ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š
ආසියාවේ තියන ලස්සනම පුංචී දූපතක් තමයි ඩියේගෝ ගාර්සියා(diego garcia/british indian ocean territory) කියන්නේ..

කොරල් වලින් පිරිච්ච, සුදු වැල්ල පොල් ගස් වලින් පිරිච්ච වර්ගකිලෝමීටර 30ක් වෙච්ච භූමියකින් සමන්විත මනරම් දූපතක්...(මුහුදු මට්ටමෙන් උස මීටර් 9, 10 වගේ වෙන්නේ...)

හැබැයි මේ දූපත්වාසින්ගේ ජීවිතේ නම් දූපත වගේ ලස්සන උනේ නෑ..
මෙන්න පිහිටීම
අද ඇමරිකාවේ නම්බර් වන් උපායමාර්ගික මිලිටරි බේස් වලින් එකක් තමා මේ දූපත.. වැඩි දුරක නෙවෙයී අපේ රටේ ඉදන් සැතපුම් 1000ක් වගේ දුරින්... මාලදිවයිනේ ඉදන් 500ක් වගේ දුරින්..

මේ තියෙන්නෙ දෙවෙනි යුද්ධකාලේ කඩන් වැටිච්ච කැටලිනා ප්ලේන්1ක්.. හරිම ලස්සනයි නේද..

මේක තාම බ්‍රිතාන්‍ය කොලණියක් කිව්වොත් පුදුමත් හිතේවි.. මේක බ්‍රිතාන්‍ය උන්ගේ තියන බලු ගති, ලෝක බල අරගලය හමුවේ මිනිස් ජීවිත කියන්නේ පොඩිම වටිනකමක් වත් නැති දෙයක්ය කියන එකට හොද උදාරණ කතාවක්..

මුලින්ම මේක යටත් කරගෙන ඉදියේ ප්‍රංශ ජාතිකයන්.. 1790දි මෙය බ්‍රිතාන්‍යන් විසින් ලබා ගනන්නවා නැපෝලියන් යුද්ධයෙන් පසුව..
බ්‍රිතාන්‍යන් විසින් මෙය මුරුසි දිවයින් සමූහය සමග මෙය එකාබද්ධ කර පාලනය කරනු ලබනවා 1965 වසර දක්වා...

1968 අවුරුද්දේ මුරුසි දිවයින රැජිණගෙන් නිදහස ලබද්දි මේ ගාර්සියා දූපත ඔවුන්ට ලබා නොඩෙන බවට එකගවූ කොන්දේසියක් උඩ රැජිණ මේ දුපත තියාගෙන අනිත් ප්‍රදේශ මුරුසියට ලබාදුන්නා..

මේ දූපත අපේ රට වගේම තියෙන්නේ හරිම මර්මස්ථානෙක..සෝවියට්1යි ඇමරිකන් උනුයී ඒ කාලේ හෙනම තරගේ අරාබි කලාපේ තම තමන්ගෙ බලය පතුරවන්න.. ඕවට මාන බල බල ඉන්නකොට තම ඇමරිකාවේ ඇහැ යන්නේ මේ ගාර්සියා දූපතට..

පේනවනේ මල් පෙති වගේ. වටේටම නෙලන්න පුලුවන්...

ඒ කීවේ අප්‍රිකාව, අරාබි ලෝකය, ආසියාව වගේ හැම තැනකමට ගේම ගහන්න පුලුවන් තැනක මේක තියෙන්නේ..
(දැන් ඔය බ්‍රෙක්සිට්, ට්‍රම්ප්ගේ විකාරයි නිසා දෙගොල්ල එච්චර හොද නෑ වගේ පෙනුනට අයියයි මල්ලියි වගේ තම ඇසුර ඒ කාලේ ඉදන්ම...
)
මේ දූපත ඉල්ලා හිටිනව ඇමරිකාව බ්‍රිතාන්‍යෙන්. හැබැයි මිනිස්සුන්ගෙන් තොරව තමා දූපත ඉල්ලන්නේ..(මොකද ඔවුන්ගේ රහස් මෙහෙයුම් ගැන එළියට තොරතුරු එලියට යන නිසා..
)
මේ දූපතේ ඉදියා 2000කටා වැඩි ජනගහනයක්.අවුරුදු සිය ගණනකට එහා ඉදන් ජීවත් වෙන..බලු බ්‍රිතාන්‍යකාරයෝ මේක ප්‍රශ්නයක් විදියට දැක්කේ නෑ.. මේ දූපතේ ඉදපු සේරම ජනගහණය මුරුසි සහ සීශෙල්ස් කියන දූපත් වලට පිටුවහල් කලා.. ඔවුන්ගේ මිනිස් අයිතිවසිකම් සේරම උල්ලංගනේ කරලා.

