රොක් සංගීතය (16+)

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pure satanic bands metal realm එකේ ගොඩක් අඩුයි

    90%ක් බෑන්ඩ්ස් satanism පාවිච්චි කරන්නේ stage theme එකක් විදියට

    ow eth smahara un ewa real life ekedi karanna yanwa atha paya kapagena un nam pisso ithin ,owa athtata kare 1990 withara hitapu metal band wala un thamai anthimedi un tika maruna serama
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Metal kiynne

    metal kiynne rock wal sub ekak bn;:nerd:api nm ithn rockaldo la neme podi rnb kallak & electro park ahgena inna ekkenek
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උන් ලංකාවෙ සින්දු අහන්නෙත් එහෙමනේ :lol:

    artist අරයනම් "අඩේ මේක කොපියක් බං" :rofl:

    ow gayakayage life eka hoda nath nam unta uge sinduth hoda naha ,
    thanuwa,theme serama copy unath final output eka song eka hoda nam ecccharai eth mun song eka ahanna kalin hoyanne meka copy da kiyala
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    metal kiynne rock wal sub ekak bn;:nerd:api nm ithn rockaldo la neme podi rnb kallak & electro park ahgena inna ekkenek

    metal ,rock n' roll rock, punk serama rock wala sub machan ,
    rock wala unath hard,alternative rock,soft wage gaththamath wenas kam thinawa
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    metal kiynne rock wal sub ekak bn;:nerd:api nm ithn rockaldo la neme podi rnb kallak & electro park ahgena inna ekkenek

    ඔව් ඒත් metal වලට rock කියන්න බෑ ඒ දෙක වෙනස් :no:

    ow gayakayage life eka hoda nath nam unta uge sinduth hoda naha ,
    thanuwa,theme serama copy unath final output eka song eka hoda nam ecccharai eth mun song eka ahanna kalin hoyanne meka copy da kiyala

    ලඟදි මුන් කොපි කොපි කිය කිය කෑගහපු සින්දුවක් මම බැලුව ඕනනං ඒ සින්දු දෙකේ 1% සමානකමක් ඇති :yes:

    පස්සේ කියනව video concept එකලු කොපි

    සිරාවටම දුකයි බං මේවගේ උන්ටනේ අරුන් මහන්සිවෙලා සින්දු හදන්නේ කියල :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් ඒත් metal වලට rock කියන්න බෑ ඒ දෙක වෙනස් :no:

    ලඟදි මුන් කොපි කොපි කිය කිය කෑගහපු සින්දුවක් මම බැලුව ඕනනං ඒ සින්දු දෙකේ 1% සමානකමක් ඇති :yes:

    පස්සේ කියනව video concept එකලු කොපි

    සිරාවටම දුකයි බං මේවගේ උන්ටනේ අරුන් මහන්සිවෙලා සින්දු හදන්නේ කියල :(

    :yse; metal rock walath eka wage yana ewa thinawa
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    හපො එහෙම උන් ඉන්නව. ඔකුන් මෙ ලගදි රොක් එකක් දෙකක් අහපු උන්. එකෙක් මට කියනව මචන් පැනිය දාල රොක් අහන්නෙ මම නම්. උබත් සෙට් වෙයන්ලු (කොහෙද යන අනාතයෙක්:lol: :lol:). ඔකත් අර club වල ටෙක්නො එලෙක්ට්‍රික් අමුතු සින් එකක් කරන් ඉන්න පොන්සි ඩයල් වගේ සෙට් එකක් තමා. ඔව්ව ගොන් පාට්
    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය කාලෙකට ඉහතදී ඉන්ද්‍රචාප මචන් පිට්ටුව වගේ මහත් වෙලා නේ හිටියේ දැන් නිකන් ඇටි කුකුලෙක් වගේ කෙට්ටුවෙලා ..... :shocked::shocked::shocked::baffled:
     
    Sniper R8

    Member
    Jul 18, 2013
    8
    0
    0
    TOP SECRET
    Rock කියන එඋන් නං දැකල තියෙනවා but මේ විදියට අත පය කපන් ඉන්න එඋන් නං දැකල na ... මානසික ලෙඩ්ඩු වෙන්න ඇති ...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමද බන් ජිම් ගියාම ඔහොම කෙට්ටු වෙන්න ....මැස්සෝ බීල වාගේ !!! :):):):):):):):):):):)

    දැන් කට්ටිය metal කියන එක drug use එකටත් ඇදල ගත්තනෙ :dull: මමනං metal songs අහල නෑ drugs පාවිච්චි කරන්න කියල කියන. ඒත් මං අහල තියනවා drugs පාවිච්චි කරන උන් කාලකන්නි උඹල මැරියන් කියන සින්දු. drug use එක metal වලට අදාළ දෙයක් නෙවෙයි.
    දැන් අපි rap music අරගෙන බලමු ඒවගෙ promote කරන්නේ මොනවද? drug use , hatred against law , calling women bitches , alcohol , gang violence , swearing for no reason etc.

    දැන් මට කියපං rap music අහල ඕව කරන්නයනවනං කවුරුහරි ඒකෙ වැරැද්ද rap වලද ඒ කෙනාගෙද?
     
    Last edited:

    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    220px-GabbroRockCreek1.jpg
    R.I.P Rock