Ikman.lk eken gatte. Used ekak. eh dawas wala hoda ganakata gatta ekak. Rich family ekak mama gedattama gihin gatte. 5500 dala thibbe mama talk karala adu kala phone ekenma. 3500 kata genawa Remote ekakuth thiyanawa. Mara athal bandeකොහේන්ද ගත්ට්තෙ
Ikman.lk eken gatte. Used ekak. eh dawas wala hoda ganakata gatta ekak. Rich family ekak mama gedattama gihin gatte. 5500 dala thibbe mama talk karala adu kala phone ekenma. 3500 kata genawa Remote ekakuth thiyanawa. Mara athal bande
ModelIkman.lk eken gatte. Used ekak. eh dawas wala hoda ganakata gatta ekak. Rich family ekak mama gedattama gihin gatte. 5500 dala thibbe mama talk karala adu kala phone ekenma. 3500 kata genawa Remote ekakuth thiyanawa. Mara athal bande
Recently purchased

tikak ganan bn 73USD (ebay)නියමයි!
කීයක් වුනාද?
කොහෙන්ද ගත්තෙ?
රේඩියො එක හොදයිද?
tikak ganan bn 73USD (ebay)
quality is super
stereo sound
SW/LW/MW/FM
Bluetooth
+ thawa features tiyanawa

Ov bn awa Ebay eke search karala blanna. -BT wenuwata -MP kiyalath danna puluwan habai eke Bluetooth naඅවුලක් නැතුව ගෙදරටම ආවද බං?
ebay ලින්ක් එක පුලුවන් නම් දාපන්කො.![]()
aththatama mam ee kale oka danne nee... eeth ape kollo dethun denek kiwwa mehema ekak raaata yanawa kiyala.... un gaawa podi pocket radio thibba ewage un ahanawa kiwwa... mata pocket radio ekak tibbe naa....![]()
passe kaleka tamai internet eken audio clip wagayak ahuwe bn..![]()
![]()

දන්න එකෙක් කියපන් මේ වගේ එකක් ගත්තොත් පොලෝසියෙ කතා වෙන ඒවත් ඇහෙනවද
![]()
ube kiwwama matath mathak une![]()

Fox914 ඇරෙන්න ලංකවේ අහන්න වෙන channel එකක් නෑ. අනිත් ඔක්කොම low iq, uneducated, ගෑණු වගේ audiences target කරපු ජරාව තියෙන්නේ.
Fox 91.4 try කරලා බලන්නකලින් මම Red FM ඇහුවා බං. දැන් ඒකෙත් උන් ගොඩක් පොලිටික්ස් කියවනවා. මම නම් දැන් ගොඩක් වාහනේ යද්දි Spotify, YouTube Music තමයි. Fox කලින් අහලා නෑ. හෙට ඉදන් අහලා බලන්නම්.