මේ දූපත 50ස් අවුරුදු බද්දට දෙනවා ඇමරිකන් උන්ට කැමති නම් තව අවුරුදු 20කට දික් කරගත හැකි වෙන්න..

( හරියට ට්‍රින්කො වලට ප්‍රීමා ආව වගේ.. )
ජෝන් ටොඩ් කියන මේ දූපත පාලනය කල කෙනා "දූපත විකුණලා තියෙන්නේ.. දැන් මේහෙන් යන්න හැමෝම රෙඩි වෙන්න" කියලා කියන මොහොත..

ඇමරිකාව හදනව ටොප් මිලිටරි බේස්1ක් මේ දූපතේ 1972 වෙද්දි..

සර්විස් ගන්න ආව සබ්මැරීනයක්...
මෙතනින් ගිය බොම්බහෙලන යාන තමයි ඇෆ්ගනිස්ථාන්, ඉරාක් වලට ගුවන් ප්‍රහාර එල්ල කලේ..

ආසියානු ගල්ෆ් කාලාපෙ අලුත්ම ටෙස්ට් කරන අවි ආයුධ ටෙස්ටින්ග් කරන්නෙ මෙතන.. කතාවක් තියන අර මැලේශියා ප්ලේන් MH370 මේ දූපත පැත්තට ගියාම ඇමරිකන් ආමි1න් ගැහුවා කියලත්..

මේ පිටුවහල් උන ජනතාව අදත් මුරුසියේ නාගරික මුඩුක්කු වල ජීවත් වෙනවා.
මේ ජනතාවට පැරඩයිස්1ක් ඇතැරල අපායක ජීවත් වෙන්න වුනා කියල තම ඒ මිනිස්සු කියන්නේ...

මේ ඩීල්1න් බ්‍රිතාන්‍යය තමන්ගේ සබ්මැරින් වලට අවශ්‍ය වුන පොලාරිස් මිසයිල්(UGM-27 Polaris) ඉතාම අවම මුදලකට ඇමරිකන් උන්ගෙන් ලබා ගත්ත. පවුම් මිලියන 5ක් වගෙ මුදලකට.. බලන්න පවුම් මිලියන 5කට ඉතාමත් ලස්සන දූපතක් හිමි ස්වදේශිකයන් ටික පිටුවහල් කරල දූපත ඇමරිකන් උන්ට බදු දෙනවා. කුජීතයි නේද ? මේක වුනේ අප්‍රිකාවෙන් වහල්ල ඇද්ද කාලේ නෙවෙයි මේ 1970ට ඔන්න මෙන්න තියලනේ... ඔන්න මානව හිමිකම් ගැන කතා කරනා බ්‍රිතාන්‍යයේ හෙලුවා.. ඔය රැජිණ මහ බලු ගෑණි ඔහොම ඉදියට..

මේ රටින් පිටුවහල් කරල ඉන්න ජනය ගේම අතාරින්නේ නෑ. ඔවුන හැමවෙලේම ට්‍රයි කරනවා තමන්ගේ රටට යන්න. නමුත් අවසර දෙන්නේ නෑ.. මේ ගැන ඇමරිකා සහ බ්‍රිතාන්‍යයන් එකොනෙකාට බෝලේ පාස් කරමින් ඉන්නවා ස්වදේශිකයන්ට තමන්ගේ රටට එන්න නොදී අදටත්..

1973 ඉදගෙන අද දක්වාම මේ දූපතට යන්නේ එන්නේ ජීවත් වෙන්නේ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය මිලිටරි අය විතරයි.. ඒක නිසා ලෝකෙට විවුර්ත වීමක් නැහැ. මේ ෆොටෝස් ටික හොයාගත්තෙ අමාරුවෙන්. මේක ලෝකෙන් වසන් කරල තියෙන්නේ...

තවත් දෙයක්.. ලෝකගෝලෙ වටේ චන්ද්‍රිකා 24ක් ගෝලෙම කවර් වෙන විදියට ස්තානගත කරල තියනව.. මේවයින් තමයි ඔබ මම ගූගල් මැප්, ජීපීඑස් ලොකේශන් බලන ඒවා කොටින්ම කියනව නම් මැප් වලින් කරන හැම්දේම කරගන්නේ.. මේ සැටලයිට් 24 මොනිටර් කරන්නේ පොලොවෙ මධ්‍යස්තාන 4ක ඉදගෙන.. ආසියානු කාලපෙට ඉහලින් තියන චන්ද්‍රිකා ටික පාලනේ කරන මධ්‍යස්තානේ තියෙන්නේ මේ දූපතේමයි..
තොරතුරු ව්කිපීඩියා, ඩේලිමේල්, තව තව ඒවා

කොරල් වලින් පිරිච්ච, සුදු වැල්ල පොල් ගස් වලින් පිරිච්ච වර්ගකිලෝමීටර 30ක් වෙච්ච භූමියකින් සමන්විත මනරම් දූපතක්...(මුහුදු මට්ටමෙන් උස මීටර් 9, 10 වගේ වෙන්නේ...)

