රාවණා රජුගේ මාළිගාව
රාවණා රජුගේ මාළිගාව
ලොව පැරැණිතම ඉතිහාසයක් ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්.රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැරීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්වන අලුත් ඉතිහාසයක් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක් ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක් බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.
source : http://webknowledge.info/palace-of-king-ravana-video/

Last edited: