මගේ මිත්‍රයා.....
ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....
වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......
ashmi nande,oka apikalinuth dakkane.
Last edited:
මගේ මිත්‍රයා.....
ග්‍රීක පැරනි කියමනක් තිබෙනවා.....
වල් හිතක් ඇති එකාට සියළු ම දේ වල්.....කියලා......
ashmi nande,oka api
මා සිහෙල සංගීතයට සවන් දෙන්නේ (දීමට සිදුවන්නේ) බස් රථයේ පමණිසිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...
![]()

මම ගීතයක අර්ථය නොසොයමි. එය රසවින්දනය නොවේ. කොටින්ම කලා කෘතියක් රස විදීම යනු එහි අර්ථය විග්රහ කිරීම නොවේ. රස විදීම යනු එහි අර්ථය විග්රහ කරනවා යයි කියනවා නම් එය බොරුවක් සහ කුහකකමකි.කිඹුල් අයිය ගීතයේ අර්ථය සොයන්නේ නෑනේ.... රචකයා කිව්වා යැයි කියන කතාවක් අනුව සුදු හුණු ගානවා.... හු** කියල ලියල ඒකෙන් කියවෙන්නේ මේකයි කියල වැඩක් නෑනේ....

ashmi nande, oka api kalinuth dakkane.

මම ගීතයක අර්ථය නොසොයමි. එය රසවින්දනය නොවේ. කොටින්ම කලා කෘතියක් රස විදීම යනු එහි අර්ථය විග්රහ කිරීම නොවේ. රස විදීම යනු එහි අර්ථය විග්රහ කරනවා යයි කියනවා නම් එය බොරුවක් සහ කුහකකමකි.
රසවින්දනය යනු තමා ලද අත්දැකීම් ආශ්‍රෙයන්, කලා කෘතිය පරිශීලනය කිරීමෙන් ලබන මානසික විනදනයයි. එයින උපදනා ප්රඥාවයි. ඒ ප්‍රඥාව ජීවිතය විනිවිද යාථාර්ථය දැකිය යුතුය.
වෙනත් වල්පල් රසවින්දනය ලෙස මා නොදකිමි.![]()
මේ විවේචනය ඔබ ගැන නොවේ......තමන්ගේ මට්ටමෙන් සෑම කෙනෙක්ම ප්රබුද්ධයෝය... දාර්ශනිකයෝය.... අනෙක් සියල්ලෝම වල්පල් දොඩන නිකමෝය... අයියාගේ පැත්තේ සිට මා ද මාගේ පැත්තේ සිට ද අයියාට ද එය වලංගුය....

සුබ උදෑසනක් මා මිත්‍ර ප්‍රිය නැගණිය
Ashmi akka goood morning

එය හුදෙක් උපුටා දැක්වීමක් වුවද එහි නිරවද්‍යතාව පිලිබඳ සැකයක් උපදින්නේද මලයඋපුටා දැක්වීමක් නෙහ්...![]()

කිසිවක් නැවත දැකීමේ වරද්යතාවක් තිබේද හෝහපුටුවashmi nande, oka api kalinuth dakkane.

මනසට පමණක් නොව අවසානයේ කොළ බොක්කට ද ගොස් විරේකය සිදුකර හෝන්දු මාන්දු කරන්නේය...

පාත්ත මහතානන් හට වැඩි දුර සේවනය සදහා මේ හුය නිර්දේශ කරමි.
http://www.elakiri.com/forum/showthread.php?t=1437174

එය හුදෙක් උපුටා දැක්වීමක් වුවද එහි නිරවද්‍යතාව පිලිබඳ සැකයක් උපදින්නේද මලය![]()

මේකේ බාසාව කිවෙව්වමත් ටිකක් ඒවගේ වෙනවා,,,![]()
![]()

