රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: KrishanL89

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Oyage namata fd ekak dala eken loan ekak aran oya dapu bank ekema danna. Managerwa fit nm eyage fd eka gena control ekak tyeine. Ita amatharawa. Agreement or kuwithansiyak liyagnna
     
    • Like
    Reactions: turbo121

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
    lawyer kenek munagahila agreement gahala deepan. Nathnan ubata nakamath naha laksha 30th naha
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Oyage namata fd ekak dala eken loan ekak aran oya dapu bank ekema danna. Managerwa fit nm eyage fd eka gena control ekak tyeine. Ita amatharawa. Agreement or kuwithansiyak liyagnna
    එතකොට ලෝං එක ගන්නෙත් FD එක තියන එකාගේ නමටනේ. වාරිකේ දානවා ඇත්තේ අර රට යන එකා. රට යන එකා වාරික දාන එක නවත්තුවම බැංකුව ලියුම් එවන්නේ නඩු දාන්නේ ලෝන් එක ගත්ත එකාටනේ. අරු වාරික දානවා/ උට ලෝන් අරන් දුන්න කතා බැංකුවට අදාළ නෑනේ. ??
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Loku ganak nemei wenna ai uba toilet gihin clean kara ganne 5000 notes walinda?
    උබෙ යූසර් නේම් එකෙත් ගූ, කොමෙන්ට්ස් වලත් ගූ ගැන,මොකක්ද සීන් එක:unsure::unsure::unsure::unsure:
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Screenshot 2024-02-12 at 10.53.30.png

    @poopoo , a podi eko, last year eke neda AL kare, mata hithuna comment eka dekkama school yana porak wenna ethi kiyala, btw, ICT hodata karaganin,ita passe 30 lks masa 2n ubatath hewwa haki man wage
    Screenshot 2024-02-12 at 10.58.37.png