ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    ගොඩක්ම එව්වල තියෙන ලෝභකමට බන්. අනිත් සීන් එක තමයි හැමෝම දෙන්නෙ එකම වගේ ගණන් නම් එක මිනිහෙක්ට රස්සාවෙන් අස්වෙලා ඒ වගේම වෙන තැනකට ගියාට වැඩක් නෑනෙ.

    රටේ නැති නීති දාලා මිනිස්සුන්ව මරෝ මරෝ වැඩ ගන්න තැනුත් තියෙනවා. සමහර තැන්වල වතුර එකත් ගෙදරින් ගෙනියලා බොන්න ඕනෙලු.

    සමහර එව්වල බලුකමටත් කරනවා බන්. මම ඉස්සර හිටපු කම්පැනි එකක ඕන තරම් ආදායම් තියෙනවා ඒත් මිනිස්සුන්ට පොවන්නෙ ටැප් එකේ වතුර. එව්වල එක එක ජරාවල් එනවා කියලා කම්ප්ලේන් කරාට වැඩක් උනේ නෑ.
    ඊටපස්සෙ කට්ටිය සල්ලි දාලා ෆිල්ටර් එකක් ගත්තා. ඒකට වතුර ලොකු එකක් පිටින් ගෙන්වනවා කට්ටිය ගානෙ. තියෙන බලුකම කියන්නෙ ෆිල්ටර් එකේ ප්ලග් එක ගහන්න දුන්නෙ නෑනෙ කරන්ට් එක පිච්චෙනවා කියලා.

    ඔය අඩු පඩි වලට තව හේතුවක් තමයි එච් ආර් එකේ උන්. උන් කොහොමහරි සේවකයින්ට ලැබෙන්න ඕනෙ එව්වා කපලා එව්වලින් ටිකක් තමුන්ට හරවාගන්න බලන්නෙ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    ape game innawa wadu wada karana porak...ol fail wela tech ehema gihilla igena gatta...pora maseta kohomath 250k+ Hoyanawamai...
    pol kadana uncle 200 gahakata ganna,dawasta gas 15 kaduwth 100k+ ganna puluwan...thawa oya gas bandina,athu kapana ewagen ita wada gannawa...
    dan inna un mahansi wela wada krnna kamathi na,unta one lassanata andagena gihin, computer issaraha karna jobs...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    දැන් ඔය හොඳයි බං. ඉස්සර රුපියල් 7000යි 8000යි දුන්නේ. ඔතන සීන් එක තියෙන්නේ බං ස්කිල් එකේ හැටියට පඩි ගෙවන එක. ලෝ ස්කිල් එකක්නේ. ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නෑනේ කරන්න. මම 2016 PRDD ඉන්න කාලේ Unskilled Labor කෙනෙක්ට දුන්නේ දවසට 750යි. ඒ බර වැඩත් සෙට් වෙලා. බර වැඩත් නෙමෙයිනේ ඔතන තියෙන්නේ. ඉතින් පඩි අඩුයි. හොඳට පඩි ගෙවන රස්සා තියෙනවා නමුත් මහන්සි වෙන්න ඕනේ. පඩි ඕනේ නම් යන්න ඕනේ අත් උදව් දෙන්න මේසන් බාස්ලට. හොඳට ගෙවනවා. වත්තෙ පිටියේ කුලි වැඩ කරන කෙනෙක්ටත් අද දවසට 2500/3000 උඩ දෙන්න ඕනේ. අපේ අය බලන්නේ වැඩත් අඩුවෙන් කරලා පඩියත් වැඩියෙන් ගන්න. එහෙම අවශ්‍යයයි නම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගෙන හොඳ ස්කිල් එකක් හදාගන්න එක. එතකොට ඉතින් හොඳට හෙව්වැකි අඩු වැඩ කොටසක් කරගෙන.
    sira.. api factory wala wada karanna maseta lakshe panala padi dunnath mun kamathi oya adu padiyata AC eke wada karana job walata thama..
    labour wadak kara ganna dan minihek hoya ganna maara amarui..
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්. ☹️

    සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.

    25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
    Ammo kohomada me POYYA

    Lankans businesses fuck wela thiyenne ban. Oye wage thama salaries denne seramala. Anith ewaye basic adui.
    Uba kiyanne issara hoda salary dunna kiyalada?
    ------ Post added on May 10, 2023 at 10:22 PM
     
    • Like
    Reactions: beam_tech

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩේට එන්ට්‍රි වලට 250K දෙන්නේ කොහෙද බ්‍රෝ?🤔

    අනික ඕක තමයි මම ත්‍රෙඩ් එකක ඇහුවේ මෙහෙම පඩි ගන්න උන් කොහොමද වාහන තියාගෙන ජීවත් වෙන්නේ කියල🤔

    වැරදීමක් මචන්. 0ක් වැඩි වෙලා. :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    2000න් පස්සේ සුරාජ් පොන්නයා බෙහෙතක් ගනිං. තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා වත් නෑ නේද? ඒ උනාට අනුන්ගේ ගෑණුන්ට හුකන්න. උබ වෙන එකකින් ආවම අපිට පේන්නේ නෑ කියලා හිතුවද?
    Who is this ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    හූරං කෑම බන් , පාර්ලිමේන්තුවේ ඉදන් උබලව හුරන් කනවා කියලා තේරෙන් නැද්ද,

