මුලින්ම කියන්න යන්නේ මේ රෙප් කැපෙන එවා කතා නොකර
රෙප් දෙන සාරධර්ම ගැන කියන්න යන්නේ 
හැමොම ආසයි රෙප් ලැබෙනවට මිනිස්සුනේ අපි ඉතින්
මම මේ කියන්න යන්නේ රෙප් දෙනකොට ඇතිවෙන ගැටලු
සමහරු රෙප් දෙනවා ගැම්මෙන් එත් නමක් දාන්නේ නැහැ
එතකොට එයාලට රෙප් දෙන්න විදියක් නැහැ. 
සමහරු නම හරියට දාන්නේ නැහැ අදාල ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් වත් දන්නේ නැහැ මොකද , එකෙන් වෙන කෙනෙක්ට රිදුනොත් රෙප් දුන්න අයගෙත් රෙප් කපන නිසා
ඉතින් අපි හොද ත්‍රෙඩ් වල්ටත් රෙප් දෙනවා හොද කමෙන්ට් වලටත් රෙප් දෙනවා

මට අන්තිමට කියනන් තියෙන්නෙ පුරුද්දක් වශයෙක් රෙප් දුන්න අයට රෙප් නැවත පිරිනමනවා ඉතින් නම දන්න කරුණික වෙන්න