Visit visa gahanna amaruiy cir hora krama thiyenawa gihin refugee gahanna ona aye lankawata enna baලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
Ai job eka lost wennedubai gihin be machn mn electronic kale
mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna
middle est nam visit visa yanne nehe loweth
------ Post added on May 16, 2022 at 11:12 AM
Machan meke thiyana ewa sure dafield එක නම් හොදයි, job offers ලේසියෙන් හොයා ගන්න බැරි නිසා agent කෙනෙක් වත් try කරන්න..
slbfe.lk site එකේ vacancy එකක් දැක්ක Poland වල, හැබැයි Technician vacancy එකක්
View attachment 171562
http://applications.slbfe.lk/feb/feo/jsearchresults_cn.asp
Government site එකේ තිබ්බත් 100% විස්වාස කරන්න හොද නෑ.. visa ලැබෙන්න කලින් එක රුපියලක් වත් ඉල්ලනවානම් හැරිලා එන්න ඕන (medical, police report වගේ දෙයකට direct ගෙවන දෙයක් ඇරෙන්න )Machan meke thiyana ewa sure da
මේක කියවන හැමෝටම පොසිටිව් කමෙන්ට් දාල අනාත කරන්නෙ නැතුව, පොසිබල් කමෙන්ට් එකක් දාන්නම්.dubai gihin be machn mn electronic kale
mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna
middle est nam visit visa yanne nehe loweth
------ Post added on May 16, 2022 at 11:12 AM
bandalada?ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
Biomedical kiyanne well paid !loweth risk ek ganna wenawa mata mokda lankawe hitiyoth wenne waha kaala merenna mata
salli nethuwa marry karanna be, marry kalath job ek kela wenoo issarahata
electronic kale den biomedical field eke weda karanne
------ Post added on May 16, 2022 at 11:19 AM
mama earn karana gaanen mata jeewath wenna puluwan bawa etta eth issarahak gena hithanna be ekai awla ekai rata yanne
------ Post added on May 16, 2022 at 11:21 AM
Europ yana eka me welawe hoda naa...nz try karapanaලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
Umbatacwaha kanna wenne ina tatwe yda bandot .loweth risk ek ganna wenawa mata mokda lankawe hitiyoth wenne waha kaala merenna mata
salli nethuwa marry karanna be, marry kalath job ek kela wenoo issarahata
electronic kale den biomedical field eke weda karanne
------ Post added on May 16, 2022 at 11:19 AM
mama earn karana gaanen mata jeewath wenna puluwan bawa etta eth issarahak gena hithanna be ekai awla ekai rata yanne
------ Post added on May 16, 2022 at 11:21 AM
Scholarship ekak hoyagna widiya kiyapanko.scholarship ekak ganna balapanko!
nattam idamak ehema tiyenam wikunapan
ane mela liyann gattu kaalath pin sidda wenawa machn seriously pressure eke thamai inne,මේක කියවන හැමෝටම පොසිටිව් කමෙන්ට් දාල අනාත කරන්නෙ නැතුව, පොසිබල් කමෙන්ට් එකක් දාන්නම්.
ඉස්සෙල්ලාම හරියට හිතපන් උබට ඕනෙ සල්ලි හොයන්නද, සෙට්ල් වෙන්නද කියල.
ලක්ශ දහයකින්නම් සෙට්ල් වෙන්න පුලුවන් රටකට යන්න බෑ, දැන් තියෙන රේට් එකත් එක්ක ලොවෙත් බෑ.
1-සල්ලි හොයන්නනම් ලෙසියෙන්ම යන්නත් පුලුවන් මිඩ්ලීස්ට් තමා. ස්පෙශලි මේ වෙලාවෙ. මාස තුනකට විසිට් ගහල, ඒ කාලෙට වියදම් කරන්නත් සල්ලි අරන් යන්න කෝකටත්. මේ යන රේට් එක්ක උබට වීසා+ටිකට්+මාස තුනක් වියදමටම ලක්ශ 7ක විතර රුපියල් මාරු කරගන්න වෙයි.
2.1-සෙට්ල් වෙන්නනම් උබ ස්ටුඩන්ට් දාල වයිෆ් ඩිපෙන්ඩන්ට් දාල යන්න පුලුවන්.
2.2-යුරෝප් ගිහින් ගල් වෙන ඒව කරන්න අමාරුයි දැන්, රිෆියුජි දැම්මත් උබට ආපහු එන්න ලොකු කාලයක් එහෙ බලන් ඉන්න වෙනව.
2.3-කැනඩා එහෙමත් සල්ලි වලට හොරට යවන තැන් තියෙනව. රිස්කි, ශුවරුත් නෑ.
උබට ඉතුරුවක් ලොකුවට කරගන්න වෙන්නෙ නෑ යුරෝප් ගිහින්නම් ඔහොම. සල්ලි හොයන් ආපහු එනව කියන මයින්ඩ් එකේනම් ඉන්නෙ මිඩ්ල් ඊස්ට් යන එක තමා මන් දකින හොදම ඔප්ශන් එක මේ වෙලාවෙ.
මට තේරෙනව උබ වගේ තව ගොඩක් එවුන් හෙන ප්‍රෙශර් එකක ඉන්නෙ ඉස්සරහට මොනව වෙයිද කියල. කොහොමහරි කොහෙටහරි යනව කියල හදිසි වෙලා අනාත වෙනවට වැඩිය හරියට හිතල කරන දෙයක් කරන්න. ඒ හොයන අතර යන්න ඕන ඉතුරු දේවල් හදාගන්න. සමහර ගොන් බිජ්ජො ඉන්නව පාස්පෝට්ෙකවත් හදල නැතුව තමා රට යන්න හොයන්නෙ. මේ දවස් වල පාස්පෝට්, සර්ටිෆිකට් ඇටස්ටේශන් වලට එහෙම පට්ට කාලයක් යනව. උබ මොන රටට ගියත් ඔය දේවල් ගන්නම එපැයි. ඒව කරල තියා ගන්න. ඒ අතරෙ හොදට හොයල ඩිශිශන් එකක් ගන්න. මැසේජ් එක්ක් දාන්න මොනවහරි දෙයක් දැන ගන්න ඕනෙනම්, දන්න දෙයක්නම් කියල දෙන්නම්.
ජයවේවා!!!
ඉලෙක්ට්‍රොනික් BSc එකක් තියෙනවා නම්IESL දාලා මෙහේ මොකකට හරි හොඳට සෙට් වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් උඹට ගේමක් නැතුවම apply කරන්න පුළුවන් MSC එකකටdubai gihin be machn mn electronic kale
mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna
middle est nam visit visa yanne nehe loweth
------ Post added on May 16, 2022 at 11:12 AM
ekt athe salli madi neh machanඉලෙක්ට්‍රොනික් BSc එකක් තියෙනවා නම්IESL දාලා මෙහේ මොකකට හරි හොඳට සෙට් වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් උඹට ගේමක් නැතුවම apply කරන්න පුළුවන් MSC එකකට