රැඩිකල්_නිරාගාමික_හෙලුව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    අනේ හම්මෝ මොකද මේ රිද්දගෙන :rofl::rofl:
    උදේ පාන්දරින්ම නැගිටලා රනිල්ට කතිරේ ගහලා ආයෙමත්ටරනිල්ටම කතිරේ ගහන්න ඉන්න ප්‍රෞඩ වහලෙක්ද එනම් ඉතින් මොලේ තරම හොදටම පේනවා

    යකෝ රට ඉදන් හැම එකක්ම සල්ලි වලට විනාශ කරන එකයි රට ඉදන් තමන්ගේ මහන්සියෙන් රට ඇතුලට $$ එවන එකයි අතර වෙනස හදුනාගන්න බැරි මෝඩයෙක් ද ?

    ග්‍රීන් කාඩ් හෝ තමාගේ දැනුමෙන් රට යන හැමෝම ජිවිත කාලෙම රටම නෙමේ ඉන්නේ
    සුදුසකම් නැතිව දේශපාලකන්ගේ පස්සෙන් ගිහින් අයිස් ගගා රජයේ ජොබ් කට්ටක් ලොවන එවුන්ට වඩා 1000කින් දේශප්‍රේමියෙක් උබත් ඒ වගේ එකෙක් ද
    Ubala wage ayawa mama oona tharam dakala thiyena. Kata ariyoth deshapreme. Rata daala yanna agili gana gana inna usa deshapremiyo :lol::lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    හරි හරි ඔයා වැඩ්ඩා අපි දේශදොහියෝ

    මාරම දඩු මිමි ලංකාවේ ඉතුරුවෙලා ඉන්නේ රටට මාරම ආදරේ දේශප්‍රේමියෝ තමයි :love::love::love: කට්ටිය ලම්බෝගිනියේ නොතමි යන්න චන්දෙ දුන්න එක පුදුමයක් නෙමේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    හරි හරි ඔයා වැඩ්ඩා අපි දේශදොහියෝ

    මාරම දඩු මිමි ලංකාවේ ඉතුරුවෙලා ඉන්නේ රටට මාරම ආදරේ දේශප්‍රේමියෝ තමයි :love::love::love: කට්ටිය ලම්බෝගිනියේ නොතමි යන්න චන්දෙ දුන්න එක පුදුමයක් නෙමේ
    Innakam deshapreme gana paya 24ma katha kara kara hitahanko. Thaman sudana kiyala hithan anith unta bana bana hitapan. Ethakota thope heluwa thopita mathak karaganna welawak nathiwenawane. E harath citizenship hambawela usa giya dawasaka lankawe innakam deshapreme gana 24 hrs ma katha kara kiyala sathutu wenna hari puluwanne. Ipaduna rata daala wena rataka parinchi wenne yanna heena dakina thope redda pallen beerena deshapreme :lol::lol:
     
    • Like
    Reactions: Opinion

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    $$ කුට්ටි වලට ඉන්න තැන පාහරන එවූන් usa බැරි නම් සෝමාලියා හරි තොලින්චි වෙලා යන එක හොදයි

    usa යන්න ලැබුනොත් මමත් එක පයින් යනවා:lol: හැබැයි $$ කුට්ටි ගන්න *ක නම් දෙන්නේ නැහැ:yes::yes:

    Umba USA gihin oya wage niraagamikiyo ekka tamai laginne wenne? umba kamethida? :rofl:
     
    • Like
    Reactions: ruchira55

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Innakam deshapreme gana paya 24ma katha kara kara hitahanko. Thaman sudana kiyala hithan anith unta bana bana hitapan. Ethakota thope heluwa thopita mathak karaganna welawak nathiwenawane. E harath citizenship hambawela usa giya dawasaka lankawe innakam deshapreme gana 24 hrs ma katha kara kiyala sathutu wenna hari puluwanne. Ipaduna rata daala wena rataka parinchi wenne yanna heena dakina thope redda pallen beerena deshapreme :lol::lol:

    ලොල් හොදටම රිදිලා ලයිට් තියනවායි

    මෙතන මම කොහෙද දේශප්‍රේමියෙක් කියලා කිව්වේ. උපන් රටේ චාටර් ගගා ඉන්න වුන් මාරම දේශප්‍රේමියෝ
    සමනලිගේ ෆෑන්ස් ලාට අනුව මැදපෙරදිග යන සිල්ලොමත් දේශදොහියෝ .

    ග්‍රීන් කාඩ් ලැබෙන්නේ කියලා දුම්මල අල්ල අල්ල ඉන්නේ නැහැ අවස්තාව ආවම දානවා රිසල්ට් ආවම බලනවා. මිට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්නම් යනවා කාටත් බරක් වෙන්නේ නැහැ මාරම ලොජික් තමයි තියෙන්නේ

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Umba USA gihin oya wage niraagamikiyo ekka tamai laginne wenne? umba kamethida? :rofl:

    මෙතන නිරගමික ප්‍රශ්නයක් නෙමේ නේ කිව්වේ නිරගමික බකමුනු දාගෙන ඉන්න බෞද්ද විරෝදින් ගැන කිව්වේ .

    ඊළගට කියන්න එපා උබ usa ලොකු සින් ද . තමා usa යන්න තියා ලැබිලවාත් නැහැ හැබැයි කාටත් බරක් වෙලත් නැහැ හැමෝටම ලැබුණු අවස්ථා වලින් උපරිම ප්රෙයෝජනේ අරගන්නවා ඒවාට නම් කොහේ හිටියත් වන්දි ගෙවනවා .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113

    ලොල් හොදටම රිදිලා ලයිට් තියනවායි

    මෙතන මම කොහෙද දේශප්‍රේමියෙක් කියලා කිව්වේ. උපන් රටේ චාටර් ගගා ඉන්න වුන් මාරම දේශප්‍රේමියෝ
    සමනලිගේ ෆෑන්ස් ලාට අනුව මැදපෙරදිග යන සිල්ලොමත් දේශදොහියෝ .

    ග්‍රීන් කාඩ් ලැබෙන්නේ කියලා දුම්මල අල්ල අල්ල ඉන්නේ නැහැ අවස්තාව ආවම දානවා රිසල්ට් ආවම බලනවා. මිට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්නම් යනවා කාටත් බරක් වෙන්නේ නැහැ මාරම ලොජික් තමයි තියෙන්නේ

    Uba usa yanna hambunoth eka painma yanawa kiyala kiwwata, awrudu ganak thisse green card walata apply karana anatha kukulek kiyala heenen wath hithuwe na ooi :lol::lol:

    Ela ela green card ekak set wenakam salli walata redda ussana wesiyanta bana bana hitapan :lol::lol:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Uba usa yanna hambunoth eka painma yanawa kiyala kiwwata, awrudu ganak thisse green card walata apply karana anatha kukulek kiyala heenen wath hithuwe na ooi :lol::lol:

    Ela ela green card ekak set wenakam salli walata redda ussana wesiyanta bana bana hitapan :lol::lol:

    අනේ සමනලී ෆෑන් ගේ මොලේ තරම
    ඔව් ඔව් අවරුදු 5ක් 6ක් ඇමෙරිකා යන්න ට්‍රයි කරන නාකි කුකුලෙක් මොනා කරන්නද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිරාගමික නම් හොදයි නමුත් නිරාගමික කියන $$ කුට්ටි එක් එක් ආගමික කණ්ඩයාම් වල හෙළුව නම් දිගහැරෙනවා

    එක ඇත්ත වෙන්න ඇති,,, හැබැයි උඹ පොස්ට් එක දාල තියෙන්නේ නිරාගමික හැමෝම ඔහොමයි වගේ,,
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    එක ඇත්ත වෙන්න ඇති,,, හැබැයි උඹ පොස්ට් එක දාල තියෙන්නේ නිරාගමික හැමෝම ඔහොමයි වගේ,,

    ඔව් එතන නම් වැරදි මම හදන්න තිබ්බ
    කොපි පේස්ට් එකක් කරේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතරගම දෙයිය ක්‍රිස්තියානි දෙයියට වඩා ලොකුද? පොඩිද?

    මහින්දට වඩා ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලොකුද පොඩිද ? :rolleyes:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මහින්දට වඩා ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙක් ලොකුද පොඩිද ? :rolleyes:

    බල ප්‍රෙදේශය අනුව තමයි ලොකුද පොඩි ද කියලා තීරණය කරන්න වෙන්නේ ?

    එක කතරගම දෙවිවය්න්ටත් ජේසුස් වහන්සේටත් අදාලයි මම හිතන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    අනේ සමනලී ෆෑන් ගේ මොලේ තරම
    ඔව් ඔව් අවරුදු 5ක් 6ක් ඇමෙරිකා යන්න ට්‍රයි කරන නාකි කුකුලෙක් මොනා කරන්නද
    Palayan palayan thopi wage anathayo mehen tholonchi wela yana ekamai hoda. Ipaduna rate marenna kamaththak nathi thopiwa me ratata wadak na
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Palayan palayan thopi wage anathayo mehen tholonchi wela yana ekamai hoda. Ipaduna rate marenna kamaththak nathi thopiwa me ratata wadak na

    ඉන්නකම් කාලා කාලා වල දැම්මාම හරි ද
    හරි හරි අපි යන්නම් සමනලී එක්ක සතුටින් ඉන්නකෝ :love::love::love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මෙතන නිරගමික ප්‍රශ්නයක් නෙමේ නේ කිව්වේ නිරගමික බකමුනු දාගෙන ඉන්න බෞද්ද විරෝදින් ගැන කිව්වේ .

    ඊළගට කියන්න එපා උබ usa ලොකු සින් ද . තමා usa යන්න තියා ලැබිලවාත් නැහැ හැබැයි කාටත් බරක් වෙලත් නැහැ හැමෝටම ලැබුණු අවස්ථා වලින් උපරිම ප්රෙයෝජනේ අරගන්නවා ඒවාට නම් කොහේ හිටියත් වන්දි ගෙවනවා .

    Dan oya ngo kukkanta mona ratewal welinda $$ enne kiyela hithela baluwade? Unta banela e ratewal welin citizenship gannewa kiyanne mona lajja nethi wedakda? :angry:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Dan oya ngo kukkanta mona ratewal welinda $$ enne kiyela hithela baluwade? Unta banela e ratewal welin citizenship gannewa kiyanne mona lajja nethi wedakda? :angry:

    මම නම් උබලා කියන විදියේ දේශප්‍රේමියක් වත් දේශප්‍රේමි මෝඩයෙක් වත් නෙමේ

    විල්පත්තුව කපන්න ශාරියා ප්රෙචාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ කව්ද එනම් ඔය තර්කෙන් බැලුවොත් කාටර් වලට සෞදියට ජොබ් කරන්නකව්රුත් යන්න නරකයි .

    එතොයට ග්‍රීන් කාඩ් හරි තාමගේ දැනුමෙන් රට යන අය මැරෙන කම්ම ඒ රටේ ද ඉන්නේ. තමාගේ කැමති ජෝබකට මිට වඩා වැඩක් කරන්න පුළුවන් නම් යන එක දෙශ්දොහිද

    නිකන් හරි :rofl: මම ගියා කියලා ඇමෙරිකාවට ලොකු සෙතක් වෙන්නේ නැහැ මම ගියෙ නැත්තනම් වෙන කෙනෙක් යයි මෙගේ තැනට .

    උබලා කියන පපුවට ගහන්න දේශප්‍රේමිය ගැන නම් මම දන්නේ නැහැ.

    සැලකිය යුතු මට ඇමෙරිකාවේ යන්න තියා
    දකින්න ලැබිලත් නැහැ , ඇමෙරිකාව ලොකුත් නැහැ , ඉසේසේල්ලා අහපු තර්කෙට අනුව කිව්වේ
    ඇමෙරිකා ගියත් :rofl::rofl: කොහේ ගියත් මගේ සල්ලි එන්නේ ලංකාවට

    Ow...saudi hari mona ratak hari thamunge rateta wiruddawa wade kerenewanan e rateta gihilla kamburanne one nane ? Anith eke citizenship ganna ekai wena ratekata gihilla work/study kerana ekai dekak. Oya salli ewana godak minussunta e ratewal wala citizenship na.. giya rassawak kera lankawata salli ewwa..citizenship ganna balanne ayeth mehe patte palathe enna balagane nemei.. ehema awath bohoma sulu pirisak enne..(lankawata ena eka wasi wage hithunoth ei)
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,880
    113
    ඉන්නකම් කාලා කාලා වල දැම්මාම හරි ද
    හරි හරි අපි යන්නම් සමනලී එක්ක සතුටින් ඉන්නකෝ :love::love::love:
    Rata hadanna issela thamange ratata adare karapan. Daala duwanna agili gana gana inne nathuwa.
    මම නම් උබලා කියන විදියේ දේශප්‍රේමියක් වත් දේශප්‍රේමි මෝඩයෙක් වත් නෙමේ

    විල්පත්තුව කපන්න ශාරියා ප්රෙචාරයට වැඩියෙන්ම සල්ලි දෙන්නේ කව්ද එනම් ඔය තර්කෙන් බැලුවොත් කාටර් වලට සෞදියට ජොබ් කරන්නකව්රුත් යන්න නරකයි .

    එතොයට ග්‍රීන් කාඩ් හරි තාමගේ දැනුමෙන් රට යන අය මැරෙන කම්ම ඒ රටේ ද ඉන්නේ. තමාගේ කැමති ජෝබකට මිට වඩා වැඩක් කරන්න පුළුවන් නම් යන එක දෙශ්දොහිද

    නිකන් හරි :rofl: මම ගියා කියලා ඇමෙරිකාවට ලොකු සෙතක් වෙන්නේ නැහැ මම ගියෙ නැත්තනම් වෙන කෙනෙක් යයි මෙගේ තැනට .

    උබලා කියන පපුවට ගහන්න දේශප්‍රේමිය ගැන නම් මම දන්නේ නැහැ.

    සැලකිය යුතු මට ඇමෙරිකාවේ යන්න තියා
    දකින්න ලැබිලත් නැහැ , ඇමෙරිකාව ලොකුත් නැහැ , ඉසේසේල්ලා අහපු තර්කෙට අනුව කිව්වේ
    ඇමෙරිකා ගියත් :rofl::rofl: කොහේ ගියත් මගේ සල්ලි එන්නේ ලංකාවට

    Work karanna yana ayata citizenship mokatada yako. Middle east yanne visa aran. Ehe salli hoyala e minissu aith thamange mawbimata enawa. Citizenship hoyanne thopi wage boru karayo thamai. Kathawa dollar kutti walata puka denne na kiyala. Awrudu 6k thisse citizenship ganna green card apply karala. Balan hitahan ubata usa walin job devi meen kiyala. Ubata work karanna yanna visa ganna wena ratak thibbema nadda? Awrudu 6k thisse green card anathayek wela jiwithe kalakanni karagaththe ai:lol::lol:
     
    • Like
    Reactions: dayt0na