යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ
යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙන්....ආදරය සම්බන්ද ප්රශ්නයක්...මගේ ගර්ල්ගෙ අතීතය(කලින් කොල්ලො ගැන) නිසා පොඩි ප්රශ්න වගයක් අවා අපේ ගෙදරින්....මොකද කරන්නේ.....
මට එයව අතරින්නත් බෑ...ගෙදරින් කැමැත්ත ගන්නත් අමරුයි....එයා තාම දන්නෙ නෑ මේ ගැන...මම එයට කිව්වා සමහර දේවල් හදාගන්න කියලා..එයා උත්සහ කරනවා....එත් අතීතය හදන්න බෑනේ(උබල හිතන විදිහෙ වරද්දක් වෙලා නෑ
).....මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....

....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...