රෙදි වලට නිල් ???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචං ඔයාලා cotton සුදු රෙදි වලට (shirt) හෝදලා නිල් දානවද ? මොනවද දාන නිල්? නිල් දාන එකේ වැඩක් තියනවද ? කොච්චර හොදට හෙදුවත් සුදු shirt ටික දවසක් යනකොට අවාපැහැ වෙන්න බලනවා නේ ... මට මතකයි අපි ස්කෝලේ යන කාලේ shirt වලට අම්මලා නිල් දානවා . නමුත් නිල් දැම්මහම අමුත් ගදක් වගේ එනවා නේද ?
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    බොරු මාකටිං තමා..වෙන අැති දෙයක් නෑ බං..ඉන්දියාවෙන් ලංකාවට අාපු ඒවා ඔය..

    Imageq76z-1697659929232.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචං ඔයාලා cotton සුදු රෙදි වලට (shirt) හෝදලා නිල් දානවද ? මොනවද දාන නිල්? නිල් දාන එකේ වැඩක් තියනවද ? කොච්චර හොදට හෙදුවත් සුදු shirt ටික දවසක් යනකොට අවාපැහැ වෙන්න බලනවා නේ ... මට මතකයි අපි ස්කෝලේ යන කාලේ shirt වලට අම්මලා නිල් දානවා . නමුත් නිල් දැම්මහම අමුත් ගදක් වගේ එනවා නේද ?
    හිටපු ගමන් නිල් දාල හේදුවාම දම් වෙනවා.

    ඉස්සර මම කලෝන් ගහන් school යනවා. පස්සෙ තමා දැක්කෙ shirt එකේ කලෝන් වැදුනු තැන් වල නිල් පාට රවුම් හිටිනවා කියලා.

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචං ඔයාලා cotton සුදු රෙදි වලට (shirt) හෝදලා නිල් දානවද ? මොනවද දාන නිල්? නිල් දාන එකේ වැඩක් තියනවද ? කොච්චර හොදට හෙදුවත් සුදු shirt ටික දවසක් යනකොට අවාපැහැ වෙන්න බලනවා නේ ... මට මතකයි අපි ස්කෝලේ යන කාලේ shirt වලට අම්මලා නිල් දානවා . නමුත් නිල් දැම්මහම අමුත් ගදක් වගේ එනවා නේද ?
    නිල් දැම්මම ගඳ නම් කොළ දාල බලපන් මචං. ඒත් ගඳ නම් රතු / තැඹිලි / කහ දාල බලපන්. කුකුල් සායම් වල ඔය ඕන පාටක් තියනව.
     
    • Like
    Reactions: Starry Night

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    ගඳක් නම් සෙට් වෙලා නැහැ . නිල දැම්මම සුදු වෙනවා මන් හිතන්නේ , ඒ ලබ්බේ මොනා තියෙනවද දන්නේ නැහැ හැබැයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගඳක් නම් සෙට් වෙලා නැහැ . නිල දැම්මම සුදු වෙනවා මන් හිතන්නේ , ඒ ලබ්බේ මොනා තියෙනවද දන්නේ නැහැ හැබැයි
    සුදු රෙදි කහ වෙන එක නවත්තනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඳුමේ පාට වෙනස් වෙනකොට ඒවා අයින් කරා නම් හරි. රෙද්ද හොඳ නම් පරණ පාට වෙනවා අඩුයි.

    The logic is based on color theory. Over time, white fabrics can develop a slight yellow tint due to factors like oxidation or residue from washing. By adding a very small amount of blue pigment, which is complementary to yellow, it neutralizes that warm tint. This subtle blue offset makes the white appear crisper and brighter to the human eye without actually turning the fabric blue.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    නිල් කුඩු එක හොදට දිය කරලා දාපන්. ඇදුම් හොදට සුදු පාට වෙනවා. නිල් බෝතල්වල ඒවා දැම්මොත් දම් පාටකට හුරු සුදක් එනවා.
    ඔජාලා වගේ නිල් බෝතල් අවුලක් නෑ. ඒත් බහුතරය්ක්ම තියෙන්නෆේක් ඒවා. ඒවා දැම්මොත් දම් පාටක් එනවා. එතකොට ඇදුමට නිල් දාලා කියලා හොදට පේනවා. නිල් කුඩූ දැම්මොත් ඇදුමට නිල් දාලා කියලා හොයන්න බෑ.

    ඉස්කෝලේ යන කාලේ ඉදන්ම තනියෙම ඇදුම් හෝදපු උන්ට නම් මේවා මැජික් නෙමෙයි. ඇත්ත කියපන් උබ ඉස්කෝලේ යන කාලේ ඇදුමක්වත් හෝදලා නෑ නේද :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    නිල් දැම්ම කාලයක් මතක නෑ.
    ස්කෝල යන කාලේ නම් හැමදාම දැම්මා. නිල්බොතල් වල liquid එක දාපුවම දම්පාට ගතියක් එනවා. හැබැයි නිල්කුඩු දාපුවම අවශ්‍ය සුදෝ සුදු පාට එනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    නිල් කුඩු එක හොදට දිය කරලා දාපන්. ඇදුම් හොදට සුදු පාට වෙනවා. නිල් බෝතල්වල ඒවා දැම්මොත් දම් පාටකට හුරු සුදක් එනවා.
    ඔජාලා වගේ නිල් බෝතල් අවුලක් නෑ. ඒත් බහුතරය්ක්ම තියෙන්නෆේක් ඒවා. ඒවා දැම්මොත් දම් පාටක් එනවා. එතකොට ඇදුමට නිල් දාලා කියලා හොදට පේනවා. නිල් කුඩූ දැම්මොත් ඇදුමට නිල් දාලා කියලා හොයන්න බෑ.

