ගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?