රෝහිතට_බයේ_රන්ජා_රත්රන්_සගවාගෙන_ස්වර්ණ
රන්ජාට බයේ රෝහිතලා සංග්රාමයට නොඑයි
රෝහිතට බයේ රන්ජා රත්රන් සගවා ගෙන ස්වර්ණවාහිනී මැදිරියට එයි
අද දින දින ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සංග්රාමය වැඩසටහනට රෝහිත අබේගුණවර්ධන සහභාගි වන නිසා රන්ජන් රාමනායක තම සන්තකයේ ඇති රත්රන් සගවා පැමිණ පසුව ඔහු එම වැඩසටහන විකාශය වන අතරතුරදී ඉල්ලගත්තේ රෝහිත නොපැමිණි නිසාය.
මෙම වැඩසටහනට විපක්ෂය නියෝජනය කිරීම සදහා ආරාධනා ලබා සිටියේ රෝහිත අබේගුණවර්ධන සහ අරුන්ධික ප්රනාන්දු ටයි
රංජන් රත්රන් ඉල්ලාගත් වීඩියෝව පහතින්.
(දුක සේ) පසුව ලියමි.
මා විසින් මීට පෙර දැමූ යෝනිය හෝදන හැටි සිරසේ කියලා දුන්නා ත්රෙඩ් එකේ කමෙට් කිරීමට නොහැකි වන සේ සැකසීම පිළිබඳව ඇඩ්මින්වරුන්ට මාගේ විරෝධය පල කරමි.
යකෝ සිරසේ රටටම පෙන්නන්න හොඳ දේවල් ගැන අපිට අපේ අදහස කියන්න බැරි මොකෝ?
http://www.elakiri.com/forum/showthread.php?t=1678289
.

Last edited:

කැත කට් එකහ්