රියදුරැබලපත් (Driving Licence)

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
machan tril eka pennuwata passe card eka edama ganan widiyak nadda
salli wiyadam karoth puluwan...
eke athule inne siraama kaakko set ekak nodhomakin...
awulak ne..mama balu kaputu daana denawa oka patthe giyama..

oya sudu paata seen ekak nam mama danne ne.
ammage redde neethi ne bola lol:baffled:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හරියට එලවන්න බැරිනං ඉතිං මලගේ යන්න වෙනවා කොයි වෙලේ හරි. ඒකයි සුදු ඇඳං එන්න කියනෙ :P
hahahaha
mama license gatthe trial wath yanne nethiwa.
11.gif

siri bara siri lanka ne ban:nerd:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
yakoo mm giyapu dawasay akka kena kalu pata batch ekak tiyan blouse ekak adagan awailla examiner eyawa harawala yawwa sudu blouse ekak adagana anna kiyala.... dakka nisa .... danna nisa kiwway...
sirada:baffled::baffled:
mokakda ban ape minisunnta sirama wenne..
wenath ratawal wala un step ekak idiriyata tiyaddi..ape un yanna hadannema gal ugeta...nodhomakin ape neethi hadana ewun:baffled::oo:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
mage driving licence eke photo eka andura ganna amarui apahadiliwela eka aluth karagannawanam komada karaganne keeyak yanawada....?help
machan mata oya seen eka una..
mama danne ne original gaana nam..
mama 5000k gewwa ude license eka dunna,2 ta gihin aran awa..
polim ne..form fill kerili ne..bakan nilan inna one ne..
kerenna ona nam..uba witharak mata kiyahan..nethnam uge busuiness ekatath kelawila yanawane.
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය සුදු ඇඳන් එන්න කියන්නේ ට්‍රයල් එකේ වෙලේ කොහේ හරි හප්පගෙන මැරුනොත් ඕන් ද සපෝට් එම්බාම් කොරල වලදාන්න ලේසි වෙන්න :P
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    නිකන් බොරු කියන්න එපා බන්,මම මෙ පහුගිය සෙනසුරදා ලියුවෙ... එක එකා පාට පට ඇදුම්.සරන් ඇදනුත් කටිටිය ඇවිල්ලා තිබුනා.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නිකන් බොරු කියන්න එපා බන්,මම මෙ පහුගිය සෙනසුරදා ලියුවෙ... එක එකා පාට පට ඇදුම්.සරන් ඇදනුත් කටිටිය ඇවිල්ලා තිබුනා.

    :yes: mu pachayak gahala thiyenne.
     
    • Like
    Reactions: gayankuwait

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    sudu patama adinna onna ban..ubata kamathi adumak adinna puluwan...
    habai kota kalisam adan exam liyanna denna...

    හරි එහෙනං පාට පාට ඈදං ගිහිං බලපල්ලකෝ.. එතකොට
    මාව සිහවෙයි
     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    මේ බන් ලයිසන් ගන්න 18 පනින්නම ඕනෙද?
    18 ට ඉස්සර වෙලා විබාගෙ ලියන්නවත් බෑරිද? :(

    16 n ganna puluwan bike walata hebey thaniyen yanna witharay thawa kenek dhagena yanna be.....