රෙප් සාරධර්ම

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,734
    7,932
    113
    මෙන්න මෙතන...
    Kauru hari rep valata asai kiyala hithunoth nam mama re denava naththm hoda post dammoth. Rep dila th yalu karaganna nam balaporoththuwak naha. Rep kapana eka nam hamadama wenava ban eka namechchra ganak naha. Samaharu wena thred vala vali pirimahanne thvath thred ekakin.

    Meke rep power vadiyenma thiyana aya baluwama buddy vithrai prayojanavath yamak dala rep power vafi karagena thiyenne. Anith hama ekama Kohen hari ussapu kellkge photos tikak dala thamai.

    ඇයි Wolverine GTR සහෝ..​
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි Wolverine GTR සහෝ..​

    වොල්වරින් කරන්නෙත් පොටොස් ඩාන එක්නෙ බන්. මෙක දැකල අමනාපවෙයිඩ දෙන්නෙ නැහැ.

    ටොම් ලා රත්තරන් කිබුල ශි බොයි තව ෆිලන්සින්ග් වල්ට එහෙම හෙල්ප් කරන ගොඩක් අයගෙ රෙප් පවර් අඩුයි. ලකිලුක් තනුජක හමොග්ම වගෙ ඩිනුශ මල්ලිගෙත් 25 ඩ කොහෙඩ තියෙනෙ:)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නම දානව කියන්නෙ ඉතිං රෙප් බලාපොරොත්තුවෙන් දෙනව කියන එකනෙ :dull: :dull:
    මම නම් නම දාන්නෙ රෙප් ඉල්ලලම තිබ්බොත් විතරයි :dull: :dull:
    නැත්තං නමක් නැතුව නිකං හිස් කොටුවක් තියල රෙප් දෙනව :dull: :dull:
    කොහොමත් ලැබෙනවට වඩා කැපෙනව :P :P

    අපි කවදාව්ත් රෙප් නොදිපු අය අපිට රෙප් දුන්නහම ඒ අයටත් රෙප් දෙන්න විදියක් නැහැ අපි වැඩක් නැති එවලට රෙප් දිලා එක්කො , හොද ත්‍රෙඩ් වල්ට රෙප් දෙන්න විදියක් නැහැ අපේ රෙප් ඉවර වෙලා

    ඉතින් රෙප් දුන්නා කියලා අපේ රෙප් අඩුවෙන්නේ නැහැ ඉතින් නම දලා රෙප් දුන්නහ එ අයට දෙන්නත් පුලුවන් නේ
     
    • Like
    Reactions: WhiteWalker

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මන්නම් රේප් ඉල්ලුවොත් ඕනා එකෙක්ට දෙනවා.
    උනුත් ආස ඇතිනේ කොටු ටික පුරෝ ගන්න. :rofl:
    කාගේ හරි කොටු පිරිලා තිබ්බේ නැත්තන් හිටපු ගමන් නිකනුත් රේප් කරනවා.
    (මේ අවුරුදු ගානටම කපලා නම් නැහැ එකෙක්ගෙවත්.)
    ඕක අතින් කටින් යන එකක් ඈ.. අවුල තියෙන්නේ ඉවර වෙන එකනේ. :baffled: සමහර වෙලාවට හොද පොස්ට් දාන එකෙක්ට දෙන්න විදිහක් නැහැ. :rolleyes:
    එතකොටත් අවුල් බන්.. :nerd:

    ...............

    P.S
    නැහැ බන් නැහැ. :P
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මන්නම් රේප් ඉල්ලුවොත් ඕනා එකෙක්ට දෙනවා.
    උනුත් ආස ඇතිනේ කොටු ටික පුරෝ ගන්න. :rofl:
    කාගේ හරි කොටු පිරිලා තිබ්බේ නැත්තන් හිටපු ගමන් නිකනුත් රේප් කරනවා.
    (මේ අවුරුදු ගානටම කපලා නම් නැහැ එකෙක්ගෙවත්.)
    ඕක අතින් කටින් යන එකක් ඈ.. අවුල තියෙන්නේ ඉවර වෙන එකනේ. :baffled: සමහර වෙලාවට හොද පොස්ට් දාන එකෙක්ට දෙන්න විදිහක් නැහැ. :rolleyes:
    එතකොටත් අවුල් බන්.. :nerd:

    ...............

    P.S
    නැහැ බන් නැහැ. :P

    Agree with you bro !