රනිල්ගේ_ මාස්ටර්_මයින්ඩ්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල්ගේ_ මාස්ටර්_මයින්ඩ්

    ලංකාව දියුණු කරන්න හොදම නායකත්වය තියෙන්නේ රනිල් වගේ නායකයෝ ගාව , ලංකාවේ රාජ්‍ය සේවය අන්ත දුෂිතයි , ඒක නිසා බොහෝ රාජ්‍ය ආයතන පවුද්ගලිකරණය කරන්නම ඕනි , එහෙම පවුද්ගලිකරණය කරන්න ගියාම වැඩ කරන උන් කැගහනව මොකෝ ඊට පස්සේ උන්ට අයිස් ගහාන්න බැරි නිසා

    ඕනෑම රටක් දියුණු වෙන්න ඕනි නම් සැම ජාතියකටම සමාන තැන ලැබෙන්න ඕනි , මිනිස්සු ආගම් පස්සේ යන එක නවත්තන්න ඕනි

    රනිල්ට හැමදාම හම්බුවෙන්නේ කරවටක් නයේ ගිලිච්ච රටක් , ඉතින් මිනිහ ණයබර අඩුකරලා රට තැනකට ගෙනකොටම මිනිස්සු වෙන පැත්තකට චන්දෙ දෙනවා

    හිතපල්ලා මහින්ද ඉන්න කාලේ බඩු ගණන් ගිය හැටි , මහින්දගේ පිරිවර රටේම ආර්ථිකේ සුප්පු කරලා අත ඇරියේ , දැන් අපි කැගහනව සීනි රුපියල් 2කින් අඩු කරාම , ඉස්සර මහින්දගේ කාලේ මොනාද අඩු කරේ , මහින්ද එන්න කලින් සහ බාර දෙද්දී බඩු මිලවල වෙනස බලපල්ලා

    රාජ්‍ය නායකත්වය ඉන්නේ පාලම් බෝක්කු හදල විවුර්ත කරන්න නෙමෙයි , රටකට අවශ්‍ය නීති ක්‍රම සම්පාදනය කරන්න , මම හිතන්නේ රනිල් ඒ දේ හරියටම කරනවා , මේ රට රනිල්ගේ නායකත්වයෙන් තව අවුරුදු 10ක් වත් ගියොත් අපි හැමෝගෙම ජිවිත සුන්දර වේවි

    :yes::yes::yes::yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    :nerd::nerd::nerd::nerd:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වහල්ලුන්ට මොලේ දෙන්න බැහැ
    Be a man & answer with points, otherwise you just nothing & so called වහල්ලුන් better than you.

    :yes::yes:

    Real question is, if he is a
    වහල්ල.... then you?:rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාව දියුණු කරන්න හොදම නායකත්වය තියෙන්නේ රනිල් වගේ නායකයෝ ගාව , ලංකාවේ රාජ්‍ය සේවය අන්ත දුෂිතයි , ඒක නිසා බොහෝ රාජ්‍ය ආයතන පවුද්ගලිකරණය කරන්නම ඕනි , එහෙම පවුද්ගලිකරණය කරන්න ගියාම වැඩ කරන උන් කැගහනව මොකෝ ඊට පස්සේ උන්ට අයිස් ගහාන්න බැරි නිසා

    ඕනෑම රටක් දියුණු වෙන්න ඕනි නම් සැම ජාතියකටම සමාන තැන ලැබෙන්න ඕනි , මිනිස්සු ආගම් පස්සේ යන එක නවත්තන්න ඕනි

    රනිල්ට හැමදාම හම්බුවෙන්නේ කරවටක් නයේ ගිලිච්ච රටක් , ඉතින් මිනිහ ණයබර අඩුකරලා රට තැනකට ගෙනකොටම මිනිස්සු වෙන පැත්තකට චන්දෙ දෙනවා

    හිතපල්ලා මහින්ද ඉන්න කාලේ බඩු ගණන් ගිය හැටි , මහින්දගේ පිරිවර රටේම ආර්ථිකේ සුප්පු කරලා අත ඇරියේ , දැන් අපි කැගහනව සීනි රුපියල් 2කින් අඩු කරාම , ඉස්සර මහින්දගේ කාලේ මොනාද අඩු කරේ , මහින්ද එන්න කලින් සහ බාර දෙද්දී බඩු මිලවල වෙනස බලපල්ලා

    රාජ්‍ය නායකත්වය ඉන්නේ පාලම් බෝක්කු හදල විවුර්ත කරන්න නෙමෙයි , රටකට අවශ්‍ය නීති ක්‍රම සම්පාදනය කරන්න , මම හිතන්නේ රනිල් ඒ දේ හරියටම කරනවා , මේ රට රනිල්ගේ නායකත්වයෙන් තව අවුරුදු 10ක් වත් ගියොත් අපි හැමෝගෙම ජිවිත සුන්දර වේවි

    :yes::yes::yes::yes::yes::yes:

    යේක තමයි බන්.පාර්ලිමේන්තුවත් ප්‍රයිවටයිස් කලානම් වැඩේ අහවරයි.ඔක්කෝම විකුණුවට පස්සේ පාර්ලිමේන්තුව අල තම්බන්නැයි.

    අන්න ආයිත් සීනි ගනන් ගිහින්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    :rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,489
    21,002
    113
    Panadura
    අම්මප සටන් විරාම කාලේ මටත් ඕකම හිතුන. තව අවුරුදු දහයක් විතර රනිල් හිටියනං කොච්චර හොඳද කියල :oo:

    :rofl: :rofl: :rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කඩේට ගිහින් බලපිය හාල් කිලෝව කීයද කියල, ලග පාතක හිටියනම් තොට බල්ලො දම්මල හුකවන්නෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යේක තමයි බන්.පාර්ලිමේන්තුවත් ප්‍රයිවටයිස් කලානම් වැඩේ අහවරයි.ඔක්කෝම විකුණුවට පස්සේ පාර්ලිමේන්තුව අල තම්බන්නැයි.

    අන්න ආයිත් සීනි ගනන් ගිහින්.

    best idea ever , foreign company ekakata contract eka dunnnam even better :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    77තේ යූඇන්පී ආණ්ඩුව රාජ්‍ය ආයතන දහස් ගණනක් පෞද්ගලීකරණය කලා ඔය ආකාරයට.
    ඒවාගෙන් වැඩි හරියක් කුණුකොල්ලයට හිතවතුන්ට විකිණුවා. උන් ඒවා කෑලි කෑලි වලට කඩලා ඒවගේ තිබුණු සම්පත් ටික විකුණන් කාලා ඉඩම් ටිකක් විකුණ ගත්තා.
    හොදම උදාහරණය රජයේ පේෂකර්ම වැඩපොළවල් ටික.