රනිලා අය අවොත් ......

Nikon1

Member
Nov 19, 2018
13
3
0
රනිලා අය අවොත් ......

රනිලා අය අවොත්

26 ඉදලා මහින්දයා රට තවත් ණය කරලා කියලා

කලින්ට වඩා බදු දෙගුණයක් ගහනවා සිකුරුයි.
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හික්... හික්.... අපිට වල්ලටත් බදු ගහයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දැන් මහින්දත් ඕකම තමයි කරන්නෙ. යුද්දෙන් රට බේරගත්තු මට, රනිල් රටට කරලා තියෙන විනාසෙන් රට බේරගන්න පටි තදකරගන්න කියලා ගහයි බදු ලෙසටම. මහින්දට බදු ගහන එක එච්චර අමාරු දෙයක් නෙවේ. එතනෝල් වලට බදු සහන දීලා කිරිසප්පයො බඩ පුරවගන්න කිරි පැකට් එකට බදු ගහපු කෙනෙක් තමයි මහින්ද. චුට්ටක් හිටහන්කො ඡන්ද ටික ඉවරවෙනකම්.

    මොකා ආවත් බදු ගහන එක හැර මේ තත්වය ඉක්මනට පාලනය කරන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    :yes: ඇත්ත ඌ ගහනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    Tax gahala ikmanata rata Suddo hari cheennu hari Russian ung hari mokku hari alluwanam hari Parliment eke inna ung pannala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    :yes: ඇත්ත ඌ ගහනවා
    ඌත් ගහනව මූත් ගහනව. අපි තැලෙනවා. ඒත් පිට එකෙක් අපිව තලනවට වඩා අපේ එකා අපිව තලනකොට අපිට චූන්. අපි බුද්ධිමත් වහල්ලු.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    හැම එකාම ඔහොම තමයි. හිටපු එකා ගත්ත ණය කියල බදු ගහනවා...
    අප්පොච්චත් දැන් අඩුකරන්නෙ ලබන අවුරුද්දෙ වැඩිකරන්න.
     
    Nikon1

    Member
    Nov 19, 2018
    13
    3
    0
    හැම එකාම ඔහොම තමයි. හිටපු එකා ගත්ත ණය කියල බදු ගහනවා...
    අප්පොච්චත් දැන් අඩුකරන්නෙ ලබන අවුරුද්දෙ වැඩිකරන්න.

    :yes:

    වෙන රටකට යන්න හිතෙනවා බන් මේවා දැක්කා ම