    ලොකු පඩි කියන ඔය IT කොම්පැනි ඇයි ලංකාවේ දාන්නෙ හූරං කන්න බන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    හූරං කෑම බන් , පාර්ලිමේන්තුවේ ඉදන් උබලව හුරන් කනවා කියලා තේරෙන් නැද්ද,

    ලොකු පඩි කියන ඔය IT කොම්පැනි ඇයි ලංකාවේ දාන්නෙ හූරං කන්න බන්
    siravatama ! lankave job kiyanne 80% modern slavery
     
    • Like
    Reactions: Kolama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු. :(

    මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ. :rolleyes:

    සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද? :rolleyes:
    Gov 85% salary eka 32 wada athata enne naha ban. bus, train wala yan unta 20 k wat save karanna barilu
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    siravatama ! lankave job kiyanne 80% modern slavery
    ලෝකෙම ස්ලේවරි තමා බන් , ඉස්සර දම් වැල් දැම්මා කසෙන් තැලුව , දැන් ඇප්‍රසල්, බොන්ස් , සැලරි, OT කියලා කොලයල් දීලා වැඩ ගන්නවා , උන් කොල ප්‍රින්ට් කරනවා හිතේ හැටියට . හැබැයි අනික් රටවල ඔය උඩ ඒව කරනවට සාපේක්ශව ජීවත්වෙන්න ඕනේ දේවල් පහසුවෙන් සහනදායි කොලේකට ගන්න ඇහැකි, ලංකාවේ ජිවිත කාලෙම කඹුරන්න ඕනේ කොල එකතුකරන් හෝ අතමාරුවට හෝ ණය වෙලා ජීවත් වෙන්න ඕනේ දේවල් ගන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    IT industry eka arenna godak ewala ohoma thamai salaries. Banks wala unath manager level ekatath 150k withara hambenne

    ලංකාවෙ IT industry කියල කියන්නෙ බංකොළොත් ලංකාවට සේවා සපයන එකක් නෙවෙයි. අනිත් හැමතැනම වගේ අඩු පඩි ගෙවන්නෙ ඒවයෙ සේවා සපයන්නෙ බංකොළොත් රටට නිසා. එච්චරයි ප්‍රධානම වෙනස.

    අනික එකම ෆීල්ඩ් එකේ උනත් වෙන රටවල් වල අදාළ ජොබ් එකට මිනිමම් ගාණට වඩා බාගෙකටත් අඩුවෙන්(ගොඩක් වෙලාවට ඊටත් ගොඩක් අඩුවෙන්) ගෙවලා තමයි තුන්වෙනි ලෝකෙ ෆේල් රටවල් වල උන්ව වැඩට ගන්නෙ. (ඉතින් උන් හිතනවා තුන්වෙනි ලෝකෙන් පළවෙනි ලෝකෙට යන එකෙක්ටත් එහෙමම තමා ගෙවන්නෙ කියලා.) ඒ රටවල් වල උන්ටත් ලාබයිනෙ අඩුවට වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒ නිසා ඉල්ලුම තියෙනවා. බලපන් ඔය බුදු ටෝක් ඉෂූ කරන උන් පැයට ඩොලර් දෙකට තුනට නැත්තං පහට හයට තමා මුලින්ම වැඩ පටන් අරන් තියෙන්නෙත්. 🤣

    එහෙම අඩුවෙන් ගෙවලත් ටෝක් දෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඇයි? බංකොළොත් රටේ මුදල් ඒකකය බලු වටින්නෙ නැති නිසා ආර්ථිකය හොඳ රටක කරන්සි එකකින් පොඩ්ඩක් බංකොළොත් කරන්සි එකට කන්වර්ට් කරත් කොළ ගොඩක් අතට එනවා.

    එහෙනං ඉතින් අනිත් උන්ටත් එහෙම කරා නං හරිනෙ කියල වගේ හිතන ගොබ්බයො ඉන්නවා. උන් හිතන්නෙ ලංකාවෙ ඉඳන් ඇමරිකාවෙ ඇඳුම් කඩේක සේල්ස්මන් වෙන්න පුලුවන් කියලා. හිනාවෙන්න එපා ඒ තමයි උන්ගෙ බුද්ධියෙ තරම. 🤣🤣

    අධ්‍යාපනේකුත් නැතුව බෝක්කු උඩ අනාත වෙන්න ඉන්නකොට පෙර පිනකට දියුණු රටක වැඩක් අඩුවට කරල දෙන්න සෙට් වෙලා යන්තං ඔලුව උස්සගන්න පුලුවන් උනාම අර ඉගෙනගන්න බැරි අඩු පඩියට වැඩකරපු අනාත ලයිෆ් එකේ ඇරියස් එක කවර් කරන්න හිතෙනවා තමන්ට මොරාල් එකක් ගන්න. එතකොට තමයි මෙහෙම ත්‍රෙඩ් වැටෙන්නෙ. නැත්තං මේව මෙමෙම අහන්න දෙයක් නෑනෙ සාමාන්‍ය බුද්ධියක් තිබුණම ඇති රට බංකොළොත් නිසයි ඔහොම වෙලා තියන්නෙ කියල තේරුම් ගන්න.

    අඩුවෙන් ගෙවන පොන්නයො ටික රිදිලා ටිපර් වෙලා එයි දැන්. එහෙම හිත රිදුණට කරන්න දෙයක් නෑනෙ ඇත්ත කියන්න එපැයි.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    යකෝ පීට්සා හට් එකේ එකෙක්ට දෙන්නෙත් අඩු පඩි