ගොඩක්ම එව්වල තියෙන ලෝභකමට බන්. අනිත් සීන් එක තමයි හැමෝම දෙන්නෙ එකම වගේ ගණන් නම් එක මිනිහෙක්ට රස්සාවෙන් අස්වෙලා ඒ වගේම වෙන තැනකට ගියාට වැඩක් නෑනෙ.අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,0000 - රු 35,0000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
sira.. api factory wala wada karanna maseta lakshe panala padi dunnath mun kamathi oya adu padiyata AC eke wada karana job walata thama..දැන් ඔය හොඳයි බං. ඉස්සර රුපියල් 7000යි 8000යි දුන්නේ. ඔතන සීන් එක තියෙන්නේ බං ස්කිල් එකේ හැටියට පඩි ගෙවන එක. ලෝ ස්කිල් එකක්නේ. ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නෑනේ කරන්න. මම 2016 PRDD ඉන්න කාලේ Unskilled Labor කෙනෙක්ට දුන්නේ දවසට 750යි. ඒ බර වැඩත් සෙට් වෙලා. බර වැඩත් නෙමෙයිනේ ඔතන තියෙන්නේ. ඉතින් පඩි අඩුයි. හොඳට පඩි ගෙවන රස්සා තියෙනවා නමුත් මහන්සි වෙන්න ඕනේ. පඩි ඕනේ නම් යන්න ඕනේ අත් උදව් දෙන්න මේසන් බාස්ලට. හොඳට ගෙවනවා. වත්තෙ පිටියේ කුලි වැඩ කරන කෙනෙක්ටත් අද දවසට 2500/3000 උඩ දෙන්න ඕනේ. අපේ අය බලන්නේ වැඩත් අඩුවෙන් කරලා පඩියත් වැඩියෙන් ගන්න. එහෙම අවශ්‍යයයි නම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගෙන හොඳ ස්කිල් එකක් හදාගන්න එක. එතකොට ඉතින් හොඳට හෙව්වැකි අඩු වැඩ කොටසක් කරගෙන.
Ammo kohomada me POYYAඅඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්.
සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.
25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
Uba kiyanne issara hoda salary dunna kiyalada?Lankans businesses fuck wela thiyenne ban. Oye wage thama salaries denne seramala. Anith ewaye basic adui.
ඩේට එන්ට්‍රි වලට 250K දෙන්නේ කොහෙද බ්‍රෝ?
අනික ඕක තමයි මම ත්‍රෙඩ් එකක ඇහුවේ මෙහෙම පඩි ගන්න උන් කොහොමද වාහන තියාගෙන ජීවත් වෙන්නේ කියල![]()

Who is this ?2000න් පස්සේ සුරාජ් පොන්නයා බෙහෙතක් ගනිං. තාම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා වත් නෑ නේද? ඒ උනාට අනුන්ගේ ගෑණුන්ට හුකන්න. උබ වෙන එකකින් ආවම අපිට පේන්නේ නෑ කියලා හිතුවද?
හූරං කෑම බන් , පාර්ලිමේන්තුවේ ඉදන් උබලව හුරන් කනවා කියලා තේරෙන් නැද්ද,අද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
siravatama ! lankave job kiyanne 80% modern slaveryහූරං කෑම බන් , පාර්ලිමේන්තුවේ ඉදන් උබලව හුරන් කනවා කියලා තේරෙන් නැද්ද,
ලොකු පඩි කියන ඔය IT කොම්පැනි ඇයි ලංකාවේ දාන්නෙ හූරං කන්න බන්
Gov 85% salary eka 32 wada athata enne naha ban. bus, train wala yan unta 20 k wat save karanna bariluඅද මම නොලිමිට් වත්තල එකට ගිහින් ඉද්දි ඒකෙ සේල්ස් එකෙක් එක්ක චැට් එකක් දෑම්මා. උගෙ අතට හම්බ වෙන බේසික් එක රු. 18,000/= යිලු, වැඩ කරන අමතර පැයකට රු. 124/= ක් හම්බ වෙනවලු. පොර පැය සීයක් විතර OT කරනවලු. ඒකෙන් පහලවක් විතර සෙට් වෙනවලු. තව පොර සේල්ස් කරන සෙක්ෂන් එකේ ටාගට් එක 100% කලොත් රු. 20,000/= ක් හම්බ වෙනවලු, 75%ට රු. 15,000/= ක් දෙනවලු. සීසන් කාලේට 45ක් විතර සෙට් වෙනවලු. අනිත් කාලේට ඉතින් 35ක් විතරලු.
මම දැනුවත්ව Data Entry වගේ වැඩ කරන උන්ගෙ පඩිත් රු. 25,000 - රු 35,000 රේන්ජ් එකේ යන්නෙ.
සිරාවට අහන්නෙ මචන්ලා... ලංකාවෙ ගොඩක් අනිත් හොද කම්පැනිත් මේ වගේ, මිනිහෙක්ට ජීවත් වෙන්න තියා හිතන්නවත් බැරි අඩු පඩිද දෙන්නෙ? මෙහෙම අඩු පඩි දෙන්නෙ මුන්ගෙ අනිත් වියදම් වැඩි හෝ ලාභ අඩු කමක් නිසාද? නැත්තං තියෙන අමානුෂික කමටද?![]()
slavery awulak ne.lankawe un ekka weda karanna puluwanda.puduma puka dena set ekakne innesiravatama ! lankave job kiyanne 80% modern slavery
kollanata vacancy nadda baanman danna spa kellek nan daily 3lks earn karanawa kivva,re 12n passe club gihin ena un 50000 tip denawalu
ලෝකෙම ස්ලේවරි තමා බන් , ඉස්සර දම් වැල් දැම්මා කසෙන් තැලුව , දැන් ඇප්‍රසල්, බොන්ස් , සැලරි, OT කියලා කොලයල් දීලා වැඩ ගන්නවා , උන් කොල ප්‍රින්ට් කරනවා හිතේ හැටියට . හැබැයි අනික් රටවල ඔය උඩ ඒව කරනවට සාපේක්ශව ජීවත්වෙන්න ඕනේ දේවල් පහසුවෙන් සහනදායි කොලේකට ගන්න ඇහැකි, ලංකාවේ ජිවිත කාලෙම කඹුරන්න ඕනේ කොල එකතුකරන් හෝ අතමාරුවට හෝ ණය වෙලා ජීවත් වෙන්න ඕනේ දේවල් ගන්නsiravatama ! lankave job kiyanne 80% modern slavery
IT industry eka arenna godak ewala ohoma thamai salaries. Banks wala unath manager level ekatath 150k withara hambenne
Korea wala ohoma karanawa kiyala nam ahuwajapan wala ehema sinhalu hitalama agili kapagannawlau ne.100lks da koheda wandi hambenawalu