යුරෝප් පනින්න ඕනා

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    If you can get a job offer from a tech company in Germany, you can directly apply for Blue card visa. For the Blue card visa you don‘t need to know German. You only need a job offer which is above 59k Euros salary. After coming to Germany you can apply for PR within 3 years, at least that‘s what I did. No need to show money or anything else. Google for German Blue card Visa for all the details. All the best!!!
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    dubai gihin be machn mn electronic kale
    mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna

    middle est nam visit visa yanne nehe loweth
    ------ Post added on May 16, 2022 at 11:12 AM
    Machan wedding eka lassanata ganna hithan rata ghin ena eka nan aparadayak. Kellath ekka katha karala registration eka witharak karala dennama rata yanna widiyak balanna
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උස පොල් ගහකට බඩගාලා උඹ ආසම යුරෝප් කන්ට්‍රි එක මතක් කරගෙන ඇස්දෙක පියාගෙන බිමට පැනපන්
    Kuhaka sinhalu
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
    same situation mchn
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අඩෝ සොරි බං
    මට දුක හිතෙනවා
    ඒ උනාට පොඩ්ඩක් josh එක පාවිච්චි කරලා ඉදපන්. අපිත් මචං ප්‍රශ්න නැතුව නෙමෙයි ළමයි තුන් දෙනෙක් ඉන්නවා මට ඉස්කෝලේ යන කොළඹ. නිට්ටඹුවෙ ඉඳන් එවන්ඩ ඕන. වයිෆ් ජොබ් එකක් එකක් කරනවා තමයි ඒත් මටත් යකෝ 65,000 ලෝන් එකක් ගෙවනවා 38000 ලීසින් එකක් ගෙවනවා මගේ education ලෝන් එකක් කැපෙනවා රුපියල් දහදාහක වයිෆ්ගෙth ambanak loan වලට කැපෙනවාඉතිං බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ උනාට ජීවිතේ පොඩි හරි වින්දනයක් ලබන්න බලපං. අපි එහෙම කියලා සැලිලා ඉන්නෙ නෑ බං සතියකට සැරයක් විතරපොඩි එවුන් ටික අරගෙන නැවට ඇවිල්ලා නැවි තියෙන කෑම වේලක් කනවා මම වෙජිටේරියන් සහරෑට කන්නෙ නැති නිසා එතකොට ඒ ගාන shape. ඊට අමතරව ම අපේ දෙපාර්තමේන්තුවේ තියෙන holiday bunglow එකකට මාස දෙකකට විතර පාරක් ගිහිල්ලා පොඩි ෆන් එකක් ගන්නවා. ලොකුවට හම්බ කරන්නේ නැහැ ඉතුරු කරන්නේ නැහැ පොඩි එවුන්ට මතක ජීවිතේ විදපු ඒවා මිසක් උන්ට සල්ලි ඉතුරු කරල දුන්නා කියලා වැඩක් නෑ බං දැන් උඹ රට පැනලා නොවිඳිනා දුක් විඳින අතරේ උඹගෙ කෙල්ල කොහොම ඉඳියිද. සිරාවටම මටත් half මිලියන් වගේ ගන්න ජොබ් එකකට රට යන්න බැරුව නෙමෙයි. මාලදිවයිනට හරි ඩුබායිවලට හරි ගියාම ගානට සෙට් වෙන්න පුළුවන් නමුත් මචං ඒ සල්ලි වගේද පොඩි උන් ගාව ඉන්න එක. අම්මා තාත්තට රුපියල් විසිපන්දාහක් දෙන්න බැරි ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා ඒ උනාට මචං ජීවිතේ දිහා බලපං පොඩ්ඩක් josh එකෙn. උඹ ඇත්තටම කවුන්සිල කෙනෙක් ගාවට ඉස්සෙල්ලා පලයන් ඊට පස්සේ බලපං මොකද කරන්න ඕන කියලා
    උබ කියන ගෝ ඔක්කොම ගන්න පුළුවන් උබට ගෙවල් දොරවල් වහන ඔක්කොම තියේ නම් අඩුම මීට මාස 3 කට කලින්.හම්බෙන පඩියෙන් ලෝන් ගෙවන්න උබ මහන්සි වෙන්න ඕනි නැනේ.මොනව හරි කාල බිල ඉන්න පුළුවන්.ඔතනින් එහාට කල්පනා කරලා බලපන්.අපි හැමෝම මහන්සි වෙනවා බන්.අපිට මීට වඩා හොද ජිවිතයක් උරුමයි වෙන රටක නම්.උබේ ළමයින්ටත් උබටත්.උබ දන්නේ නැ ඔය වයසේ කොල්ලෙක්ට තියෙන tension එක.විශේෂෙන් මුන් වගේ අනාගතේ ගැන හිතන උන්.වස විසක් ගහල පාඩුවේ අම්මලගෙන් කක හිටිය නම් ප්‍රශනයක් නැ.හැබැයි අපි දීපු පොරොන්දු තියෙනවා.අම්මල ඉන්නවා.සමාජේ බලන් ඉන්නවා.මොනවා කිව්වත් ඒවායින් පැනල යන්න බෑ.josh එකෙන් අපිට ඒවා ඉෂ්ට කරන්න බෑ දැන්.පොස්ටිව් තින්කින්ග් වලින් කන්න දෙන්න බෑ.counsil කරන උන් ගාව ඕවට උත්තර නැ.
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    විසිට් විසා ගහලා යුරෝපයට හොරෙන් පයින හිතනවා නම් වේ වයස ගැන පොඩ්ඩක් බලපං වයස විසි නවයයි බැඳලා නම් ප්‍රශ්නයක් නෑ.නැත්නම් බොට සදාකාලික එහෙට වෙලා ඉන්න වෙන්නේ බදින එක ඉෂූ එකක් නෙමෙයි නං ප්‍රශ්නයක් නෑ.සමහරවිට ඉතාලිය වගේ රටකට පැන්නොත් කොළ නීතියක් ආවොත් legal වෙන්න පුළුවන්.නැත්තං වීසා නෑ කියලා අල්ලලා හිරේ දාලා ලංකාවට deport කරන්නේ නෑ.france italy වලට වඩා හොඳයි කියනවා legal වෙන්න ක්‍රම තියෙනවා කියනවා නමුත් ඇත්තටම දන්නෙ නෑ.අතින් ලක්ෂ දහයක් විතර තියෙනවා නම් රුමේනියා visa ඇතිව තමයි යන්න තියෙන එකම ඔක්ෂන් එක. ඉස්සරහ රුමේනියා යන්න ලක්ෂ හයයි ගත්තෙ දැන් ලක්ෂ දහයක් දොළහක් විතර ගන්නවා කියනවා හොඳ රටක් හොඳට ජීවත් වෙන්න පුළුවන් ඩොලර් 600/// 1000 athara තමන් කරන රැකියාවක anuwa ගන්න පුළුවන්.
     

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    Europ visit yanna epa me welwawe, Uk nam refugees illana ayawa Ruwanda walata yawanneh. Giya sathiye Ruwanda ekka Home ministry eka agreement sign karala. Visit yanwa nam canada yanna. LMIA ekakin work permit hada ganna puluwan. Netnm refugees illanna Hoda reason ekak dala.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
    දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
    විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
    If you have an Engineering Degree why don't you apply to Canada. A lot of young guys known to me, migrated within a short time. The other option is NZ or Australia.
    If you do have a recognized Degree and the required experience just go ahead.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Middle east paththe visit visa gahan ghin jobak balanna. I ta passe europe apply karanna
    අපේ මල්ලි කරේ මෙහෙම.ඩුබායි මැරියට් එකේ ෆ්‍රන්ට් ඔෆිස් වැඩකරා අවුරුදු 3ක්.එහෙන් යුරෝප් විසිට් විසා ගහන් ජර්මන් පැන්නා
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Reply කරපු හැමෝටම තෑන්ක් කෝඹ හරි යන්නම වෙනව, කෙල්ලත් එකක්ක කතා කරනවට වඩා ඒකි අඩනව මොනව කරන්නද මේක හැමෝටම තේරෙන්නේ නෑ හැමෝගෙම අදහස් වලට ගරු කරනව, රිප්ලයි කරපු හැමෝටම පිං
     
    • Like
    Reactions: jayanetthi

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mehema try karapan
    1652854177671.png
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඩුබායි පලයං අවුරුද්දක් වගෙ වැඩ කරපන් ඊලගට ෆ්‍රන්ස් දාපං. ගිහින් විසා ඉවර උනාම යන්න බැ කියපං. රිෆියුජී ඉල්ලපං. බඩු වැඩ