    ඉස්කෝලේ යන කාලේ ඉදන්ම තනියෙම ඇදුම් හෝදපු උන්ට නම් මේවා මැජික් නෙමෙයි. ඇත්ත කියපන් උබ ඉස්කෝලේ යන කාලේ ඇදුමක්වත් හෝදලා නෑ නේද :P
    ඉස්කෝලේ යන කාලේ නම් කලාතුරකින් තමයි හෝදන්නේ අම්මා තමයි ඇදුම් හෝදලා දුන්නේ. හැබැයි පස්සේ නම් හේදුවා , බැන්දට පස්සේ wife තමයි කරන්නේ. ඉදලා හිටලා මමත් කරනවා. shirt වල fabric එකෙත් ලොකු අවුලක්නෑ , signature හරි emerald වගේ ඒවා තමයි තියෙන්නේ. මම කියන්නේ shirt එක කහ පාට වෙනවා කියන එකම නෙමේ , නමුත් ටික දවසක් හොදනකොට මුල් quality එක නැතිවෙනවා. සමහරවිට අනිත් ඇදුම් එක්ක W/machine එකේ එකට හෝදන හින්දා ද දන්නේ නෑ.

    අපි ඉස්සර ගෙවල්වල පාවිච්චිකරේ රොබින් නිල් හින්දා ඒවා liquid බෝතලයක් ගෙනාව , නමුත් ඒක දම්පටයි නේ .. නියම නිල්පාට දියර නිල් නැද්ද ? ඔජාලා එකත් මම internet එකේ දැක්ක විදිහට දම් පාටයි නේද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,711
    113
    Mother Earth

    සුදු ඇඳුම් වෙනම හෝදන්න. අනික surf excel වගේ දාන්න එපා ලොකුවට පැල්ලම් නැති නම්. ඇඳුම් වල හොඳට රින්සො යවන්න. අව්වට දානකොට ෂර්ට් කනපිට ගහල දාන්න. තද අව්වෙ වේලන්නත් එපා ඇඳුම්. පාට ඇඳුම් විශේෂයෙන්

    කැරි ජෙප්පො දැන් මට ඩෝබියා කියයි. බලමුකො. :p
    ------ Post added on Mar 10, 2025 at 7:20 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    සුදු ඇඳුම් වෙනම හෝදන්න. අනික surf excel වගේ දාන්න එපා ලොකුවට පැල්ලම් නැති නම්. ඇඳුම් වල හොඳට රින්සො යවන්න. අව්වට දානකොට ෂර්ට් කනපිට ගහල දාන්න. තද අව්වෙ වේලන්නත් එපා ඇඳුම්. පාට ඇඳුම් විශේෂයෙන්

    කැරි ජෙප්පො දැන් මට ඩෝබියා කියයි. බලමුකො. :p
    ------ Post added on Mar 10, 2025 at 7:20 AM
    Dobiya
     
    • Haha
    Reactions: Candid-B

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    සුදු ඇඳුම් වෙනම හෝදන්න. අනික surf excel වගේ දාන්න එපා ලොකුවට පැල්ලම් නැති නම්. ඇඳුම් වල හොඳට රින්සො යවන්න. අව්වට දානකොට ෂර්ට් කනපිට ගහල දාන්න. තද අව්වෙ වේලන්නත් එපා ඇඳුම්. පාට ඇඳුම් විශේෂයෙන්

    කැරි ජෙප්පො දැන් මට ඩෝබියා කියයි. බලමුකො. :p
    ------ Post added on Mar 10, 2025 at 7:20 AM
    ඩෝබියා :baffled:
     
    • Haha
    Reactions: Candid-B

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    සුදු ඇඳුම් වෙනම හෝදන්න. අනික surf excel වගේ දාන්න එපා ලොකුවට පැල්ලම් නැති නම්. ඇඳුම් වල හොඳට රින්සො යවන්න. අව්වට දානකොට ෂර්ට් කනපිට ගහල දාන්න. තද අව්වෙ වේලන්නත් එපා ඇඳුම්. පාට ඇඳුම් විශේෂයෙන්

    කැරි ජෙප්පො දැන් මට ඩෝබියා කියයි. බලමුකො. :p
    ------ Post added on Mar 10, 2025 at 7:20 AM
    Thanks bro ..

    මේ කතාව හරි කිසම ඇදුමක් අව්වේ වෙලන්න හොද නෑ. පාට යනවා පරණ පාට වෙනවා. මම නම් ඩෙනිම් විතරයි කනපිට දාලා අව්වේ වේලන්නේ.