මොන කුණුහරප වැඩද බන් මේ?

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Custom එකෙන් බඩු එළියට දාන ක්‍රමයක් තියෙනවා .අදාල කෙස් එකට නඩු පවරලා නඩුව ඉවර උනාම තමා බඩු වෙන්දේසි කරන්නේ . මේ නීතිය වාහන වල ටත් එකයි කහ වලටත් එකයි . උබ ට හිතෙන හිතෙන විදියට රටේ නීති වෙනස් කරන්න බැහැ 😀😀😀
    (රටින් කහ ගෙනකන් හුල්ලන්නේ නැතුව ගෙදර පැල 10ක් හිටවා ගනින්)

    Hithuwa gaman import restrictions danna puluwan nam ahu wena kaha tika ikmanata release karala hari / rajasanthaka karala hari minissunta denna bari nam wadak thiyenawa bn.

    Rate nithi wenas karapu than one tharam thiyenawa thamanta one vidiyata eka dawasin.
    Itath bn ekadipathi nayakayek innakota nithi/gazettes oneda? Kelin kiuva nam harine kaha tika rajasanthka karala market ekata danna kiyala.

    Hari nithiya paththen yanawa nam mewata top priority dila karanna puluwane. President/PM one na MP kenek ta bara denna puluwane meka ikmanata visadanna.

    Nokia kiyanne vaha kapan kiyalane. ekane.....
    Kaha masen 2n ala bahinawa nam mama vaga karala vikunanawa bn. moda katha kiyanna epa.
    Masa 6-7kata wada yanawa ala bahinna.
     
    • Like
    Reactions: ryandok

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    widesha kumanthrana kiyana wimaleta kiyapan balanna. anith kammulath idimenna kala ei kaha gana kiyanna gihin.
    69 lakshe kaha kanne naha. kaha kaha inne me dawaswala.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,866
    4,263
    113
    ආණ්ඩුවේ ගූ කන එවුන් ඉන්නවනේ මේකේ.. උන්ට නම් අමුතුවෙන් කහ ඕනි නැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ගෝතයගෙ ගෙදර කහ වගාකරලද කනව කියන්නෙ :poop:
    සජිත් ගෑනිට පැඩ් ගෙනල්ලා දෙනකන් බලං හිටියා වගේ අපිට කහ ටික ආණ්ඩුවෙන් ගෙදරට ගෙනත් බෙදලා දෙනකන් ඉන්න බැහැ නේ . වත්තේ ලොකුවට ඉඩනම් නැහැ ඒත් පැල 20 ක් වාගේ පෝච්චි වල හදා ගත්තා . හැම දේම ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියලා හිතන ටොයියන්ට මේවා ටිකක් අවුල් 🤣🤣🤣
    dsc-0397.jpg
     
    • Love
    Reactions: RLT4U

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,805
    1
    58,058
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සජිත් ගෑනිට පැඩ් ගෙනල්ලා දෙනකන් බලං හිටියා වගේ අපිට කහ ටික ආණ්ඩුවෙන් ගෙදරට ගෙනත් බෙදලා දෙනකන් ඉන්න බැහැ නේ . වත්තේ ලොකුවට ඉඩනම් නැහැ ඒත් පැල 20 ක් වාගේ පෝච්චි වල හදා ගත්තා . හැම දේම ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියලා හිතන ටොයියන්ට මේවා ටිකක් අවුල් 🤣🤣🤣
    dsc-0397.jpg
    අල බැහැලද?

    Btw, uba kandy neda? Man dekka amu kaha tiyenawa ganna galaha handiye.
    kothanada machan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක නම් ඇත්ත බන් අස්වැන්න නෙලනකන් ඉදලා එක්කො ගෙන එක නතර කරන්න ඕන. දැන් ඩයි කාල මිනිස්සු කැන්සර් හදාගන්න එක වෙන්නේ.
     
    • Like
    Reactions: RLT4U

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya imports ban karapu badu okkom jathi custom eke unta gana dila gannaw bn eliyat. government ekat gevanna ona tax ek unta gevanna thiyenne echcharai
     
    • Like
    Reactions: RLT4U