යහපාලන බස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගල්ගමුව ඩිපෝ

    11169412_1622963011252253_6642896602089577219_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මැයි පෙළපාලි සදහා ලංගම බස් රථ 1,227 ක්
    ( ඔගස්ටින් ප්‍රනාන්දු ) 2015-05-01 11:44:19


    මැයි දින පෙළපාලි සදහා බස් රථ 1227 ක් ලබාදුන් බව ගමනා ගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ දේශපාලන පක්‍ෂවලින් කෙරුණු ඉල්ලීම් මත අදාළ බස් රථ ලබාදුන් බවයි.



    ඒ සදහා මුදල් අයකර ගැනීම්ද සිදුකර ගත් බව ඒ මහතා කියාසිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පිළිගත් දේශපාලන පක්‍ෂ කිහිපයකට එලෙස බස්රථ ලබාදී තිබෙනවා.

    - http://nethfm.com/article/67040


    ශ්‍රී ලංකා දේශපාලනයට නව ආදර්ශයක් එක් කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැයි රැලියට භාවිතා කරන සියලු රාජ්‍ය දේපළ නීත්‍යානුකුල ලෙස මුදල් ගෙවා ලබා ගන්නා බව එම පක්ෂය පවසයි.


    මෙවර මැයි රැලිය සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ලබා ගන්නා බස් රථ සහ රූපවාහිනි සජිවි විකාශය සඳහා නිසි ලෙස මුදල් ගෙවිමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින සංවිධායක කමිටුවට උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම මහජන නියෝජිතයන් දැනුවත් කර තිබේ. මැයි දිනය වෙනුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රවාහනය කිරිමට යොදා ගන්නා ලංගම බස් රථ පෙර මුදල් ගෙවීමෙන් ලබා ගැනේ . එජාප මැයි රැලිය ස්වාධින රූපවාහිනි ඔස්සේ පස්වරු 5 සිට 7 දක්වා සජීවිව විකාශය කෙරෙන අතර එම විකාශ කාලය පක්ෂය විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන තිබේ.


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    hari ithin mahindaya owa kara thama.
    ithin umbalath owa karnana oneda?

    thope yahapalana ponna anduwa eeta wada honda wenna epai ban

    උබේ ඇස් පොට්ට නැත්නම් ත්‍රෙඩ් එකේ අනිත් කොමන්ට්ස් කියවලා ඔය ගැන කතා කරපන්.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඕනා එකෙක්ට බස් ගන්න පුලුවන් , බස් එකේ සීට් ගානට සල්ලි ගෙව්වාම බස් එක දෙනවා , මම නෑ කිව්වයැ. මහින්ද දුන්නෑ ලු , හැබැයි මුන් සල්ලි දුන්නා කියලා උබ කොහොමද දන්නේ . උබට කියලද බස් ගෙනිච්චේ
    :rolleyes::rolleyes::rolleyes:

    හැබැයි මහින්ද සල්ලි දෙන්නත් ඇති බන්, උපතින්ම හෙන සල්ලි කාරයොනේ බන් ඔය ලක්ෂ ගාන මොකක්ද ඉතින් මහින්දට. අයියෝ අපේ අප්පච්චි !!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thread eke comments kiyawala ahanne...
    ඇයි බන් පොදුවේ ගත්තාම හැම වහලාම උඹ වගේම මෝඩ​? :D
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බැසිල් යු එන් පී මැයි රැලියට .... ඇමරිකාවෙ ඉදන් ආපු රහස හෙලිවෙයි
    11082535_767021746729695_4378077675532673941_n.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හම්මෝ කට්ටිය අමාරුවෙන් හොයාගන්න සල්ලි වලින් බස් වලට සල්ලි ගෙවලා අරගෙන. ආව් ආව්

    :lol::lol::lol: