රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    බයියන්ගෙ විධායක ජනාදිපතිවරු එක්ක අපි නම් හැප්පෙන්න යන්නෙ නෑ
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා

    1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)

    2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)

    3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)

    4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)

    6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...

    16) ගංජා නීතිගත කරනවා...

    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
    ඉතින් පටිටනේ,,
     
    gama22

    Well-known member
  • Ithin hondaine bung.. dan machan umba kiyanne owagin supiri service ekak denawa kiyalada? Atleast upto number 8? IOC ekata pin sidda wenna thel jundak hari tiyenawa naththun e labbath naa
    තෝ වැටිලා ඉන්න ඉඩමේ කෑලි කෑලි එක එකාට දීලා. තොගේ නම වැටේ එල්ලුවම කොහොමද කියලා මේ කියන්නේ. තේරෙන්න කියන්න එපැයි.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා

    1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)

    2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)

    3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)

    4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)

    6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...

    16) ගංජා නීතිගත කරනවා...

    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
    මම රනිල්ට කැමති නෑ. හැබයි මේ ටික දැක්කම අවුලකුත් නෑ කියල හිතුනා
     
    • Haha
    Reactions: hasithayad

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1) Sri Lankan Airlines - හොදයි ( 49% වත් goverment තියාගන්නවා නම් හොදයි. අදායමක් ලබන්න පුළුවන්).

    2) Ceylon Petroleum Corporation - හොදයි.

    3) ලංකා විදුලු බල මණ්ඩලය - හොදයි.

    4) Sri Lanka Railway - හොදයි. Sri Lanka Transport Board (CTB) - හොද නැ.

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා - හොදයි

    6.1) තව Private Campus ගොඩක් ඕපන් කරනවා. හොදයි

    6 2.) අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන. - හොද නැ.

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා - හොද නැ. අදායම් ලබන Semi-goverment විකුනන්නේ අපරාදයක්.

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා - හොද නැ. අදායම් ලබන Semi-goverment විකුනන්නේ අපරාදයක්.

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම. - හොද නැ.

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා. - පැහැදිලි නැ මේක.

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා. - හොද නැ.

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා. - හොද නැ.

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා. - හොදයි :rolleyes: :rolleyes: :rolleyes:

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා. - හොද නැ.

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා. :lol::lol::lol::lol: අරගලය PART 2 එන්නේ එදාට. :rofl::rofl::rofl:

    16) ගංජා නීතිගත කරනවා. හොදයි