Ekath hodaiතව අමතක උනා ලිට්රෝ ගෑස් විකුනවා.
ඉතින් පටිටනේ,,ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා
1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)
2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)
3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)
4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා
5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)
6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...
7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා
8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා
9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
10) ත්රිකුණාමල අවට ප්රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..
11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...
14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..
15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...
16) ගංජා නීතිගත කරනවා...
ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
තෝ වැටිලා ඉන්න ඉඩමේ කෑලි කෑලි එක එකාට දීලා. තොගේ නම වැටේ එල්ලුවම කොහොමද කියලා මේ කියන්නේ. තේරෙන්න කියන්න එපැයි.Ithin hondaine bung.. dan machan umba kiyanne owagin supiri service ekak denawa kiyalada? Atleast upto number 8? IOC ekata pin sidda wenna thel jundak hari tiyenawa naththun e labbath naa
උඹේ ගෑනිට ත් කොයින් මාස්ටර් ප්ලේ කරන්න අතට ගානක් එයි
මම රනිල්ට කැමති නෑ. හැබයි මේ ටික දැක්කම අවුලකුත් නෑ කියල හිතුනාඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා
1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)
2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)
3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)
4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා
5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)
6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...
7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා
8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා
9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...
10) ත්රිකුණාමල අවට ප්රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..
11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...
13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...
14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..
15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...
16) ගංජා නීතිගත කරනවා...
ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....

අරගලය PART 2 එන්නේ එදාට. 