ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා
1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri
2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri
3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri
4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා Supiri
5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ) Gov healthcare thiyagena Private Option wadi karana eka hodai
6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන... Supiri
7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා Supiri
8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා Supiri
9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම... no idea
10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා.. hari tender process ekakin nam, Supiri
11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා hari tender process ekakin nam, Supiri
12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා... do not have enough data about this to comment
13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා... we've much high priority issues but don't see a problem
14) ගණිකා වුර්තිය නීතිගත කරනවා.. bad decision
15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා... we've much high priority issues but don't see a problem
16) ගංජා නීතිගත කරනවා... for medical purposes under doctor's approval don't see a problem
ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....