ඕනෑම කලාකෘතියක් විශිෂ්ට වන්නේ ඒකට සැපයෙන අර්ථය විශාල පරාසයක තියෙන කොටයි.... මොනාලීස චිත්‍රය අදත ගෞරවයට පාත්‍ර වන්නේ එහි අර්ථය තවමත් සොයන බැවිනි.... ඇතැම් විට අද මොනාලිසා ගැන කට්ටිය කියන අදහස් එදා ඩාවින්චි හීනෙන්වත් හිතපු දේවල් නෙවෙයි වෙන්න ඇති.... කලාව කියන්නේ ඒකටනේ...
අනෙක් අතට ගීතයකට අර්ථ සපයනවා කියන්නේ වචනවල ගැඹුර මනින එකට තමා... ගීතයක වචන අර්ථගන්වන්නේ නැතිව ගීතයක් රස විඳින්න බෑ....
මම පුද්ගලයෙක් විදියට ඔයාට ගොඩක් ගරු කරනවා... මම සංවාදයට විවෘතයි කියලම කිව්වේ මේ වගේ සංවාද මේකේ යනව අඩුයි... නැත්තං වෛරීය විදියට වාද කරන්න නෙවෙයි..... අහල තියෙනවනේ මුතු හොයන්න නම් සාගරය කළඹන්න කියල.. ඉතිං මං කිඹුල් බාව දාලා සාගරය කැලතුවා....

කිසිවක් නැවත දැකීමේ වරද්යතාවක් තිබේද හෝහපුටුව![]()

මොනාලිසා චිත්රයෙන් ඩාවින්චි කතාවක් නොකිව්වා වෙන්නත් පුලුවන්. ඒක නිකන්ම නිකන් මනුශ්යයෙකුගෙ චිත්‍රයක් විය හැකියි. සරල අර්ථය තේරුම් නොගෙන ඒ චිත්රයෙන් වෙනස් වෙනස් අර්ථ සොයනවා නම් එතනදි සරල අර්ථය නොගෙන වෙනස් අර්ථ සොයන මිනිස්සු ෆේල්.
නමුත් සැගවුනු අරුතක් සිතේ තියාගෙන නිර්මානයක් කරල ඒ නිර්මානයේ ගැඹුර සියවස් ගනනක් ගිහිල්ලත් තෙරුම් ගන්න බැරිනම් එතනදි නිර්මාණකරුවා ෆේල්.
මට දැනෙන විදිහට නම් මෙතන තියෙන්නෙ සරල අර්ථයක්.

මටත් මේ සිංදුවේ මේ කියන විදිහේ අරථයක් මේක මුලින්ම අහද්දිත් දැනුන්නෑ..අද මේක කියෙව්වට පස්සේවත් දැනෙන්නෑ.."වරෙන් මලේ පියවර මැනලා" කියන පද කීපයෙන් හැඟවෙන්නේ බීල පිස්සු නටන්නැතුව ගෙදර යමන්..කියන එකයි මට හිතෙන්නේ..ඒ ඉතින් මම ප්‍රබුද්ධයෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් නිසා වෙන්නැති 
මා සිහෙල සංගීතයට සවන් දෙන්නේ (දීමට සිදුවන්නේ) බස් රථයේ පමණිසිර්ශපොනය කෙතරම් තීව්ර නාද කර පැලැදුවත් ඒ අමිහිරි නාදය මාගේ දෙසවත් තුලින් මනසට යාම වැලක්විය නොහැක...
![]()
අජිත මුතුකුමරුනුවන්,නීල වර්ණ කුලසුරුවන්, රෝසන පරනිදුවන් උවද උනුන්ට අමරදෙව් සේ පෙනීම අප ඉවසිය යුතු මනාය
මා නම් බසයේ ඇසෙන සමහරක් ගී පද මාලා වලට ඇළුම් කරමි, ඉන් කර්ණ පටලයේ මළ කෑ අහු මුළු හොඳින් පිරිසිදු වී කණට මහත් සේ සුව දේ. සත් දිනකට වරක්වත් කොටු පවුර වෙත යන බසයක පිටුපස අසුනේ යාම කර්ණ ආබාධ රැසකට ගුණ දෙන ඔසුවක් බව වෙදැදුරු මහතුන් පවා පිළි ගන්නා රහසක් බව සැලයි 