pure satanic bands metal realm එකේ ගොඩක් අඩුයි
90%ක් බෑන්ඩ්ස් satanism පාවිච්චි කරන්නේ stage theme එකක් විදියට
ow eth smahara un ewa real life ekedi karanna yanwa atha paya kapagena un nam pisso ithin ,owa athtata kare 1990 withara hitapu metal band wala un thamai anthimedi un tika maruna serama



api nm ithn rockaldo la neme podi






මමනං metal songs අහල නෑ drugs පාවිච්චි කරන්න කියල කියන. ඒත් මං අහල තියනවා drugs පාවිච්චි කරන උන් කාලකන්නි උඹල මැරියන් කියන සින්දු. drug use එක metal වලට අදාළ දෙයක් නෙවෙයි.