good or badSweden changing their law from 1st July for work visa
Machan wedding eka lassanata ganna hithan rata ghin ena eka nan aparadayak. Kellath ekka katha karala registration eka witharak karala dennama rata yanna widiyak balannadubai gihin be machn mn electronic kale
mekai seen ek kellath mage age eke thama marry karala ne marry karanna 10 laks herennawath be kella e pawle eya witharai wedding ek ganna oona job ek mn kalata eka mn permanent unata issarahata eka lost wenoo loweth kellth degree ek theenaw aeya art eyath job ek ne, mn blanne registation ek karala rata yanna gihin weda karala keeyak hari hoyan awith wedding ek arn ai rata gihin kooma hari eyawath genna ganna
middle est nam visit visa yanne nehe loweth
------ Post added on May 16, 2022 at 11:12 AM
Kuhaka sinhaluඋස පොල් ගහකට බඩගාලා උඹ ආසම යුරෝප් කන්ට්‍රි එක මතක් කරගෙන ඇස්දෙක පියාගෙන බිමට පැනපන්
same situation mchnලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
උබ කියන ගෝ ඔක්කොම ගන්න පුළුවන් උබට ගෙවල් දොරවල් වහන ඔක්කොම තියේ නම් අඩුම මීට මාස 3 කට කලින්.හම්බෙන පඩියෙන් ලෝන් ගෙවන්න උබ මහන්සි වෙන්න ඕනි නැනේ.මොනව හරි කාල බිල ඉන්න පුළුවන්.ඔතනින් එහාට කල්පනා කරලා බලපන්.අපි හැමෝම මහන්සි වෙනවා බන්.අපිට මීට වඩා හොද ජිවිතයක් උරුමයි වෙන රටක නම්.උබේ ළමයින්ටත් උබටත්.උබ දන්නේ නැ ඔය වයසේ කොල්ලෙක්ට තියෙන tension එක.විශේෂෙන් මුන් වගේ අනාගතේ ගැන හිතන උන්.වස විසක් ගහල පාඩුවේ අම්මලගෙන් කක හිටිය නම් ප්‍රශනයක් නැ.හැබැයි අපි දීපු පොරොන්දු තියෙනවා.අම්මල ඉන්නවා.සමාජේ බලන් ඉන්නවා.මොනවා කිව්වත් ඒවායින් පැනල යන්න බෑ.josh එකෙන් අපිට ඒවා ඉෂ්ට කරන්න බෑ දැන්.පොස්ටිව් තින්කින්ග් වලින් කන්න දෙන්න බෑ.counsil කරන උන් ගාව ඕවට උත්තර නැ.අඩෝ සොරි බං
මට දුක හිතෙනවා
ඒ උනාට පොඩ්ඩක් josh එක පාවිච්චි කරලා ඉදපන්. අපිත් මචං ප්‍රශ්න නැතුව නෙමෙයි ළමයි තුන් දෙනෙක් ඉන්නවා මට ඉස්කෝලේ යන කොළඹ. නිට්ටඹුවෙ ඉඳන් එවන්ඩ ඕන. වයිෆ් ජොබ් එකක් එකක් කරනවා තමයි ඒත් මටත් යකෝ 65,000 ලෝන් එකක් ගෙවනවා 38000 ලීසින් එකක් ගෙවනවා මගේ education ලෝන් එකක් කැපෙනවා රුපියල් දහදාහක වයිෆ්ගෙth ambanak loan වලට කැපෙනවාඉතිං බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ උනාට ජීවිතේ පොඩි හරි වින්දනයක් ලබන්න බලපං. අපි එහෙම කියලා සැලිලා ඉන්නෙ නෑ බං සතියකට සැරයක් විතරපොඩි එවුන් ටික අරගෙන නැවට ඇවිල්ලා නැවි තියෙන කෑම වේලක් කනවා මම වෙජිටේරියන් සහරෑට කන්නෙ නැති නිසා එතකොට ඒ ගාන shape. ඊට අමතරව ම අපේ දෙපාර්තමේන්තුවේ තියෙන holiday bunglow එකකට මාස දෙකකට විතර පාරක් ගිහිල්ලා පොඩි ෆන් එකක් ගන්නවා. ලොකුවට හම්බ කරන්නේ නැහැ ඉතුරු කරන්නේ නැහැ පොඩි එවුන්ට මතක ජීවිතේ විදපු ඒවා මිසක් උන්ට සල්ලි ඉතුරු කරල දුන්නා කියලා වැඩක් නෑ බං දැන් උඹ රට පැනලා නොවිඳිනා දුක් විඳින අතරේ උඹගෙ කෙල්ල කොහොම ඉඳියිද. සිරාවටම මටත් half මිලියන් වගේ ගන්න ජොබ් එකකට රට යන්න බැරුව නෙමෙයි. මාලදිවයිනට හරි ඩුබායිවලට හරි ගියාම ගානට සෙට් වෙන්න පුළුවන් නමුත් මචං ඒ සල්ලි වගේද පොඩි උන් ගාව ඉන්න එක. අම්මා තාත්තට රුපියල් විසිපන්දාහක් දෙන්න බැරි ජීවිතෙන් වැඩක් නෑ කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා ඒ උනාට මචං ජීවිතේ දිහා බලපං පොඩ්ඩක් josh එකෙn. උඹ ඇත්තටම කවුන්සිල කෙනෙක් ගාවට ඉස්සෙල්ලා පලයන් ඊට පස්සේ බලපං මොකද කරන්න ඕන කියලා
මේක තමයි හොදම අදහස...Middle east paththe visit visa gahan ghin jobak balanna. I ta passe europe apply karanna
If you have an Engineering Degree why don't you apply to Canada. A lot of young guys known to me, migrated within a short time. The other option is NZ or Australia.ලංකාවේ BSc ඩිග්රී එකක් තීනවා, මෙට්ච්චර කල් වැඩ කරලා හොයා ගත්තු ලක්ෂ 10ක් තීනවා, විසිට් වීස වලින් හරි රට යන්න ඕනා,
දන්නා කෙනෙක් උදව්ව් කරන්න, වයස 29යී .
විසිට් වීස ගහල දෙන තැනක් හරි කියන්න නෙගටිවේ රෙප්ල්ය් දාන එපා please
අපේ මල්ලි කරේ මෙහෙම.ඩුබායි මැරියට් එකේ ෆ්‍රන්ට් ඔෆිස් වැඩකරා අවුරුදු 3ක්.එහෙන් යුරෝප් විසිට් විසා ගහන් ජර්මන් පැන්නාMiddle east paththe visit visa gahan ghin jobak balanna. I ta passe europe apply karanna