Rs 1500 kata witara pocket radio1k ganna nadda??
issara 600 withara wuna pocket radio ekek pettah.
Honda ekak kiyana eka define karanne kohomada?බිල්ඩ් කොලිටි, පැකින් එහෙම අනුව නම් geniune එකක් වෙන්න ඕන බං. අනික ඒක බඩු ගොඩක් තියෙන කඩයක්.
මමත් Spotify අහනවා බං. අනිත් වෙලාවට රේඩියෝ තමයි.
සහතික ඇත්ත මචන්. බැට්රි කෑලි දෙකතුනක් විතරනෙ ඕන වෙන්නෙ.
Yes machan. Even this Innovex radio is Rs. 8,990/= now. And my radio is $24.00 (+ AmazonGlobal Shipping $50.99 and Estimated Import Fees Deposit $31.93) on Amazon. So I think its' worth for that amount.
https://innovex.lk/product/radio/
https://www.amazon. com/Panasonic-RF-2400D-AM-Radio-Silver/dp/B00007KDX6
![]()
හරියට පාවිච්චි කරනවා නම් එහෙමමත් නෑ මචන්. මම 2005දි විතර ගත්ත රේඩියො එකක් තාමත් හොදටම වැඩ.
Big Win Electronics, Front Street, Colombo 11.
Big Win Electronics, Front Street, Colombo 11.
හොද එකක් නම් අනිවා ගන්නවා මචන්.
Big Win Electronics, Front Street, Colombo 11.
Honda ekak kiyana eka define karanne kohomada?


දැන් පොකට් රේඩියෝ සෑහෙන අඩුයි මචං. හැබැයි පිටකොටුව පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මම 95දි විතර ඉස්සෙල්ලාම පොකට් රේඩියෝ ඒක ගත්තේ රු. 450ට බං. KPE කියලා බ්රෑන්ඩ් එකක්. නියම රේඩියෝ එක.
PS.
මේ තියෙන්නේ ඒ රේඩියෝ එක මචං. පුළුවන් වුනොත් කොහෙන් හරි හොයල මේ වගේ එකක් ආයි ගන්න ඕන.
![]()
ඕක තමයි මටත් තිබ්බෙ හැබැයි අනෙක් පැත්තට. මම ඉස්සර සිරස . රහස් පරික්ෂක කතා අහනවා රූට Sherlock Holmes![]()
Attahatama ban, sha eke set eka raja ekata giya kale thamai raja eka naggeඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ...![]()
ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...![]()
sha fm90.90 mokadda bn? yaluwek ekka adiyak gahana gaman dan paya 3k witara ahuwa... patta songs eika...
Labeta podi radio 1k ganna thanak nadda ban
abc shaa90.90 mokadda bn? yaluwek ekka adiyak gahana gaman dan paya 3k witara ahuwa... patta songs eika...


