රට යන අදෝනාව
හැම තැනම යන මේ පෝස්ට් එක සම්බන්දව මගේ සත දෙක එකතුකරන්න හිතුවා
දැං බලහං කිරි පුතේ උබ උබලෑ අම්මගේ බඩට උබ ආවහම ආන්ඩුවෙන් නිකන් මිඩ් වයිෆ්ව ගෙදරට එවනවා. ඊට පස්සේ උබේ අම්මව නොමිලේ ක්ලිනික් යවනවා, බේත් හේත් දෙනවා.. උබ ඉපදෙන්න ලං උනාම ඉස්පිරිතාලෙට ගෙනිහින් නොමිලේ පෙකනි වැල කපල දෙනවා උබට හෝ අම්මට අමාරු උනොත් නොමිලේ සාත්තු කරනවා. උබට අනාගතේ ලෙඩක් දුකක් හැදෙයි කියලා ඉන්ජෙක්ශන් ටිකත් ගහල දෙනවා.ඊට පස්සෙ උබලෑ තාත්ත රැල වගේ පහ හයක් වදලා උන්ගෙ අනාගතේ බර උබට පටවන්න එපා කියල තාත්තට කොන්ඩම් ගෙනත් දෙනව අම්මට ටැබ්ලට් ගෙනත් දෙනවා උබට ත්රිපෝශ දෙනවා. උබ මන්දබුද්දික උනොත් ඒවට වෙනම ජීවත කාලෙම ඉන්න නිවාස නොමිලේ තියෙනවා.. වෙනම සමාජ සේවා දෙපාර්තමේන්තුවක්ම තියෙනවා. එහෙම නෙමේනම් උබට වයස 5 උනාම නොමිලේ උගන්නන්න පටන් ගන්නව ඒ අතර උබට ලෙඩ උනොත් උබට බේත් දෙනවා. උබ බුල කෙලලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලලා සූස්ති කෙලලා ඊට අව්රුදු 11කට පස්සේ ඕලෙවල් ෆේල් උනාම ගවයා කියල උබව අත අරින්නෑ.. උබට නොමිලේ වෘතීය පුහුනුව දෙන්න ජාතික වෘතීය පුහුනු අදිකාරියේ සිට අවස්තා අටෝරාසියක් ඇති කරල තියෙනවා. උබ ඕලෙවල් පාස් උනොත් නොමිලේ ඒලෙවල් වලට උගන්නනව. ඒලෙවල් ෆේල් උනොත් එක සබ්ජෙට් එකෙන් කරන්න තාක්ශනික පාටමාලා නොමිලේ දෙනවාං ඒලෙවල් පාස් උනාම උබට නොමිලේ උසස් අද්යාපනය දෙනවා. එතනිනුත් එහාට උබට ඉගෙනගන්න ඕන්නම් ඒකත් නොමිලේ. ඒ ඉගෙනගන්න කාලේ උබට මාලු පාං දෙකක ගානට සීසන් එක දෙනවා යන්න එන්න. පෙල පොත් දෙනවා පාඩම් කරන්න. ශිශ්යාදාර දෙනවා.. මහපොල දෙනවා.. පන්ති කාමර වලට ෆෑන් එකකුත් දාලා දෙනවා හුගක් ඒවගේ ආන්ඩුව ගානේ උබට දාඩිය දානවට. ඒ කරලත් දැං තොපි සේරෝම අල කරගත්තහම ඩොලර් 500ට කඹුරන්න ලේබර් ජොබ් එකකට රට යන්නත් ආන්ඩුවෙන් කරන්න ඕනද??
මට මේක කියහංකො.. උබ කසාද බැන්දහම ග්රාමසේවක ලව්ව ආන්ඩුව ගානේ උබේ ගෑනිට $@@&$ල දෙන්න එහෙම ඕන නැද්ද???
මේ ටුවරිසම් නිසා ලේසියෙන්ම එන්න පුලුවන් රට උන ඩුබායි (UAE) ඇවිල්ලා අර සතුවා/ අල්කූස් පැත්තේ ගිහින් බලන්න ඕන ලංකාවෙ අඹේවෙලම මෙහෙ.. මෙලෝ අරමුනක් නෑ, අතේ සීවී එකක් නෑ, ආච්චිගේ මරන සහතිකේවත් සහතිකේකට අරන් ඇවිල්ල නැතුව කුට්ටම වන වනා ආපු උන් ඕසෙට ඉන්නවා. තව ආන්ඩුවෙන් ගෙවලා හාල් වෙන උන් රට යවපල්ලකො
ලෝක සිතියමෙන් ලංකාවත් මකාගන්න වැඩක්
උපුටා ගැනීමේ කෝසල එදිරිසිංහ නොහොත් කිරියේ ‘‘රත්තරං‘‘ ගෙනි