රට හාල් ප්රශ්නයක්
දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ?

දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ?

නැත්තං එච්චර ලොකු ප්රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ?