Custom එකෙන් බඩු එළියට දාන ක්රමයක් තියෙනවා .අදාල කෙස් එකට නඩු පවරලා නඩුව ඉවර උනාම තමා බඩු වෙන්දේසි කරන්නේ . මේ නීතිය වාහන වල ටත් එකයි කහ වලටත් එකයි . උබ ට හිතෙන හිතෙන විදියට රටේ නීති වෙනස් කරන්න බැහැ
(රටින් කහ ගෙනකන් හුල්ලන්නේ නැතුව ගෙදර පැල 10ක් හිටවා ගනින්)
Hithuwa gaman import restrictions danna puluwan nam ahu wena kaha tika ikmanata release karala hari / rajasanthaka karala hari minissunta denna bari nam wadak thiyenawa bn.
Rate nithi wenas karapu than one tharam thiyenawa thamanta one vidiyata eka dawasin.
Itath bn ekadipathi nayakayek innakota nithi/gazettes oneda? Kelin kiuva nam harine kaha tika rajasanthka karala market ekata danna kiyala.
Hari nithiya paththen yanawa nam mewata top priority dila karanna puluwane. President/PM one na MP kenek ta bara denna puluwane meka ikmanata visadanna.
Nokia kiyanne vaha kapan kiyalane. ekane.....
Kaha masen 2n ala bahinawa nam mama vaga karala vikunanawa bn. moda katha kiyanna epa.
Masa 6-7kata wada yanawa ala bahinna.