Denna epa ban.taraha wenna kiyala nidaganin.saves you from lot of stress
Promisary nore ekak liyawaganin. 40 days pannama 18% poliya enna hadapan. Lawyer kenek laga athsan karapan. Dunnettan untamai goo yanne. Nikan denna epa anathai
මචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
lawyer kenek munagahila agreement gahala deepan. Nathnan ubata nakamath naha laksha 30th nahaමචං,මගෙ නෑදෑ පවුලක ලමයෙක්ද රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි ටිකක් ඉල්ලුවා,ලබන සතියෙ වගෙ දෙන්න ඔනි,ලොකු ගානක් නෙවෙයි,එයාලට මදි කොටස ලක්ශ 30ක්,දෙන්නත් බයයි වගෙ බං,ඒ පොඩි එකා මට සුවර් නෑ,අම්ම ඉල්ලුවෙ,මහ උන් නම් හරි හොදයි,අනිවාර්යයෙන් දෙන්නම් කීවා මාසෙන්,නීතිමය විදියට නෙවෙයි ඉතින් දෙන්න වෙන්නෙ නෑදෑකම හින්ද,සල්ලි දීල කෙලවගන්න වෙයිද කියල බයයි බම්
එතකොට ලෝං එක ගන්නෙත් FD එක තියන එකාගේ නමටනේ. වාරිකේ දානවා ඇත්තේ අර රට යන එකා. රට යන එකා වාරික දාන එක නවත්තුවම බැංකුව ලියුම් එවන්නේ නඩු දාන්නේ ලෝන් එක ගත්ත එකාටනේ. අරු වාරික දානවා/ උට ලෝන් අරන් දුන්න කතා බැංකුවට අදාළ නෑනේ. ??Oyage namata fd ekak dala eken loan ekak aran oya dapu bank ekema danna. Managerwa fit nm eyage fd eka gena control ekak tyeine. Ita amatharawa. Agreement or kuwithansiyak liyagnna
උබෙ යූසර් නේම් එකෙත් ගූ, කොමෙන්ට්ස් වලත් ගූ ගැන,මොකක්ද සීන් එකLoku ganak nemei wenna ai uba toilet gihin clean kara ganne 5000 notes walinda?
උබෙ යූසර් නේම් එකෙත් ගූ, කොමෙන්ට්ස් වලත් ගූ ගැන,මොකක්ද සීන් එක![]()
fetish
last year nemei yakoo. me January kareView attachment 224469
@poopoo , a podi eko, last year eke neda AL kare, mata hithuna comment eka dekkama school yana porak wenna ethi kiyala, btw, ICT hodata karaganin,ita passe 30 lks masa 2n ubatath hewwa haki man wage
View attachment 224470

ow aduma masa 6 -8 k wath pothe thiyanna one1. රට යන්න වත්කම් පෙන්වන වැඩේට නම් මාසයක් දාලා වැඩක් නෑනේ..
sirawata, mata kiwe masayak thibbama ethi kiyala, ane manda ban,epa wenawa me wage ewa awamaow aduma masa 6 -8 k wath pothe thiyanna one