හැබැයි මේ දූපත්වාසින්ගේ ජීවිතේ නම් දූපත වගේ ලස්සන උනේ නෑ..

මෙන්න පිහිටීම

අද ඇමරිකාවේ නම්බර් වන් උපායමාර්ගික මිලිටරි බේස් වලින් එකක් තමා මේ දූපත.. වැඩි දුරක නෙවෙයී අපේ රටේ ඉදන් සැතපුම් 1000ක් වගේ දුරින්... මාලදිවයිනේ ඉදන් 500ක් වගේ දුරින්..

මේ තියෙන්නෙ දෙවෙනි යුද්ධකාලේ කඩන් වැටිච්ච කැටලිනා ප්ලේන්1ක්.. හරිම ලස්සනයි නේද..

මේක තාම බ්‍රිතාන්‍ය කොලණියක් කිව්වොත් පුදුමත් හිතේවි.. මේක බ්‍රිතාන්‍ය උන්ගේ තියන බලු ගති, ලෝක බල අරගලය හමුවේ මිනිස් ජීවිත කියන්නේ පොඩිම වටිනකමක් වත් නැති දෙයක්ය කියන එකට හොද උදාරණ කතාවක්..

මුලින්ම මේක යටත් කරගෙන ඉදියේ ප්‍රංශ ජාතිකයන්.. 1790දි මෙය බ්‍රිතාන්‍යන් විසින් ලබා ගනන්නවා නැපෝලියන් යුද්ධයෙන් පසුව..
බ්‍රිතාන්‍යන් විසින් මෙය මුරුසි දිවයින් සමූහය සමග මෙය එකාබද්ධ කර පාලනය කරනු ලබනවා 1965 වසර දක්වා...

1968 අවුරුද්දේ මුරුසි දිවයින රැජිණගෙන් නිදහස ලබද්දි මේ ගාර්සියා දූපත ඔවුන්ට ලබා නොඩෙන බවට එකගවූ කොන්දේසියක් උඩ රැජිණ මේ දුපත තියාගෙන අනිත් ප්‍රදේශ මුරුසියට ලබාදුන්නා..

මේ දූපත අපේ රට වගේම තියෙන්නේ හරිම මර්මස්ථානෙක..සෝවියට්1යි ඇමරිකන් උනුයී ඒ කාලේ හෙනම තරගේ අරාබි කලාපේ තම තමන්ගෙ බලය පතුරවන්න.. ඕවට මාන බල බල ඉන්නකොට තම ඇමරිකාවේ ඇහැ යන්නේ මේ ගාර්සියා දූපතට..

පේනවනේ මල් පෙති වගේ. වටේටම නෙලන්න පුලුවන්...

ඒ කීවේ අප්‍රිකාව, අරාබි ලෝකය, ආසියාව වගේ හැම තැනකමට ගේම ගහන්න පුලුවන් තැනක මේක තියෙන්නේ..

(දැන් ඔය බ්‍රෙක්සිට්, ට්‍රම්ප්ගේ විකාරයි නිසා දෙගොල්ල එච්චර හොද නෑ වගේ පෙනුනට අයියයි මල්ලියි වගේ තම ඇසුර ඒ කාලේ ඉදන්ම...
)මේ දූපත ඉල්ලා හිටිනව ඇමරිකාව බ්‍රිතාන්‍යෙන්. හැබැයි මිනිස්සුන්ගෙන් තොරව තමා දූපත ඉල්ලන්නේ..(මොකද ඔවුන්ගේ රහස් මෙහෙයුම් ගැන එළියට තොරතුරු එලියට යන නිසා..
)මේ දූපතේ ඉදියා 2000කටා වැඩි ජනගහනයක්.අවුරුදු සිය ගණනකට එහා ඉදන් ජීවත් වෙන..බලු බ්‍රිතාන්‍යකාරයෝ මේක ප්‍රශ්නයක් විදියට දැක්කේ නෑ.. මේ දූපතේ ඉදපු සේරම ජනගහණය මුරුසි සහ සීශෙල්ස් කියන දූපත් වලට පිටුවහල් කලා.. ඔවුන්ගේ මිනිස් අයිතිවසිකම් සේරම උල්ලංගනේ කරලා.

මේ දූපත 50ස් අවුරුදු බද්දට දෙනවා ඇමරිකන් උන්ට කැමති නම් තව අවුරුදු 20කට දික් කරගත හැකි වෙන්න..

( හරියට ට්‍රින්කො වලට ප්‍රීමා ආව වගේ.. )ජෝන් ටොඩ් කියන මේ දූපත පාලනය කල කෙනා "දූපත විකුණලා තියෙන්නේ.. දැන් මේහෙන් යන්න හැමෝම රෙඩි වෙන්න" කියලා කියන මොහොත..

ඇමරිකාව හදනව ටොප් මිලිටරි බේස්1ක් මේ දූපතේ 1972 වෙද්දි..

සර්විස් ගන්න ආව සබ්මැරීනයක්...

මෙතනින් ගිය බොම්බහෙලන යාන තමයි ඇෆ්ගනිස්ථාන්, ඉරාක් වලට ගුවන් ප්‍රහාර එල්ල කලේ..

ආසියානු ගල්ෆ් කාලාපෙ අලුත්ම ටෙස්ට් කරන අවි ආයුධ ටෙස්ටින්ග් කරන්නෙ මෙතන.. කතාවක් තියන අර මැලේශියා ප්ලේන් MH370 මේ දූපත පැත්තට ගියාම ඇමරිකන් ආමි1න් ගැහුවා කියලත්..

මේ පිටුවහල් උන ජනතාව අදත් මුරුසියේ නාගරික මුඩුක්කු වල ජීවත් වෙනවා.
මේ ජනතාවට පැරඩයිස්1ක් ඇතැරල අපායක ජීවත් වෙන්න වුනා කියල තම ඒ මිනිස්සු කියන්නේ...

මේ ඩීල්1න් බ්‍රිතාන්‍යය තමන්ගේ සබ්මැරින් වලට අවශ්‍ය වුන පොලාරිස් මිසයිල්(UGM-27 Polaris) ඉතාම අවම මුදලකට ඇමරිකන් උන්ගෙන් ලබා ගත්ත. පවුම් මිලියන 5ක් වගෙ මුදලකට.. බලන්න පවුම් මිලියන 5කට ඉතාමත් ලස්සන දූපතක් හිමි ස්වදේශිකයන් ටික පිටුවහල් කරල දූපත ඇමරිකන් උන්ට බදු දෙනවා. කුජීතයි නේද ? මේක වුනේ අප්‍රිකාවෙන් වහල්ල ඇද්ද කාලේ නෙවෙයි මේ 1970ට ඔන්න මෙන්න තියලනේ... ඔන්න මානව හිමිකම් ගැන කතා කරනා බ්‍රිතාන්‍යයේ හෙලුවා.. ඔය රැජිණ මහ බලු ගෑණි ඔහොම ඉදියට..

මේ රටින් පිටුවහල් කරල ඉන්න ජනය ගේම අතාරින්නේ නෑ. ඔවුන හැමවෙලේම ට්‍රයි කරනවා තමන්ගේ රටට යන්න. නමුත් අවසර දෙන්නේ නෑ.. මේ ගැන ඇමරිකා සහ බ්‍රිතාන්‍යයන් එකොනෙකාට බෝලේ පාස් කරමින් ඉන්නවා ස්වදේශිකයන්ට තමන්ගේ රටට එන්න නොදී අදටත්..

1973 ඉදගෙන අද දක්වාම මේ දූපතට යන්නේ එන්නේ ජීවත් වෙන්නේ ඇමරිකන් සහ බ්‍රිතාන්‍ය මිලිටරි අය විතරයි.. ඒක නිසා ලෝකෙට විවුර්ත වීමක් නැහැ. මේ ෆොටෝස් ටික හොයාගත්තෙ අමාරුවෙන්. මේක ලෝකෙන් වසන් කරල තියෙන්නේ...

තවත් දෙයක්.. ලෝකගෝලෙ වටේ චන්ද්‍රිකා 24ක් ගෝලෙම කවර් වෙන විදියට ස්තානගත කරල තියනව.. මේවයින් තමයි ඔබ මම ගූගල් මැප්, ජීපීඑස් ලොකේශන් බලන ඒවා කොටින්ම කියනව නම් මැප් වලින් කරන හැම්දේම කරගන්නේ.. මේ සැටලයිට් 24 මොනිටර් කරන්නේ පොලොවෙ මධ්‍යස්තාන 4ක ඉදගෙන.. ආසියානු කාලපෙට ඉහලින් තියන චන්ද්‍රිකා ටික පාලනේ කරන මධ්‍යස්තානේ තියෙන්නේ මේ දූපතේමයි..
තොරතුරු ව්කිපීඩියා, ඩේලිමේල්, තව තව ඒවා

Last edited by a moderator: