රනිලා අය අවොත් ......
රනිලා අය අවොත්
26 ඉදලා මහින්දයා රට තවත් ණය කරලා කියලා
කලින්ට වඩා බදු දෙගුණයක් ගහනවා සිකුරුයි.
රනිලා අය අවොත්
26 ඉදලා මහින්දයා රට තවත් ණය කරලා කියලා
කලින්ට වඩා බදු දෙගුණයක් ගහනවා සිකුරුයි.
Mechchara deyak velath mechchara experiance thibilath mun thama okunta kade uanavane



දැන් මහින්දත් ඕකම තමයි කරන්නෙ. යුද්දෙන් රට බේරගත්තු මට, රනිල් රටට කරලා තියෙන විනාසෙන් රට බේරගන්න පටි තදකරගන්න කියලා ගහයි බදු ලෙසටම. මහින්දට බදු ගහන එක එච්චර අමාරු දෙයක් නෙවේ. එතනෝල් වලට බදු සහන දීලා කිරිසප්පයො බඩ පුරවගන්න කිරි පැකට් එකට බදු ගහපු කෙනෙක් තමයි මහින්ද. චුට්ටක් හිටහන්කො ඡන්ද ටික ඉවරවෙනකම්.
මොකා ආවත් බදු ගහන එක හැර මේ තත්වය ඉක්මනට පාලනය කරන්න වෙන කරන්න දෙයක් නෑ.
ඇත්ත ඌ ගහනවා ඌත් ගහනව මූත් ගහනව. අපි තැලෙනවා. ඒත් පිට එකෙක් අපිව තලනවට වඩා අපේ එකා අපිව තලනකොට අපිට චූන්. අපි බුද්ධිමත් වහල්ලු.ඇත්ත ඌ ගහනවා
හැම එකාම ඔහොම තමයි. හිටපු එකා ගත්ත ණය කියල බදු ගහනවා...
අප්පොච්චත් දැන් අඩුකරන්නෙ ලබන අවුරුද්දෙ වැඩිකරන්න.
