රට හාල් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රට හාල් ප්‍රශ්නයක්

දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? :dull::dull:
දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? :confused: :confused:
නැත්තං එච්චර ලොකු ප්‍රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්‍රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ? :confused: :confused:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය පිටරටවල් වලට විකුන්නනෙ මචන් අතිරික්තයනෙ.
    ඉතින් උන්ට ඕන කොහොමහරි තියන ටික දීලා දාන්ඩ හොද ගානකට එනවනම්.
    ඒක නිසා පිටරටවල් වල උන් ගාව තියනවනම් ඉල්ලන ගාන දීල දානව ඇති.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    දැන් ආණ්ඩුව හාල් නෑ අරකයි මේකයි කියල චීනෙන්න ඉන්දියාවෙන් අරහෙන් මෙහෙං ටොන් ගනං හාල් ගන්නවනෙ ? :dull::dull:
    දැන් එතකොට එහෙම අපිට ටොන් මෙච්චරක් ඕනෙ කිව්ව ගමං නිකංම කඩෙං හාල් කිලෝ දෙක තුනක් ගන්නව වගේ දීල දානවද ? :confused: :confused:
    නැත්තං එච්චර ලොකු ප්‍රමාණයක් ගනිද්දි අදාල රටවල් හෝ ඒ රටවල් වල ආයතන කියන්නැද්ද එහෙම එකපාරකට විතරක් එච්චර ලොකු ප්‍රමාණයක් දෙන්න බෑ මෙච්චර කාල සීමාවකට ගන්න ඕනෙ කියල ? :confused: :confused:

    pisuda bn untath wadiya na api paw nisa denne :rolleyes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පකිස්ථානේ ප්‍රධාන ආහාරය රොටී මචන් .හාල් උන්ගේ අතිරික්ත ස්ටොක් තියෙනවා.ඒ වගේ හාල් පිටරට යවන්ඩ රෙස්ට්‍රික්ෂන් දාලා නෑ.සහල් කියන්නේ උන්ට අපනයන භාණ්ඩයක්.අපේ තේ පිටරට යවන උන් වගේම එහේ හාල් පිටරට යවන උන් ඉන්නවා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ ප්‍රධාන අහාරය බත් උනාට සමහර රටවල ප්‍රධාන අහාරය බත් නෙමෙයි මචන්, එත් උන් වී නිෂ්පාදනය කරනවා අපනයනය කරන්න, එහෙම රටකින් ඉල්ලුවම ඕන තරම් බඩු ගන්න පුළුවන්.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඒක නම් දන්නෙ නෑ.. ඒත් කස්ටම් එකේ බොන්ඩ් එකක් තියනව.. Sugar and Rice Bond කියල එකක්.. කිසිම ඩියුටි එකක් නැතුව හාල් සීනි රට ඇතුලට ගේන්න පුලුවන්.. වරාය ගාස්තු විතරයි අය කරන්නෙ.. ඒකත් දවස් 3ක් ඇතුලත රිලීස් කරගත්තොත් නෑ.. මේ බොන්ඩ් එකට අනුව ආදාල තොගයෙන් අපි විකුනන විදිහටයි බදු අය වෙන්නෙ.. ඒ කියන්නෙ අපි හාල් ටොන් 50ක් ගෙනාව ගමන් ගෙඩිය පිටින් අපිට ටැක්ස් එක වදින්නෙ නෑ.. අපි ටොන් 10ක් විකුනද්දි තමයි කස්ටම් එකෙන් අදාල බදු අය කරගන්නෙ. . මේ බොනඩ් එක ඇති කරල තියෙනනෙ ආනයනකරැවට අදාය අවම පිරිවැයක් දරල අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය්‍ය රටට ගෙනීමට ඉඩ සලස්වා රට තුල ආහාර හිඟයක් ඇති වීම වැලැක්වීමට
     
    Last edited:

    එහෙමත් සීන් එකක් තියෙද....ටොන් 50 ද 40 ද?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පොන්නි සම්බා කීයද බන්

    පොන්නි සම්බා කන්ඩ බෑ බන්.ඒ හාල උයද්දිත් අමු ගඳක් එනවා.මට නම් දිරවන්නෙම නෑ.:no:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    එහෙමත් සීන් එකක් තියෙද....ටොන් 50 ද 40 ද?

    මම උදාහරනයක් දුන්නෙ මචං.. ඕව ගේන්නෙ 100 200.. අපි ගේන තොගය ඩියුටි ෆ්‍රී.. විකුනද්දියි අය කරගන්නෙ..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම උදාහරනයක් දුන්නෙ මචං.. ඕව ගේන්නෙ 100 200.. අපි ගේන තොගය ඩියුටි ෆ්‍රී.. විකුනද්දියි අය කරගන්නෙ..

    ඒ වුනාට ජනවාරි හාල් වලට ටැරිෆ් එකේ අලුතින් එචෙස් එකක් අප්ඩේට් කලා නේද? ඒ පොඩි ගණන් ගෙන්නන උන්ටද?:confused:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඒ වුනාට ජනවාරි හාල් වලට ටැරිෆ් එකේ අලුතින් එචෙස් එකක් අප්ඩේට් කලා නේද? ඒ පොඩි ගණන් ගෙන්නන උන්ටද?:confused:

    ඒක නම් මම දන්නෙ නෑ මචං