රනිල්ගේ_ මාස්ටර්_මයින්ඩ්
ලංකාව දියුණු කරන්න හොදම නායකත්වය තියෙන්නේ රනිල් වගේ නායකයෝ ගාව , ලංකාවේ රාජ්‍ය සේවය අන්ත දුෂිතයි , ඒක නිසා බොහෝ රාජ්‍ය ආයතන පවුද්ගලිකරණය කරන්නම ඕනි , එහෙම පවුද්ගලිකරණය කරන්න ගියාම වැඩ කරන උන් කැගහනව මොකෝ ඊට පස්සේ උන්ට අයිස් ගහාන්න බැරි නිසා
ඕනෑම රටක් දියුණු වෙන්න ඕනි නම් සැම ජාතියකටම සමාන තැන ලැබෙන්න ඕනි , මිනිස්සු ආගම් පස්සේ යන එක නවත්තන්න ඕනි
රනිල්ට හැමදාම හම්බුවෙන්නේ කරවටක් නයේ ගිලිච්ච රටක් , ඉතින් මිනිහ ණයබර අඩුකරලා රට තැනකට ගෙනකොටම මිනිස්සු වෙන පැත්තකට චන්දෙ දෙනවා
හිතපල්ලා මහින්ද ඉන්න කාලේ බඩු ගණන් ගිය හැටි , මහින්දගේ පිරිවර රටේම ආර්ථිකේ සුප්පු කරලා අත ඇරියේ , දැන් අපි කැගහනව සීනි රුපියල් 2කින් අඩු කරාම , ඉස්සර මහින්දගේ කාලේ මොනාද අඩු කරේ , මහින්ද එන්න කලින් සහ බාර දෙද්දී බඩු මිලවල වෙනස බලපල්ලා
රාජ්‍ය නායකත්වය ඉන්නේ පාලම් බෝක්කු හදල විවුර්ත කරන්න නෙමෙයි , රටකට අවශ්‍ය නීති ක්‍රම සම්පාදනය කරන්න , මම හිතන්නේ රනිල් ඒ දේ හරියටම කරනවා , මේ රට රනිල්ගේ නායකත්වයෙන් තව අවුරුදු 10ක් වත් ගියොත් අපි හැමෝගෙම ජිවිත සුන්දර වේවි

i feels sorry for you & your essay 