යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ

    යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙන්....ආදරය සම්බන්ද ප්‍රශ්නයක්...මගේ ගර්ල්ගෙ අතීතය(කලින් කොල්ලො ගැන) නිසා පොඩි ප්‍රශ්න වගයක් අවා අපේ ගෙදරින්....මොකද කරන්නේ.....

    මට එයව අතරින්නත් බෑ...ගෙදරින් කැමැත්ත ගන්නත් අමරුයි....එයා තාම දන්නෙ නෑ මේ ගැන...මම එයට කිව්වා සමහර දේවල් හදාගන්න කියලා..එයා උත්සහ කරනවා....එත් අතීතය හදන්න බෑනේ(උබල හිතන විදිහෙ වරද්දක් වෙලා නෑ :frown::frown:).....මට තෙරෙන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....:(:(

    Aug 18, 2011
    6,147
    788
    0
    දැන් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ?? වැරැද්දක් වෙලා නෑලු. අතීතය අවුල් ලු. තේරෙන්න කියපන්කෝ කතන්දරේ
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බින්දු;11030943 said:
    දැන් එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ?? වැරැද්දක් වෙලා නෑලු. අතීතය අවුල් ලු. තේරෙන්න කියපන්කෝ කතන්දරේ

    සිරාවට
    හරියටම කියනවනම් අපිට මූට මොකක්හරි උපදේශයක් දෙන්න තිබුන :rolleyes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නෑ බන්..මම එයගේ හතරවැනි බොයියා...මගේ යාලුවො හමෝම එපා කියාද්දි මම යාලු උනා.....එයා කලින් කොල්ලොත් එක්ක ඇවිදපු හැටි,ගියපු තැන් ගැන එහෙම අපේ ගෙදරට අපේ තාත්තගෙ යාලුවො කියලා....අපේ නන්ගිත් කිව්වා එයාට එයාගෙ යාලුවොත් ඒ ගැන කිව්වා කියල...මගේ ග්ර්ල්ට ගොඩාක් යලුවො ඉන්නව.ගොඩක් අය කොල්ලො...එක නිසා දකින මිනිස්සු වරදියට දකින්නෙ..ඊට පස්සෙ ඒක දෙක කරල ගෙදරට කියනව..:frown::frown::frown::frown:
     
    Van Helsing

    Member
    Sep 28, 2011
    83
    18
    0
    නොමළ ගෙයකින් අඹ ගෙනවා වගේ වැඩක් කාගේ ළගද වැරදි නැත්තේ
    ඕක අමතක කරලා ඉස්සරහට හොදින් ඉන්න බලනවා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි , දැන් ගෙදරින් නේ ප්‍රස්නේ
    ගෙදර අම්මා තාත්තගෙන් අහන්න ඕනේ මේ ඔයාගේ ෆස්ට් ලව් එකද මීට කලිං කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක ගිහින් නැද්ද කිය්ලා

    ලොල් අනාතයි නේ :P

    අපෝ ඔය පෙන්නනවා වගේ නෙවේ එයාලා හොද ප්ලේය(ර්)ස් ලා (ඉස්සර) දැන් ඉතිං උපාසක :lol:

    සිරාවට ඕක කොන්ද පනතියෙන විදියට (ඩීසන්ට් පිට ) ඇහුවොත් නං උඹට වීසා ලැබෙයි
    නැත්තං ඉතිං .... අතේ පිහිට තමයි :lol:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නෑ බන්..මම එයගේ හතරවැනි බොයියා...මගේ යාලුවො හමෝම එපා කියාද්දි මම යාලු උනා.....එයා කලින් කොල්ලොත් එක්ක ඇවිදපු හැටි,ගියපු තැන් ගැන එහෙම අපේ ගෙදරට අපේ තාත්තගෙ යාලුවො කියලා....අපේ නන්ගිත් කිව්වා එයාට එයාගෙ යාලුවොත් ඒ ගැන කිව්වා කියල...මගේ ග්ර්ල්ට ගොඩාක් යලුවො ඉන්නව.ගොඩක් අය කොල්ලො...එක නිසා දකින මිනිස්සු වරදියට දකින්නෙ..ඊට පස්සෙ ඒක දෙක කරල ගෙදරට කියනව..:frown::frown::frown::frown:

