රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,612
    10,841
    113
    Nugegoda, Sri Lanka
    තෝ වැටිලා ඉන්න ඉඩමේ කෑලි කෑලි එක එකාට දීලා. තොගේ නම වැටේ එල්ලුවම කොහොමද කියලා මේ කියන්නේ. තේරෙන්න කියන්න එපැයි.
    Im gonna sell the fricking land if im not making any money and bankrupt? (Do we have any other fucking choice? No). anyway umbe example eka aja goo..
     

    gama22

    Well-known member
  • Im gonna sell the fricking land if im not making any money and bankrupt? (Do we have any other fucking choice? No). anyway umbe example eka aja goo..
    But what happen if you have no place to live. (තොට තේරෙන්නැත්තන් රනිලාගේ ගූ කාපන් අපිට කමක් නැහැ.) 🤣
     
    • Haha
    Reactions: dinuksha_asela

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා

    1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා)

    2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා)

    3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා)

    4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ)

    6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන...

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම...

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා..

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා...

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා...

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා..

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා...

    16) ගංජා නීතිගත කරනවා...

    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
    ඉතින් හොදයි නේ බං. ඕවා කරන්නේ නැතුව හිටියා කියලා මේක දියුණු උණාද..😂😂
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ithin hondaine bung.. dan machan umba kiyanne owagin supiri service ekak denawa kiyalada? Atleast upto number 8? IOC ekata pin sidda wenna thel jundak hari tiyenawa naththun e labbath naa

    Padu labana ewa thiyan idala mokatada bn

    Ithin hutto ekane karanna oni 😂

    අඩෝ එහෙනම් ඌව ජනාධිපති කරන්න තිබ්බෙ මීට කලින්.

    Sri Lankan එකේ අධික ලාභෙ පිටරටට යද්දී වාවන්නේ නෑ දෙයියෝ

    ඔන්න කරනවා නම් වැඩ. පාඩු ලබන ඔක්කොම කළමනාකරණය පුද්ගලික කරනවා නම් කියලා වැඩක් නැහැ. අර සමිති ටිකත් නැති වෙන්න ඕනේ. එත් ඉතින් කොහෙද චන්දෙ බලන් නේ මේ හැත්ත ඕවා කරන්නේ නැහැ.

    Total wikunad hoda na telecom wge semi krnd one. Airline eka nan full wikunuwt awulk na

    එහෙනම් ආයෙ කතා දෙකක් නෑ.පොර තමා හොඳම ජනාධිපති.

    11 and 12 aren a anikwa kisima awulak ne

    රනිල් අනිවා ජනාධිපති වෙනවා. ඔය කාලකන්නි රජ්‍ය ආයතන නම් විකුනන එකමයි හොද බන්

    owa okkoma privat karanna onaa

    ඔය ටික කරොත් ඊලඟපාර අනිව ඡන්දෙ දෙන්නෙ රනිල්ට.

    මම රනිල්ට කැමති නෑ. හැබයි මේ ටික දැක්කම අවුලකුත් නෑ කියල හිතුනා

    Pattane, u mewa tika koroth mama muta vote karanawa

    ඉතින් හොදයි නේ බං. ඕවා කරන්නේ නැතුව හිටියා කියලා මේක දියුණු උණාද..😂😂

    1- 8 දේවල් කරද්දී ඉතිහාසේ ලොකුම වැඩ වර්ජන රැල්ල එනවා...මොකද අරගලයට ගිය අය ෆෝම් වෙලා ඉන්නේ...100+ මැරුම් කනවා,ලක්ෂ ගානකට ජොබ් නැති වෙනවා...

    උතුරු නැගෙනහිරට 13+ දෙනවා...

    මේක කරද්දී දකුණේ ලොකු කැරැල්ලක් එනවා.. 120 000 වැලිගම් යනවා...බොහෝ විට වැඩියෙන්ම යන්නේ අරගලේට සම්බන්ද උන අයව...මොකද උන් තමා ඉතිහාසේ ශේස්තම අරගල කල අය...උනුත් එක්ක බයියෝ තරහා නිසා පුද්ගලික පලිගැනීම් වැඩි...

    ඔය සේරම වෙලා චන්දෙ මාස 06 වගේ කල් ගිහින් 2025 මුල ජනදිපතිවරණේ රට බෙර ගන්න අවස්ථාවක් එන්න පුළුවන් අන්තිමට වතාවට...
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව කරනවානම් අනිවාර්යෙන් චන්දෙ දෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹේ ගෑනිට ත් කොයින් මාස්ටර් ප්ලේ කරන්න අතට ගානක් එයි 🤩🤩
    උඹේ ගෑනිට වේසකමේ යන්න කියපන්. කීයක් හරි හොයාගනී :lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    my personal opinion
    ඔන්න බලපන් මු ජනාදිපති උනොත් මුලින්ම පාඩු ලබන සේරම ආයතන විකුනවා

    1) Sri Lankan Airlines ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri

    2) Ceylon Petroleum Corporation ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri

    3) ලංකා විදුලු බල මණ්ඩලය ( කතා දෙකක් නැහැ විකුනවා) Supiri

    4) Sri Lanka Railway, Sri Lanka Transport Board (CTB) විකුනවා Supiri

    5) තව Private හොස්පිටල් හදනවා, හෙලත් සෙමි Private කරනවා (ජයවර්දන හොස්පිටල් වගේ) Gov healthcare thiyagena Private Option wadi karana eka hodai

    6) තව Private Campus ගොඩක් ඕපන් කරනවා...අද්‍යාපනය සෙමි Private කරනවා.. ලෝන් දීලා ඉගෙන ගෙන ජොබ් එකකට ගියාම ගෙවන්න ඕන... Supiri

    7) ටෙලිකොම් එක ඉතුරු 50% සේල් කරනවා Supiri

    8) Sri Lanka Insurance ඉතුරු කොටස් සේල් කරනවා Supiri

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම... no idea

    10) ත්රිකුණාමල අවට ප්‍රදේශය ඇමරිකා / ඉන්දියා වලට විකුනවා.. hari tender process ekakin nam, Supiri

    11) කොලබ නැගෙනහිර පර්යන්තය විකුනවා hari tender process ekakin nam, Supiri

    12) උතුරු නැගෙනහිරට 13+ දෙනවා... do not have enough data about this to comment

    13) සමසිරි විවාහ අනුමැතිය දෙනවා... we've much high priority issues but don't see a problem

    14) ගණිකා වුර්තිය නීතිගත කරනවා.. bad decision

    15) ලංකාවේ Adult movie / Porn හදන්න අනුමැතිය දෙනවා... we've much high priority issues but don't see a problem

    16) ගංජා නීතිගත කරනවා... for medical purposes under doctor's approval don't see a problem

    ඕවා කරලා ඉතුරු අවුරුදු දෙකහ මාර තෙල් / ගෑස් / බෙහෙත් අවුලක් නැතුව දෙනවා....
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    my personal opinion

    9) EMPLOYEES' TRUST FUND BOARD (ETF) එකට වැඩක් දෙනවා බංකලොත් වෙන්නම... no idea

    Private විශ්‍රාම වැටුප් වගේ තියෙන බාරකාර අරමුදල (ETF) එක හොරා කනවා..උබල ගෙදර යද්දී කියක් වත් ලැබෙන්නේ නැහැ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ආයි මක්කෙයි...ඕකට විකුණන ඒවා ගේමක් නැහැ.. අනික කවුරුවත් කියන ඒවා අහන එකෙක්ය...
    ඉතින් ඕකා අවුරුදු 5k අගමැති හිටිය කාලෙත් මොකුත් විකුණුවේ නෑ නෙ.. දැන් විකුනයිද?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉතින් ඕකා අවුරුදු 5k අගමැති හිටිය කාලෙත් මොකුත් විකුණුවේ නෑ නෙ.. දැන් විකුනයිද?
    හම්බන්තොට වරාය විකිණුවේ... සිරා ගොඩක් ඒවා විකුණන එක නැවැත්තුවේ...

    දැන් හිතේ හැටියට දෙව්...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    Machan mata mathakai uba oya wagema MCC gana 2019 kiyala Gota vote karanna kiyala thread ehama damma 😁
    මූ දාල තියෙන යෝජනා list එකත් typical බයි list එකක් හැබැයි 😅 විකුනනෝ, සමලිංගික විවාහ එපෝ, රට බෙදනෝ වගේ typical බයි අදෝනා ටිකක් තියෙන්නෙ 🙂
     
    • Like
    Reactions: Dharatha

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූ දාල තියෙන යෝජනා list එකත් typical බයි list එකක් හැබැයි 😅 විකුනනෝ, සමලිංගික විවාහ එපෝ, රට බෙදනෝ වගේ typical බයි අදෝනා ටිකක් තියෙන්නෙ 🙂
    man koheda ova epa kiyala tiyenne?

    kiyala tiyenne oya deval venna puluvan kiyala
     
    • Like
    Reactions: siri_ayya

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    eka nam mathaka nahe ban... demme me lagadi neda?

    MCC sign karanava kiyala :rolleyes:
    Nikan billo mawa a epa bung 😡health sector eka quality improve wenna oni hama manusayatama health insurance policy enna oni ethakota oya private or public hospital kiyana prashnae nae

    quality of education gana katha karala wadak nae ne api loke mul Uni 1500 athara wath nae ne .. ithin quality education system oni salli thiyana lamayata thamanta oni education ganna awasthawa mae rate thiyenne oni

    anith ewa okkoma Ranil karanna oni lost making gov sector entity’s thiyan pol ganada??

    13 Ranil denne nae loweth ae nisa billo mawa a epa
     
    • Like
    Reactions: siri_ayya