රැවුල් වැවිල්ල

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගොඩක් 40-50-60 විතර වෙන උන් රැවුල් වවන්නේ අඩුවෙන් කියලා තේරිලා නැද්ද? ගොඩක් උන් ෂේව් කරලා ඉන්නේ. වැවුවත් උඩු රැවුල විතරයි. ඒකට සාපේක්ෂව 20-30 වගේ උන් වැඩි දෙනෙක් රැවුල් වවනවා? මේකට හේතුව කියලා හිතන්නේ මොකක්ද?
    88-89 කාලේ තරුණ උන් රැවුල් වවන් හිටියොත් ටයර් සෑයවල් වල ඉන්න වෙයි කියලා තිබ්බ බය හින්දා ඇති වෙච්ච පුරුද්දක් හින්දද 40-50-60 වගේ උන් රැවුල් වවන්නේ නැත්තේ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    it's costly and risky to color the facial hair

    eGprsn6.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕකට හේතුව මේකයි.
    70-80 වගේ දශක වල ඉපදුන අයගේ සම්පුරුන රැවුල වැවෙන්නේ අවුරුදු 25-30 අතර කාලෙදි..
    ඒත් මේ කාලේ උන්ගේ ඉස්කෝලෙ යන කාලෙ ම රැවුල වැවෙනවා අවුරුදු 16- 20 වෙනකොට... ඉතින් උන් ඉස්කෝලෙ න් එලියට ආපු ගමන් රැවුල් වාවන් කට් ගහනවා .
    මේකෙන් පේන්නේ මිනිස්සුන්ගේ ආයුෂ එන්න එන්න අඩු වෙනවා කියන එක...
    ඇග පත වල සායිස් එක, මෝරපු පෙනුම බලපන්.. දැන් ඉස්කෝලෙ A/L ලියන උන්ගේ..

    බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ අවුරුදු 100 කියලා ගත්තේ.
    අපේ සීයලා අවුරුදු 80-90 හිටියා..
    අපේ තාත්හල ගේ වයස පොරවල් අවුරුදු 60-70 වෙනකොට ගියා..
    අපේ වයසේ ගොඩක් උන්ට දැනටත් 35-40 වෙනකොට ලෙඩ.. දන්න දන්න උන් ගොඩක් මලා..
    ඕකයි කතාව..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946

    100% true. I never thought about this way
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඕකට හේතුව මේකයි.
    70-80 වගේ දශක වල ඉපදුන අයගේ සම්පුරුන රැවුල වැවෙන්නේ අවුරුදු 25-30 අතර කාලෙදි..
    ඒත් මේ කාලේ උන්ගේ ඉස්කෝලෙ යන කාලෙ ම රැවුල වැවෙනවා අවුරුදු 16- 20 වෙනකොට... ඉතින් උන් ඉස්කෝලෙ න් එලියට ආපු ගමන් රැවුල් වාවන් කට් ගහනවා .
    මේකෙන් පේන්නේ මිනිස්සුන්ගේ ආයුෂ එන්න එන්න අඩු වෙනවා කියන එක...
    ඇග පත වල සායිස් එක, මෝරපු පෙනුම බලපන්.. දැන් ඉස්කෝලෙ A/L ලියන උන්ගේ..

    බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ අවුරුදු 100 කියලා ගත්තේ.
    අපේ සීයලා අවුරුදු 80-90 හිටියා..
    අපේ තාත්හල ගේ වයස පොරවල් අවුරුදු 60-70 වෙනකොට ගියා..
    අපේ වයසේ ගොඩක් උන්ට දැනටත් 35-40 වෙනකොට ලෙඩ.. දන්න දන්න උන් ගොඩක් මලා..
    ඕකයි කතාව..
    මේක හරි. බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ 120 මම හිතන්නේ. අන්තිමට අවුරුදු 10 දක්වා පරම ආයුෂ පිරිහෙනවා කියලා අහලා තියෙනවා. හැබැයි ඒ කාලේ ඇතුලත ඔක්කොම කටයුතු කරනවලු.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හතලිහෙන් පස්සේ රැවුල තැනින් තැන සුදුවෙන නිසා🤣🤣
    මගෙත් දැනටම එක දෙක සුදු වෙනවා. දැනට උගුල්ල උගුල්ල ඉන්නවා. නම දන්නේ නැති උන් රැවුලෙන් අඳුනගන්නේ මුලුමනින්ම කැපුවොත් පාඩුයි. 😐
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    rawula sudu wenakota poddak kota karanawa, ethakota naki gathiya adu wenawa, tharuna kaali talk wenawa.
    godak wawwoth awul yanawa, tika tika balala karala karanna one wadak

    face ekata set une nattan goda daanna amarui nam kotama karanna one.
    nattan decent look ekak awoth eka limit ekata thiyanna one

    ohe buruwa wage wawanne na
     
    • Like
    Reactions: Naughtykolla48

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකට හේතුව මේකයි.
    70-80 වගේ දශක වල ඉපදුන අයගේ සම්පුරුන රැවුල වැවෙන්නේ අවුරුදු 25-30 අතර කාලෙදි..
    ඒත් මේ කාලේ උන්ගේ ඉස්කෝලෙ යන කාලෙ ම රැවුල වැවෙනවා අවුරුදු 16- 20 වෙනකොට... ඉතින් උන් ඉස්කෝලෙ න් එලියට ආපු ගමන් රැවුල් වාවන් කට් ගහනවා .
    මේකෙන් පේන්නේ මිනිස්සුන්ගේ ආයුෂ එන්න එන්න අඩු වෙනවා කියන එක...
    ඇග පත වල සායිස් එක, මෝරපු පෙනුම බලපන්.. දැන් ඉස්කෝලෙ A/L ලියන උන්ගේ..

    බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ අවුරුදු 100 කියලා ගත්තේ.
    අපේ සීයලා අවුරුදු 80-90 හිටියා..
    අපේ තාත්හල ගේ වයස පොරවල් අවුරුදු 60-70 වෙනකොට ගියා..
    අපේ වයසේ ගොඩක් උන්ට දැනටත් 35-40 වෙනකොට ලෙඩ.. දන්න දන්න උන් ගොඩක් මලා..
    ඕකයි කතාව..
    1950 ගණන් වන විට ලංකාවේ පරමායුෂ අවුරුදු 50 ගානයි. එහෙම බැලුවොත් වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ. මම හිතන්නෙ දැන් ඒ කාලේ ඉදපු අයට වඩා නිට්‍රිශන් හොදට වැටෙනවා. හැබැයි 2019 පස්සෙ ඉතිං ළමයින්ට ඒ දේ නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,723
    113
    මොනවා කළත් රැව්ල අපිරිසිදුයි.

    කට් ගහලා , ෆුල් වවලා හිටියා. කසන්න ගත්තාම එපා වෙනවා. අලුහම් එනවා.කතා කරද්දී කෙළ බිඳු වලින් ම ජරා වෙනව. දවසට 10, 15 වතාවක් මුහුණ හෝදන්න පුලුවන් අය රැව්ල වවන්න. රැව්ල පෞරුශය කියලා හිතාගෙන ඉන්නේ මෝඩ පොසිල් කාරයෝ , ගුරුඔරු වගේ මෝඩයින් තමයි. මට්ට රැවුල් නම් අජූතයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔච්චර හෑලි ලියන්න දෙයක් නෑ. රැවුල සුදුවෙලා වයස පේන නිසයි ෆුල් ශේව් කරලා දාන්නෙ
     
    • Like
    Reactions: Mugen

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ උන් රැවුල වවන්නේ උන්ගේ තියෙන පො@න පෙනුම වහගන්න.😅.රැවුල වැව්වහම ලෝර්ඩ් පකීර් කියලා හිතන් අමුතු ගැම්මක් අැඟට ගන්න පුළුවන් නේ..😅
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ලංකාවේ උන් රැවුල වවන්නේ උන්ගේ තියෙන පො@න පෙනුම වහගන්න.😅.රැවුල වැව්වහම ලෝර්ඩ් පකීර් කියලා හිතන් අමුතු ගැම්මක් අැඟට ගන්න පුළුවන් නේ..😅
    උබලගෙ අයගෙ රැවුල වැවෙන්නෙ නෑ නේද
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබලගෙ අයගෙ රැවුල වැවෙන්නෙ නෑ නේද

    රැවුලොන්ට රිදුණට කරන්න දෙයක් නෑ...මම කිව්වේ තිත්ත අැත්ත..රැවුල වවපු ඵකෙක්ගෙ රැවුල කපලා බැලුවනම් ඒක හොයාගන්න පුළුවන්.😅
     
    hutta puke lom karake

    Junior member
  • Sep 16, 2023
    31
    25
    18
    මොනවා කළත් රැව්ල අපිරිසිදුයි.

    කට් ගහලා , ෆුල් වවලා හිටියා. කසන්න ගත්තාම එපා වෙනවා. අලුහම් එනවා.කතා කරද්දී කෙළ බිඳු වලින් ම ජරා වෙනව. දවසට 10, 15 වතාවක් මුහුණ හෝදන්න පුලුවන් අය රැව්ල වවන්න. රැව්ල පෞරුශය කියලා හිතාගෙන ඉන්නේ මෝඩ පොසිල් කාරයෝ , ගුරුඔරු වගේ මෝඩයින් තමයි. මට්ට රැවුල් නම් අජූතයි.
    නාල කරල පිරිසිදුවට හිටපන්. හිගන්න වගේ ඉන්න්කොට රැවුල නෙමේ මොක වැවුවත් වැඩක් නෑ.