    දැං ගොඩක් සොශබල් කෙල්ලෝ ඉන්නවා........
    ඒක නිසා ඔය දේ එච්චර අවුලක් නැහැ..........
    අනික හතර දෙනෙක් නෙ‍මේ 25 දෙනෙක් වුනත් අත්තරින්න වෙනවා තමංට ඉන්න බැරිනං........
    ගැලපෙන්නේ නැතිනං.........
    සමහර විට එයාගේ වැ‍රැද්දක් නැතිම වෙන්නත් පුළුන්නේ.......
    ඒක නිසා වරදක් වෙලා නැත්තං එච්චරයි............
    හැබැයි ඉතිං එයා ගැන හොඳටම දන්නේ උඹනේ............
    උඹම හිතලා බලපන් තව ටිකක් ගැඹුරට.............
    ගෙදර නං ශේප් කරගතැහැකි නහයෙං අඬලා..............
    ඕවා මොනාද............
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නෑ බන්..මම එයගේ හතරවැනි බොයියා...මගේ යාලුවො හමෝම එපා කියාද්දි මම යාලු උනා.....එයා කලින් කොල්ලොත් එක්ක ඇවිදපු හැටි,ගියපු තැන් ගැන එහෙම අපේ ගෙදරට අපේ තාත්තගෙ යාලුවො කියලා....අපේ නන්ගිත් කිව්වා එයාට එයාගෙ යාලුවොත් ඒ ගැන කිව්වා කියල...මගේ ග්ර්ල්ට ගොඩාක් යලුවො ඉන්නව.ගොඩක් අය කොල්ලො...එක නිසා දකින මිනිස්සු වරදියට දකින්නෙ..ඊට පස්සෙ ඒක දෙක කරල ගෙදරට කියනව..:frown::frown::frown::frown:
    එහෙම චරිතයක් නම් ගෙදරින් අවුල දාන එක අහන්න දෙයක් නෑනේ:dull:....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...
    උබට න0ගී කෙනෙක් ඉන්නවද
    :rolleyes:;)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙමයි , දැන් ගෙදරින් නේ ප්‍රස්නේ
    ගෙදර අම්මා තාත්තගෙන් අහන්න ඕනේ මේ ඔයාගේ ෆස්ට් ලව් එකද මීට කලිං කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක ගිහින් නැද්ද කිය්ලා

    ලොල් අනාතයි නේ :P

    අපෝ ඔය පෙන්නනවා වගේ නෙවේ එයාලා හොද ප්ලේය(ර්)ස් ලා (ඉස්සර) දැන් ඉතිං උපාසක :lol:

    සිරාවට ඕක කොන්ද පනතියෙන විදියට (ඩීසන්ට් පිට ) ඇහුවොත් නං උඹට වීසා ලැබෙයි
    නැත්තං ඉතිං .... අතේ පිහිට තමයි :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එයාව අතරින්න පුලුවන්..එයව බදින්න වෙන කෙනෙක් බලගෙන ඉන්නවා..එයගෙ කලින් බෝයියා..එත් කෙල්ල මට මාර විදිහට ආදරෙයි මචන්..මට එයාට බොරුවක් කරන්න බෑ...රවට්ටන්න බෑ..එත් එයා දැනගත්තොත්
    එයාට අපේ ගෙදරින් මේ හෙතුව නිසා පොඩි අකැමත්තක් තියෙනව කියල මොනව හිතේද එයාට...එයා මන් වෙනුවෙන් ඕනි දෙයක් කරයි...මට හිතෙන විදිහට නම් එයාට පුලුවන් තරම් හොදින් ඉන්න කියනව.එතකොට අපේ ගෙදර අයට තෙරුම් කරල දෙන්න පුලුවන් වෙයි නේ..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එහෙම චරිතයක් නම් ගෙදරින් අවුල දාන එක අහන්න දෙයක් නෑනේ:dull:....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...
    උබට න0ගී කෙනෙක් ඉන්නවද
    :rolleyes:;)
    එන පොට හොද නෑ වගේ..........:rofl::rofl::rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    එයාව අතරින්න පුලුවන්..එයව බදින්න වෙන කෙනෙක් බලගෙන ඉන්නවා..එයගෙ කලින් බෝයියා..එත් කෙල්ල මට මාර විදිහට ආදරෙයි මචන්..මට එයාට බොරුවක් කරන්න බෑ...රවට්ටන්න බෑ..එත් එයා දැනගත්තොත්
    එයාට අපේ ගෙදරින් මේ හෙතුව නිසා පොඩි අකැමත්තක් තියෙනව කියල මොනව හිතේද එයාට...එයා මන් වෙනුවෙන් ඕනි දෙයක් කරයි...මට හිතෙන විදිහට නම් එයාට පුලුවන් තරම් හොදින් ඉන්න කියනව.එතකොට අපේ ගෙදර අයට තෙරුම් කරල දෙන්න පුලුවන් වෙයි නේ..

    උබේ කතාවේ එක අපැහැදිලි තැනක් තියෙනවා , දැන් ඔය කෙල්ලව බදින්නේ කව්ද ? උඹද උබේ ගෙදර අයද ?? :confused:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙම චරිතයක් නම් ගෙදරින් අවුල දාන එක අහන්න දෙයක් නෑනේ:dull:....උබට sure ද මුකුත් වෙලා නෑ කියලා...
    උබට න0ගී කෙනෙක් ඉන්නවද
    :rolleyes:;)

    මේ කතාවට කොයින්ද නංගි කෙනෙක් ?? :rofl:

    ඔව් හැබැයි දැන් පැච් වහන ටෙක්නික් එකක් තියෙනවා කියලා කෙල්ලෝ කීපදෙනෙක්ම කියලා තියෙනවා :P
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගෙදරින් තාම එපාමයි කියලා කිව්වෙ නෑ...තාමත් ගෙදර අයට කියල තමයි හවස යන්නෙ එයව හම්බ වෙන්න....මට තියෙන ප්‍රශ්නෙ මම නිසා ගෙදර අයට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙන එක බන්...ගෙදරද කෙල්ලද කියල තෝරගන්න වෙනව මට.....තාම උත්සහ කරන්නෙ දෙගොල්ලොම දිනා ගන්න.....ගෙදර අකැමැත්තෙන් කෙල්ලව තොර ගත්තොත් ගෙදරින් අයින් වෙන්නම වෙනවා මට..අපෙ අය්යටත් ගෙදරින් අකැමති වෙලා එයට එක නවත්තන්න උනා....මචන්ල...මම වෙන කෙල්ලෙක්ට අදරය කරනව කියලා එයගෙ හිතෙ මා ගැන තියෙන ආදරය නැති කරල තරහක් ඈති කලොත් මම වැරදිද..?
     
    මෙහෙම කරන්න ගෙදරට පෙන්වන්න කෙල්ල හොද කෙනෙක් කියලා
    සිකුරු හතේ අනර්කලීව හොදයි කියලා කොල්ලට කපුවා පෙන්වුවා වගේ :rofl:
    පෙන්වන්න කෙල්ල හොද හැදිච්ච කෙනෙක් ,ආගමට දහමට ලැදි ,හොදට අදින කෙනෙක් කියලා
    අඩුම ගානේ බදින කම් හරි කෙල්ලට ඒ විදියට ඉන්න වෙනවා. නමුත් ඉස්සර ඒවා අමතක කරලා
    ආයි පරණ ඒවා කරන්නේ නෑ කියලා කෙල්ලව පොරොන්දු කරගන්න මේකෙන්
    තමන්ටත් හොදයි, ගෙදරටත් ප්‍රශ්ණ එන්නේ නෑ :P
    වැඩේ ගොඩයනවා නිකම්ම
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙහෙම කරන්න ගෙදරට පෙන්වන්න කෙල්ල හොද කෙනෙක් කියලා
    සිකුරු හතේ අනර්කලීව හොදයි කියලා කොල්ලට කපුවා පෙන්වුවා වගේ :rofl:
    පෙන්වන්න කෙල්ල හොද හැදිච්ච කෙනෙක් ,ආගමට දහමට ලැදි ,හොදට අදින කෙනෙක් කියලා
    අඩුම ගානේ බදින කම් හරි කෙල්ලට ඒ විදියට ඉන්න වෙනවා. නමුත් ඉස්සර ඒවා අමතක කරලා
    ආයි පරණ ඒවා කරන්නේ නෑ කියලා කෙල්ලව පොරොන්දු කරගන්න මේකෙන්
    තමන්ටත් හොදයි, ගෙදරටත් ප්‍රශ්ණ එන්නේ නෑ :P
    වැඩේ ගොඩයනවා නිකම්ම

    තිබුනත් හුත්ත රන් සලුවෙන් වසාලා
    ලල ලල ලලල ලල ලල ලල ලලාලාආආ
    මේබව නොදත් අපේ හුත්තිගේ පුතාලා
    මැරෙන්න හදයි එක හුත්තක් පතාලා :lol::lol:

    ඔව්වා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවේ

    කුනුහබ්බ කිව්වා කීලා බනින්න එපා මොකද මේක මෙහෙම කිව්වේ නොතේරෙන උන්ට හරියට තේරෙන්න ඕනේ නිසා :oo: