ලංකාවට පොඩ්ඩක් පහලින් තියන ඇමරිකන් බේස්1 Š

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන්නේ වෙනම පැත්තක් සහ එකට ප්‍රධානම හේතුව අපේ කාලකන්නි දේශපාලුවෝ.

    මගේ ටාගට් එක උනේ 1948 පෙර වගේ ලංකාව තාම සුද්දටම අයිතිය තිබුන නම් හොඳයි කියන සෙට් එක.

    ඒක කතන්දර දෙකක් බන්.. ලංකාව අදටත් උබ හිතනවද සුද්දාගෙන් නිදහස් වෙච්ච රටක් කියලා.. සින්ගපුරුවට තියන සොවරනිටි එක ලංකාවට තියනවද? අනිත් කාරණේ ලංකාවට සුද්දා නිදහස දුන්නේ වර්ල්ඩ් වෝ එකෙන් එංගලන්තේ නොකවුට් වෙලා අන්දොස් වෙලා සුද්දා ලොස් වෙලා හිටපු නිසා මිසක, උබලගේ ඉස්කෝලේ පොතේ උගන්නන හැටියට සුද්දාගෙන් නිදහස් දිනාගත්තා වගේ බයිලාවකින් නෙමෙයි.. නිදහස් දින වකවානු අරන් බලන්න ඉන්දියාව පාකිස්තානේ ලංකාව ඔය ඔක්කොම එකම කාලේ සුද්දා දාලා ගියේ..
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උඹ කියන්නේ වෙනම පැත්තක් සහ එකට ප්‍රධානම හේතුව අපේ කාලකන්නි දේශපාලුවෝ.

    මගේ ටාගට් එක උනේ 1948 පෙර වගේ ලංකාව තාම සුද්දටම අයිතිය තිබුන නම් හොඳයි කියන සෙට් එක.

    මම හිතන්නේ නැහැ අද උනත් කිසිම රටක් නිකන් දුන්නත් එහෙම තව රටක් යටත් කරගනියි කියලා. එහෙනම් මොනාකෝ, ලැට්වියා, එස්ටෝනියා, මෝල්ටා වගේ රටවල් තියෙන්නෙම විදියක් නැහැ.. මෙතන තියෙන්නේ ඔය කාලය පිළිබද ප්‍රශ්නයක්.. මේ වෙලාවේ එංගලන්තේ රැජිනි කලේ ඒ වෙලාවේ එංගලන්තෙට සර්වයිව් වෙන්න බෙස්ට්ම විදිය මේක ඇමෙරිකන් උන්ට දෙන එකනම් ඒක කරපු එක. රුසියාව අරන් බලහන්. උන් ඇමෙරිකාවට ඇලෙස්කාව වික්කා වගේ අද කීයටවත් රුසියානු උන් ඒ වගේ දෙයක් කරයිද? ඒ කාලේ හැටියට සර්වයිව් වෙන්න කරන්න ඕනා බෙස්ට්ම දේ මිනිස්සු කළා. ලංකාවත් ඒ වගේම තමා. කන්ද උඩරට ගිවිසුම කියන්නේ එහෙම දෙයක්. අනිවාර්යෙන් ඇටක් එකක් දීලා අල්ලගත්තනම් පන්සලට කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කලේ ඩිල් එකක් දාලා පන්සලේ බලේ එහෙම්මම තියාගෙන රජා වෙනස් කරපු එක. අදටත් වෙන්නේ එහෙම තමා..
     
    • Like
    Reactions: DangerMan119

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,142
    1
    28,735
    113
    TFS machan.

    Rep දෙන්න නම් වටේ ගිහින් එන්නලු :sorry:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba kiyanne ekak.. mama kiyanne thawa ekak gana..

    මම හිතන්නේ නැහැ අද උනත් කිසිම රටක් නිකන් දුන්නත් එහෙම තව රටක් යටත් කරගනියි කියලා. එහෙනම් මොනාකෝ, ලැට්වියා, එස්ටෝනියා, මෝල්ටා වගේ රටවල් තියෙන්නෙම විදියක් නැහැ.. මෙතන තියෙන්නේ ඔය කාලය පිළිබද ප්‍රශ්නයක්.. මේ වෙලාවේ එංගලන්තේ රැජිනි කලේ ඒ වෙලාවේ එංගලන්තෙට සර්වයිව් වෙන්න බෙස්ට්ම විදිය මේක ඇමෙරිකන් උන්ට දෙන එකනම් ඒක කරපු එක. රුසියාව අරන් බලහන්. උන් ඇමෙරිකාවට ඇලෙස්කාව වික්කා වගේ අද කීයටවත් රුසියානු උන් ඒ වගේ දෙයක් කරයිද? ඒ කාලේ හැටියට සර්වයිව් වෙන්න කරන්න ඕනා බෙස්ට්ම දේ මිනිස්සු කළා. ලංකාවත් ඒ වගේම තමා. කන්ද උඩරට ගිවිසුම කියන්නේ එහෙම දෙයක්. අනිවාර්යෙන් ඇටක් එකක් දීලා අල්ලගත්තනම් පන්සලට කිසිම බලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කලේ ඩිල් එකක් දාලා පන්සලේ බලේ එහෙම්මම තියාගෙන රජා වෙනස් කරපු එක. අදටත් වෙන්නේ එහෙම තමා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලග තිබිලා මදිලු ඇතුලේ එකක් හදන්නම ඕනේලු.

    ඔව් ඇත්තටම හැට ගණන් වල තිබ්බ භූදේශපාලන ප්‍රවණතා වෙනස් වෙලා.. චීනේ සහ ඉන්දියාවේ ඇහැට ඇගිල්ලෙන් අනින මානෙන් එකක් හදාගන්න ඕන වෙලා.. වීශේශයෙන් චීනේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ පට්ටම ස්ටෝරියක්නේ..:shocked:
    බ්‍රිතාන්‍යයෙයි ඇමරිකාවේ මානව හිමිකම් අනිත් උන්ට විතරයි.. උන්ගේ ඒවා උන්ට පේන්නේ නෑ..:sorry:
    රොබින්සන් අන්දරය මතක් උනා අර කඩන් වැටිච්ච ප්ලේන් එකේ බැක්ග්‍රවුන්ඩ් එක දැක්කාම..:love:
    දැන්නම් ඉතින් දූපත ගන්න දෙයක් නෑ:sorry:
    වෙනදා වගේම පට්ට ආස හිතෙන ත්‍රෙඩ් එකක් මචන්..
    ස්තූතියි බෙදා ගත්තට..:cool:
     
    • Like
    Reactions: D_Mad