රුවක් ඇදෙනවා... සමලිංගිකද...?

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මගේ මිත්‍රයා.....
    ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....

    වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......

    :shocked: ashmi nande,oka api
    kalinuth dakkane.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මා සිහෙල සංගීතයට සවන් දෙන්නේ (දීමට සිදුවන්නේ) බස් රථයේ පමණි :( සිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...:dull:

    මනසට පමණක් නොව අවසානයේ කොළ බොක්කට ද ගොස් විරේකය සිදුකර හෝන්දු මාන්දු කරන්නේය... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අයිය ගීතයේ අර්ථය සොයන්නේ නෑනේ.... රචකයා කිව්වා යැයි කියන කතාවක් අනුව සුදු හුණු ගානවා.... හු** කියල ලියල ඒකෙන් කියවෙන්නේ මේකයි කියල වැඩක් නෑනේ....
    මම ගීතයක අර්ථය නොසොයමි. එය රසවින්දනය නොවේ. කොටින්ම කලා කෘතියක් රස විදීම යනු එහි අර්ථය විග්‍රහ කිරීම නොවේ. රස විදීම යනු එහි අර්ථය විග්‍රහ කරනවා යයි කියනවා නම් එය බොරුවක් සහ කුහකකමකි.

    රසවින්දනය යනු තමා ලද අත්දැකීම් ආශ්‍රෙයන්, කලා කෘතිය පරිශීලනය කිරීමෙන් ලබන මානසික විනදනයයි. එයින උපදනා ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව ජීවිතය විනිවිද යාථාර්ථය දැකිය යුතුය.

    වෙනත් වල්පල් රසවින්දනය ලෙස මා නොදකිමි.:dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම ගීතයක අර්ථය නොසොයමි. එය රසවින්දනය නොවේ. කොටින්ම කලා කෘතියක් රස විදීම යනු එහි අර්ථය විග්‍රහ කිරීම නොවේ. රස විදීම යනු එහි අර්ථය විග්‍රහ කරනවා යයි කියනවා නම් එය බොරුවක් සහ කුහකකමකි.

    රසවින්දනය යනු තමා ලද අත්දැකීම් ආශ්‍රෙයන්, කලා කෘතිය පරිශීලනය කිරීමෙන් ලබන මානසික විනදනයයි. එයින උපදනා ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව ජීවිතය විනිවිද යාථාර්ථය දැකිය යුතුය.

    වෙනත් වල්පල් රසවින්දනය ලෙස මා නොදකිමි.:dull:

    තමන්ගේ මට්ටමෙන් සෑම කෙනෙක්ම ප‍්‍රබුද්ධයෝය... දාර්ශනිකයෝය.... අනෙක් සියල්ලෝම වල්පල් දොඩන නිකමෝය... අයියාගේ පැත්තේ සිට මා ද මාගේ පැත්තේ සිට ද අයියාට ද එය වලංගුය....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමන්ගේ මට්ටමෙන් සෑම කෙනෙක්ම ප‍්‍රබුද්ධයෝය... දාර්ශනිකයෝය.... අනෙක් සියල්ලෝම වල්පල් දොඩන නිකමෝය... අයියාගේ පැත්තේ සිට මා ද මාගේ පැත්තේ සිට ද අයියාට ද එය වලංගුය....
    මේ විවේචනය ඔබ ගැන නොවේ......:dull:
    මා සද සෙට ඇගිල්ල දිගු කරන කල්හි ඇගිල්ල දෙස නොබලන ලෙස සහෝදරාත්මකව ඉල්ලමි.:dull:

    වල්පල් යයි කීවේ ප්‍රඥාවට ආවඩන්නේ නැති හරසුන් මනෝරාජික අර්ථ විග්‍රහයන් වලටය. මේ සමරිසි කතාව මේ ගීතයට ප්‍රථම වරට ආදේශ කලේ ඔබ නොවේ පත්තය......:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked::shocked::shocked:
    Ashmi akka goood morning
    සුබ උදෑසනක් මා මිත්‍ර ප්‍රිය නැගණිය:D
    උපුටා දැක්වීමක් නෙහ්... :P
    එය හුදෙක් උපුටා දැක්වීමක් වුවද එහි නිරවද්‍යතාව පිලිබඳ සැකයක් උපදින්නේද මලය :oo:
    :shocked: ashmi nande, oka api kalinuth dakkane.
    කිසිවක් නැවත දැකීමේ වරද්‍යතාවක් තිබේද හෝහපුටුව:nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනසට පමණක් නොව අවසානයේ කොළ බොක්කට ද ගොස් විරේකය සිදුකර හෝන්දු මාන්දු කරන්නේය... :rofl:

    මේකේ බාසාව කිවෙව්වමත් ටිකක් ඒවගේ වෙනවා,,, :baffled: :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත්ත මහතානන් හට වැඩි දුර සේවනය සදහා මේ හුය නිර්දේශ කරමි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    මම පුද්ගලයෙක් විදියට ඔයාට ගොඩක් ගරු කරනවා... මම සංවාදයට විවෘතයි කියලම කිව්වේ මේ වගේ සංවාද මේකේ යනව අඩුයි... නැත්තං වෛරීය විදියට වාද කරන්න නෙවෙයි..... අහල තියෙනවනේ මුතු හොයන්න නම් සාගරය කළඹන්න කියල.. ඉතිං මං කිඹුල් බාව දාලා සාගරය කැලතුවා.... :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එය හුදෙක් උපුටා දැක්වීමක් වුවද එහි නිරවද්‍යතාව පිලිබඳ සැකයක් උපදින්නේද මලය :oo:

    උපුටා දැක්වීමට වඩා එය කෝට් කොට එහි අර්ථය වඩාත් අර්ථවත් කලේ නම් ඊට වඩා යෙහෙකි මා පි‍්‍රය අක්කණ්ඞී.... :love:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකේ බාසාව කිවෙව්වමත් ටිකක් ඒවගේ වෙනවා,,, :baffled: :baffled:

    මගේද කිඹුල් අයියගෙද... මම නම් ඕ ලෙවල් වලට විතරක් සිංහල කරපු නිසා භාෂා දැනුම අතින් බිංදුවයි... මම කිඹුල් අයියට රිප්ලයි දෙන්නේ ඩික්ෂනරියක් තියාගෙන... :no:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඕනෑම කලාකෘතියක් විශිෂ්ට වන්නේ ඒකට සැපයෙන අර්ථය විශාල පරාසයක තියෙන කොටයි.... මොනාලීස චිත‍්‍රය අදත ගෞරවයට පාත‍්‍ර වන්නේ එහි අර්ථය තවමත් සොයන බැවිනි.... ඇතැම් විට අද මොනාලිසා ගැන කට්ටිය කියන අදහස් එදා ඩාවින්චි හීනෙන්වත් හිතපු දේවල් නෙවෙයි වෙන්න ඇති.... කලාව කියන්නේ ඒකටනේ...

    අනෙක් අතට ගීතයකට අර්ථ සපයනවා කියන්නේ වචනවල ගැඹුර මනින එකට තමා... ගීතයක වචන අර්ථගන්වන්නේ නැතිව ගීතයක් රස විඳින්න බෑ....

    මොනාලිසා චිත්‍රයෙන් ඩාවින්චි කතාවක් නොකිව්වා වෙන්නත් පුලුවන්. ඒක නිකන්ම නිකන් මනුශ්යයෙකුගෙ චිත්‍රයක් විය හැකියි. සරල අර්ථය තේරුම් නොගෙන ඒ චිත්‍රයෙන් වෙනස් වෙනස් අර්ථ සොයනවා නම් එතනදි සරල අර්ථය නොගෙන වෙනස් අර්ථ සොයන මිනිස්සු ෆේල්.

    නමුත් සැගවුනු අරුතක් සිතේ තියාගෙන නිර්මානයක් කරල ඒ නිර්මානයේ ගැඹුර සියවස් ගනනක් ගිහිල්ලත් තෙරුම් ගන්න බැරිනම් එතනදි නිර්මාණකරුවා ෆේල්.

    මට දැනෙන විදිහට නම් මෙතන තියෙන්නෙ සරල අර්ථයක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පුද්ගලයෙක් විදියට ඔයාට ගොඩක් ගරු කරනවා... මම සංවාදයට විවෘතයි කියලම කිව්වේ මේ වගේ සංවාද මේකේ යනව අඩුයි... නැත්තං වෛරීය විදියට වාද කරන්න නෙවෙයි..... අහල තියෙනවනේ මුතු හොයන්න නම් සාගරය කළඹන්න කියල.. ඉතිං මං කිඹුල් බාව දාලා සාගරය කැලතුවා.... :P
    :nerd::nerd:
    කිඹුල බාව දමා කලතන වෙනත් සාගර ඇති බව කරුණාවෙන් සළකන්න.:baffled::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනාලිසා චිත්‍රයෙන් ඩාවින්චි කතාවක් නොකිව්වා වෙන්නත් පුලුවන්. ඒක නිකන්ම නිකන් මනුශ්යයෙකුගෙ චිත්‍රයක් විය හැකියි. සරල අර්ථය තේරුම් නොගෙන ඒ චිත්‍රයෙන් වෙනස් වෙනස් අර්ථ සොයනවා නම් එතනදි සරල අර්ථය නොගෙන වෙනස් අර්ථ සොයන මිනිස්සු ෆේල්.

    නමුත් සැගවුනු අරුතක් සිතේ තියාගෙන නිර්මානයක් කරල ඒ නිර්මානයේ ගැඹුර සියවස් ගනනක් ගිහිල්ලත් තෙරුම් ගන්න බැරිනම් එතනදි නිර්මාණකරුවා ෆේල්.

    මට දැනෙන විදිහට නම් මෙතන තියෙන්නෙ සරල අර්ථයක්.

    :yes::yes:මටත් මේ සිංදුවේ මේ කියන විදිහේ අරථයක් මේක මුලින්ම අහද්දිත් දැනුන්නෑ..අද මේක කියෙව්වට පස්සේවත් දැනෙන්නෑ.."වරෙන් මලේ පියවර මැනලා" කියන පද කීපයෙන් හැඟවෙන්නේ බීල පිස්සු නටන්නැතුව ගෙදර යමන්..කියන එකයි මට හිතෙන්නේ..ඒ ඉතින් මම ප්‍රබුද්ධයෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් නිසා වෙන්නැති :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මා සිහෙල සංගීතයට සවන් දෙන්නේ (දීමට සිදුවන්නේ) බස් රථයේ පමණි :( සිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...:dull:

    සබඳ කසුන, රථාචාරින් ට අවැසි අවැසි ගී පද මාලා නොවැ :yes: අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් උවද උනුන්ට අමරදෙව් සේ පෙනීම අප ඉවසිය යුතු මනාය :yes: මා නම් බසයේ ඇසෙන සමහරක් ගී පද මාලා වලට ඇළුම් කරමි, ඉන් කර්ණ පටලයේ මළ කෑ අහු මුළු හොඳින් පිරිසිදු වී කණට මහත් සේ සුව දේ. සත් දිනකට වරක්වත් කොටු පවුර වෙත යන බසයක පිටුපස අසුනේ යාම කර්ණ ආබාධ රැසකට ගුණ දෙන ඔසුවක් බව වෙදැදුරු මහතුන් පවා පිළි ගන්නා රහසක් බව සැලයි :yes:

    පැයක් විතර තටමල ඒක කෙටුවේ දැන් මාත් ප්‍රබුද්ධ කෙනෙක් කියල රට්ටු හිතාවි කාටද ආඩම්බර :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොනාලිසා චිත්‍රයෙන් ඩාවින්චි කතාවක් නොකිව්වා වෙන්නත් පුලුවන්. ඒක නිකන්ම නිකන් මනුශ්යයෙකුගෙ චිත්‍රයක් විය හැකියි. සරල අර්ථය තේරුම් නොගෙන ඒ චිත්‍රයෙන් වෙනස් වෙනස් අර්ථ සොයනවා නම් එතනදි සරල අර්ථය නොගෙන වෙනස් අර්ථ සොයන මිනිස්සු ෆේල්.

    නමුත් සැගවුනු අරුතක් සිතේ තියාගෙන නිර්මානයක් කරල ඒ නිර්මානයේ ගැඹුර සියවස් ගනනක් ගිහිල්ලත් තෙරුම් ගන්න බැරිනම් එතනදි නිර්මාණකරුවා ෆේල්.

    මට දැනෙන විදිහට නම් මෙතන තියෙන්නෙ සරල අර්ථයක්.

    ඒකම තමයි මමත් කියන්නේ.. නිර්මාණකරුවා මොකක් හිතේ තියන් මේ ගීතය රචනා කළත් අවසානයේ බිහිවෙලා තියෙන අර්ථය ඒවගේ දෙයක්... මම සංවාදයට විවෘතයි කියල කිව්වේ මොකක්ද නිවැරදි කියන එක පහද ගන්න මිසක මම නිවැරදියි කියන්න නෙවෙයි.... කෙනෙක් ඒක වැරදියි කියල සංවාදයට එනවා නම් එය ඔහුගේ දෘෂ්ටියෙන් ඒකට හේතු පෙන්වා දෙන්න ඕන... පිස්සුද ඕයි කියල කමෙන්ට් එකක් නොදා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes:මටත් මේ සිංදුවේ මේ කියන විදිහේ අරථයක් මේක මුලින්ම අහද්දිත් දැනුන්නෑ..අද මේක කියෙව්වට පස්සේවත් දැනෙන්නෑ.."වරෙන් මලේ පියවර මැනලා" කියන පද කීපයෙන් හැඟවෙන්නේ බීල පිස්සු නටන්නැතුව ගෙදර යමන්..කියන එකයි මට හිතෙන්නේ..ඒ ඉතින් මම ප්‍රබුද්ධයෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් නිසා වෙන්නැති :)

    ඔව් "වරෙං මලේ බඩුවක් ගහල ආතල් එකේ ඉමු" කියලත් කියවෙන්න පුලූවන්.... :confused:
     
    danne

    Junior member
  • Jan 20, 2016
    46
    0
    18
    මීට වඩා වෙනයම් අර්ථයක් තිබේද...