රනිල්ලා කල ඒවාට සජිත් පලි නෑනෙ

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ubalage political view ekath ekka agree nowana unwa e para manasika leddu kiyalala lebal karanawada? Gota fascist kiylala dannawa, uge followerslath ehema wela thiyana eka nam sochaniyai.. :sorry:

    Ne mchn,, ape political view ekath ekka agree wena nowana kathawak newei mama kiynne,, ratata mechchara deyak karalath UNP ekata, Sajith ta denawa kiyala minissu hithaganne kohomada,, thats the only point,,, mama methana Gotata denne nethi ayata newei katha kale,, Sajith ta dena ayata,,
    Gotata denna v have our own views,, Umbala AKD wage vikalpa walata yanna wenama hethu tynwa,, Namuth Sajith wage minihekta denna hethuwa mata hithaganna behe
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:

    ithin oka gana thamai bn mama kiwwe uba fascist kiyala..

    ubata anuwa sajith ta dena un mansika leddu…
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ සැරේ රාජපක්ෂලා ඇවිත් 2015-2020 වගේ නැතුව රටේ දැනෙන වෙනසක් ඇති කළොත් ආයෙ ඊලඟ චන්දෙනුත් UNP lost තමා. :yes:

    man nan kiyanne oya paksha ekama nathi karala danna one
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Unp උන්ට බස්සලා තියෙන බොලෙ යුරොපෙන් ඇමරිකාවෙන්

    good governance and democracy තිබ්බා :lol:

    ඔය unp එකෙ මතවාදෙ තියෙන උන්ව එක්කො මුහුදට දාන්න ඔන නැත්තන් කුඩු වෙන්න කෙලලා අරින්න ඔන :yes:

    රටවල් කන්න ඉපදිච්ච උන්

    එදා ඉදලා unp ආන්ඩුවක් ආපු හැම පාරම මෙ රටට හොදක් වෙලා නැ, :baffled:

    බට් ඉලගට නො මො unp :yes:

    :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාත් එකෙක්ගෙන් මේක ඇහුව බන්. ඌ කිව්වනෙ මහින්දලගෙ කාලෙත් බෝම්බ පිපිරුවනෙ කියල. මම එතනින්ම කතාව නැවැත්තුව බන්. :(:(:(
    ඔව් ඉතින් ඇත්තනේ, මහින්දලගේ කාලෙත් පිපුරුවා මිනිස්සු මලා. උඹට කට උත්තර නැතිවුනා.. :lol::lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් ඉතින් ඇත්තනේ, මහින්දලගේ කාලෙත් පිපුරුවා මිනිස්සු මලා. උඹට කට උත්තර නැතිවුනා.. :lol::lol:

    Bomba pupurana eka neweththuwa ehema mathakayak nedda bro?? awurudu 30k pipuruwa,, 2009n eka newathuna kiyala mathaka ne wage..

    Paw bn umba...
     
    Last edited: