යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    පට්ට පෝස්ටුව සනා.... ඇත්ත කියපන්. උඹ නැවක වැඩ කලා නේද?? :love2::love2:
    අනේ නැහැ මචන්.
    නවත්තන නැවට නැගලා, මතක් කරලා පිටවෙන්න කලින් බහිනවා. (y)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අනේ නැහැ මචන්.
    නවත්තන නැවට නැගලා, මතක් කරලා පිටවෙන්න කලින් බහිනවා. (y)

    එක හොදයි නැත්තම් මෙහෙම තමයි ආයේ ගෙදර එන්නේ වෙන්නේ ....
    😁 😁

    turn up jump GIF by MTV Nederland
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    ship wala wadata yana ewunta mulin kiyanne captain ekka hodin inna kiyala ne. mokada mage relative ayya kenek captain ekka argue karnna gihin porawa uda deck eke idan captain karya tallu kala. ara ayya nathi wuna. habai report eka liwwe lissla watila maruna kiyala. :sorry:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    thanks machan !
    mata hithenne loke anith fields walata saapekshawa mee industry eka lokuwata diyunu wela na wage ne. thaama godakma man power wage use wenne.
    වරාය ආශ්‍රිතව ගොඩක් වෙන්නේ පරණ විදියට තමයි. නමුත් warehouse වගේ පැති වල හොද දියුණුවක් තියෙනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    thanks machan !
    mata hithenne loke anith fields walata saapekshawa mee industry eka lokuwata diyunu wela na wage ne. thaama godakma man power wage use wenne.
    උඩින් බලද්දි පේන්නෙ නම් man power කියලා
    ඕවා ඇතුලෙ සෑහෙන tec තියෙනවා 😉
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    උඩින් බලද්දි පේන්නෙ නම් man power කියලා
    ඕවා ඇතුලෙ සෑහෙන tec තියෙනවා 😉
    ඉස්සර, ජොබට ආපු කාලේ කොළ 40ක් විතර තියාගෙන නැව බැලන්ස් කරනවා.
    දැන් VGM ටික ලින්ක් කරා, තනි කොලේට වැඩේ ඉවරයි.