ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

buu

Active member
  • Nov 15, 2018
    278
    204
    43
    අඩෝ මගේ expences සහ මන් ජීවත් වෙන හැටි දැක්කම මටම ලැජ්ජයි දැන්. ☹️

    සෙරෙප්පු දෙකයි හැමදාම එකම ජාතියේ ෂෝට් ටි ශර්ට්. දිග කලිසමක් ඇන්දොත් අදින්නේ අවුරුද්දකට 5 වතාවක් වගේ. ජෙන්ට ඇන්ඳොත් අදින්නේ අවුරුද්දටම 1 පාරක් වගේ. හැබැයි expences monthly ලක්ෂ 2 පැනලා.

    25000 පඩි ගන්න උන් හරිම පිළිවෙලට කිට මරලා වැදගත් විදියට ඉන්නවා. මට නම් බෑ එහෙම ලක්ෂ දෙක තුනකින් කරන්න පට්ට හිසරදයක් මතක් වෙද්දිත් ලක්ෂ 10 වත් ඉන්කම් එක තිබ්බ නම් එහෙම ඉන්නවා කියලා හිතට පොඩි ෆීල් එකක් එනවා මානසික ලෙඩක් ද මේක?
    true story, paredi kawru hari dekkoth hitanne kuli weda karana dial 1 kiyala
     
    • Sad
    • Like
    Reactions: Mugen and thaweesha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    dffa111ccb73f746c46b62af998e994e.jpg

    ඕක බොස්ලගේ අමානුෂික කම නෙමෙයි, සේවකයන්ගේ වැරැද්ද. ගොඩක් උන් ස්කිල් අප් කරගන්නේ නෑ, ජොබ් එක මාරු කරන්නේ නෑ. එක තැන පල්වෙවී අවුරුදු ගානක් ඉදලා මාකට් කරන්න උන් ගාව දෙයක් නෑ. ඊට පස්සේ පටි තද කර ගෙන ජීවත් වෙනවා. කම්පර්ට් සූන් එකේ ඉදලා හිකවුන අටී කාරයොත් ඉන්නවා.
    ස්කිල් අප් කරගන්නේ නැතුව එක තැන පල් වෙන සෙට් එකක් ඉන්නවා. ඒත් හැම එකාටම ස්කිල් අප් කරගන්න බැහැ සහ අප් කරගත්තත් ඒ ගාණට පඩි හම්බවෙන්නේ නැහැ.
    ගොඩක් එවුන් රජයේ සේවයට සෙට් වෙන්න බලන්නේ ඒකයි මොකද මරව මරව වැඩ ගන්නෙත් නැහැ. පෙන්ෂන් හම්බවෙනවා.යූනියන් තියෙනවා බැක් කරන්න. පෞද්ගලික අංශයේ පොඩි රස්සා කරන අයට ඒ අතින් බෙනිෆිට් අඩුයි.
     
    • Like
    Reactions: EdNygma

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland

    ඕක නම් ඉතින් මෙන්ටැලිටි එකේ අවුලක් තමා. ඔක්කොම අහසින් වැටෙනකම් බලන් ඉන්න හිගන්නො රැලක් ඉන්නව තමා. නමුත් මනුස්සයෙක් විදියට අපි හිතන්න පටන් ගන්න ඔනෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ කියන එක. ටාගට් එකක් හදාගෙන ඉන්න තැන හරියට තේරුම් ගන්න ඔනෙ යන්න ඔනෙ තැනට යන්න කරන්න දේවල් තේරුම් ගන්න ඔනෙ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328

    දෙපැත්තක් තියෙනව මචන්.ඇත්තටම පැති හුගක් තියෙනව.මගෙ ආච්චි ගවමන්ට් මේට්‍රන් කෙනෙක්.හොද පැන්ශන් එකක් අවුරුදු 95ක් වෙනකන් අරන් නැති උනේ.සීයා ප්‍රින්සිපල් සීයගෙ පැන්ශන් එකත් ආච්චිට හම්බ උනා සීය නැති උනාම.ඒක දැක්කම ඉතින් ඕන කෙනෙක්ට ගවමන්ට් ජොබ් පට්ටම පට්ටයි.මොකෝ 95 ක් ජීවත් උනොත් ප්‍රයිවට් ජොබ් එකක් කරපු කෙනෙක්ට ඒම කම්ෆර්ට් එකක් නන් හම්බ වෙන් නෑ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලන්කවෙ සිස්ටම් එක ඕක තමා

    ඔය වගෙ රස්සා වලට ස්කිල් එකක් අවශ්ය නැති නිසා ලේසියෙන් වෙන එකෙක් හොයා ගන්න පුලුවන්. ලන්කාවට හොද රෙස්ටුරන්ට් කල්චර් එකක් ආව නම් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න විසදෙන්න පුලුවන් වේටින් ස්ටාෆ් වල වැඩ කරල ටිප් එක අරන් හම්බු කරන්න පුලුවන් වෙන නිසා. මේ වගෙ තුට්ටු දෙකේ රස්සා වලට මිනිස්සු යන එක අඩු වෙයි එහෙම උනොත්

    ඒ වගේම ගොඩක් උන්ගෙ තියන නස්පුක් ගතිය ඇරිල යාවි. බොහොමයක් රටවල මොන වැඩ්ඩා උනත් පාට් ටයිම් හරි රෙස්ටුරන්ට් වගෙ ජොබක් කරල තියනව student period ගොඩක් එවුන්. ඉතින් ඒ හැගීම තියනව.
    මචන් උබ කරන හෙන වැදගත් රස්සාව මොකද්ද කියපන්කො , උබ මේක තුට්ටු දෙකේ රස්සාවක් කියලා තීරණය කලේ කොහොමද ? උබත් ඉන්නේ දුඋපත් මනිසිකත්වයේ වගේ , වෙන රටවලනන් පාරේ කුණු ගෙනියන ඒකාග් ඉදල ජනදිපතිට වෙනකන් එකම රෙස්පෙක්ට් එක තියෙන්නේ ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    දෙපැත්තක් තියෙනව මචන්.ඇත්තටම පැති හුගක් තියෙනව.මගෙ ආච්චි ගවමන්ට් මේට්‍රන් කෙනෙක්.හොද පැන්ශන් එකක් අවුරුදු 95ක් වෙනකන් අරන් නැති උනේ.සීයා ප්‍රින්සිපල් සීයගෙ පැන්ශන් එකත් ආච්චිට හම්බ උනා සීය නැති උනාම.ඒක දැක්කම ඉතින් ඕන කෙනෙක්ට ගවමන්ට් ජොබ් පට්ටම පට්ටයි.මොකෝ 95 ක් ජීවත් උනොත් ප්‍රයිවට් ජොබ් එකක් කරපු කෙනෙක්ට ඒම කම්ෆර්ට් එකක් නන් හම්බ වෙන් නෑ.

    Achieving mediocrity is the life goal of most idiots in Sri Lanka and is the main course of it's downfall
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ෆ්‍රීලැන්ස් කරන්න පටන් ගන්න ඉන්න අයට කියන්නෙ.

    මම මේ දේ ගැන කලිනුත් ඕන තරම් මගෙ වැඩසටහන්වල (Club house) කියලා තිබුනත්, මේ සම්බන්ධව වැරදි මත පතුරන මේකෙ කෙනෙක් නිසයි මේ දේ ආයෙත් කියන්නෙ.

    Upwork වගෙ ෆ්‍රීලෑන්ස් සයිටි එකකින් හොදට ගෙවන ක්ලයන්ට්ස්ලා සෙට් කරගන්න නම් මුලින් ඒකෙ reputation එක හදාගන්න වෙනවා. ඒකට ඔයා කරන්න යන වැඩේට අනිත් ෆ්‍රීලෑන්සර්ලා (ex: Indian, Philippine, Ukrainian, US) අය කරන ගාන ගැන හොද රිසර්ච් එකක් කරලා average competitive රේට් එකකින් වැඩ කරන්න පටන් ගන්න.

    reputation එක හදා ගත්තට පස්සෙ ඔයාගෙ හැකියාව සහ මාකටින් ස්කිල්ස් අනුව ඔයාට ඔයාව ඩිමාන්ඩ් කරලා රේට්ස් වැඩි වැඩ සෙට් කරගන්න පුලුවන්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේවනං මොනවද බං. මුං මේ ඕලෙවල් විතරක් කරලා වෙන කරන්න දෙයක් නැතුවට ඕවට එන උන්නෙ. මම දන්න රජයෙ කැම්පස් වල Accounting ඩිග්‍රි තියන CIMA එහෙමත් 1/2 කොලිෆයිඩ් අවුරුදු 2ක 3ක එක්ස්පීරියන්ස් තියන උන් සෑහෙන්න ඉන්නවා Accounting side එකේ 50-60 අතර පඩි ගන්න. ඒ පඩි වලින් උන් කොහොම රෝල ගහනවද කියලා දෙයියො තමා දන්නෙ
    ඔය ෆීල්ඩ් එකේ පිරිස වැඩ්යි . ඒකයි අවුල එතකොට අඩු ගානට හරි එන්න අය ඉන්නවා
     
    • Like
    Reactions: Mr UNKNOWN

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    මචන් උබ කරන හෙන වැදගත් රස්සාව මොකද්ද කියපන්කො , උබ මේක තුට්ටු දෙකේ රස්සාවක් කියලා තීරණය කලේ කොහොමද ? උබත් ඉන්නේ දුඋපත් මනිසිකත්වයේ වගේ , වෙන රටවලනන් පාරේ කුණු ගෙනියන ඒකාග් ඉදල ජනදිපතිට වෙනකන් එකම රෙස්පෙක්ට් එක තියෙන්නේ ,

    තුට්ටු දෙකේ රස්සාවක් කියන්නෙ මේ වගේ මරවලා කරන වගතුවක් නැති රස්සාවලට බන්. මේ දාල තියන ත්‍රෙඩ් එකේම කතා වෙන්නෙ එහෙම දෙයක් ගැන නේද, උබේ ego එකට ආතල් දෙන්න මට වෙලාවක් නෑ බන්
    උබ නරගසභාවෙ කුනු ලොරියෙ වැඩ කරනවද ඒකේ ඉන්න මහ එකාද මට අදාල නෑ . කියන එක තේරුන් ගනින්. කුනු ලොරියෙ එකා මැරෙනකන් කුනු ගාගෙන හිගන්නෙක් වගේ 20000 පඩියට ජීවත් වෙන එක නෙවෙයි වෙන්න ඔනෙ. ඌටත් තියෙන්න ඔනෙ career development එකක්.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @kj1
    ඕක නම් ඉතින් මෙන්ටැලිටි එකේ අවුලක් තමා. ඔක්කොම අහසින් වැටෙනකම් බලන් ඉන්න හිගන්නො රැලක් ඉන්නව තමා. නමුත් මනුස්සයෙක් විදියට අපි හිතන්න පටන් ගන්න ඔනෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්නෙ නෑ කියන එක. ටාගට් එකක් හදාගෙන ඉන්න තැන හරියට තේරුම් ගන්න ඔනෙ යන්න ඔනෙ තැනට යන්න කරන්න දේවල් තේරුම් ගන්න ඔනෙ.
    ලංකාවේ තියෙන ක්‍රමේ අනුව ගොඩක් එවුන්ට එහෙම හිතන්න බැහැ බන්. නිකන් ලැබෙනවා කියන එවුන් තමයි හැම රෙද්දටම දියව් දියව් කිය කියා පාරට එන්නේ. නොමිලේ උගන්නන්න ඕනේ. ශිෂ්‍යත්ව, මහපොළ දෙන්න ඕනේ. අන්තිමට රස්සාවලුත් දෙන්න ඕනේ. මම කියන්නේ මේ සෙට් එක ගැන නෙවෙයි.
    කොච්චර ගැම්මක් දැම්මත් ඕනෙම එකෙක්ට යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ලංකාවේ මේ ලිමිට් එක හරි පටුයි.
    උදාහරණයක් විදියට දියුණු රටක ඉන්නවා නම් රස්සාව, ෆීල්ඩ් එක ඕනේ වෙලාවක මාරු කරන්න පුළුවන් මොකද කවුරුත් අහන්නේ නැහැ ඇයි කියලා. ජොබ් පහළ දාන්නෙත් නැහැ. මම දන්න එකෙක් USA ඉන්නවා. ඌ engineer කෙනෙක්. ඌ වාහන එළවන්න පට්ට ආසයි.
    කවුරුහරි කියලා ට්‍රක් එළවන්න සෙට් වෙලා. දැන් සල්ලිත් හම්බකරගෙන හිතේ සතුටින් ඉන්නවා. ලංකාවේ එකෙක්ට ඔය වගේ කරන්න පුළුවන් වෙන්නේ හරිම කලාතුරකින් ගොඩක් ෆිල්ඩ්වල.

    බලපන් ඔය සේල්ස් රෙප් ජෝබ්වලට කොච්චර අඩු පඩියක්ද ගෙවන්නේ. හැබැයි මිනිස්සු ඕනේ තරම් ඉන්නවා ඔය ජොබට මොකද ටයි එකක් දාල ෂර්ට් එකක් ගහලා ලොක්කෙක් වගේ ඉන්න පුළුවන් නිසා. අර ඉස්සර නිල ඇඳුමට ආසාවේ ආමි එකට ගියා වගේ.

    අනික් එක මම ලංකාවේ උන් දැකලා තියෙනවා පට්ට කොලිෆයිඩ් එවුන් ශේප් එකේ පැත්තකට වෙලා ඉන්නවා මොකද උගේ කොම්ෆට් සෝන් එකේ ඉන්න පුළුවන් නිසා.

    ප්‍රශ්නේ තියෙන්නේ ජොබ් වලට මිනිස්සු ඕනේ තරම්. අවස්ථා අඩු නිසා තමයි මිනිස්සු රට යන්නෙත්. ඉස්සරහට තේ දළු කඩන්න පොල් කඩන්න මිනිස්සු නැති උනාම ඉන්දියාවේ එවුන් මෙහේ ගෙන්වන කතාවක් අහලා තියෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ස්කිල් අප් කරගන්නේ නැතුව එක තැන පල් වෙන සෙට් එකක් ඉන්නවා. ඒත් හැම එකාටම ස්කිල් අප් කරගන්න බැහැ සහ අප් කරගත්තත් ඒ ගාණට පඩි හම්බවෙන්නේ නැහැ.
    ගොඩක් එවුන් රජයේ සේවයට සෙට් වෙන්න බලන්නේ ඒකයි මොකද මරව මරව වැඩ ගන්නෙත් නැහැ. පෙන්ෂන් හම්බවෙනවා.යූනියන් තියෙනවා බැක් කරන්න. පෞද්ගලික අංශයේ පොඩි රස්සා කරන අයට ඒ අතින් බෙනිෆිට් අඩුයි.
    හැමෝටම නම් බැරි වෙයි. මම දන්න මැනේජ්මන්ට් ඩිග්‍රි කාරයෙකුයි, මොරා සිවිල් ඉංජීනේරු දෙන්නෙකුයි දැන් IT ජොබ් කරනවා. රට බංකොලොත් උනාම උන් ටක් ගාලා ගේමක් ගැහුවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    High skilled unata company eke revenue generate karanna skill eka use wen nettan wedak nane.Anith eka high skilled skill eka open market eke highly available nan skill eka ethule inna keneta demand karannath be.textile industry eke executive yana ayata wela tiyenne oka.BSc holdersla onataran innawa eliye vacancies purawanna.mokak hari niche skill ekak tiyena kena thama itin company eketh cooperate ladder eke udata yanne.samaharawita niche skill eka "gotta" allana eka wennath puluwan.😂

    Mata terena widihata Textile industry eken den lankawe economy eka up karanna be.edan yanna puluwan.owaye weda karana general laborslata on demand skills upgrade wena widihe industries hedenakan salary issue ekata solution ekak nan ne.

    High skilled un company eke revenue generate karanne nattan e positions tiyan inne ai??

    Anith eka revenue generate karanne nathi aya gannawa nam eka unwa ganna uda management eke barikamak Saha rate fail kama misak high skilled unge awlak newei. Mokada unta wena ratawal walata giyama Eeta wada keepa gunayak wadiyen gewanawa. Ethakota revenue generate karanne nathi unta gewanne suddanta kahanawatada?

    Oya top management eke un lankawe world class business hadala tiyenawada?? 🤣🤣 athe agili ganata adui ehema kiyanna puluwan companies. Anith Ewa lankawe loku talk denna loku unata international level eken gattama hunu biju wage. Habai unta million ganan gewanawa kiyanne ehenam pakatada? 🤣🤣🤣

    othana thiyenne rate fail kama, neethiyak nathi kama use karala hadagena tiyena parisaraya.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @gnilukshi ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරහා උඩටම ගිය උන් කියන්නේ පට්ට වැඩ්ඩෝ බන්. උන්ට අළුතෙන් දෙයක් ඉගෙන ගෙන කොහොමත් ගේමක් ගහන්න පුළුවන්. මම කියන්නේ බහුතරයක් සාමාන්‍ය උන් ගැන.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Achieving mediocrity is the life goal of most idiots in Sri Lanka and is the main course of it's downfall
    Depends right.if someone doesn't want an extravagant life style no one can force them to live like that.i think mediocre is the main goal of majority of people.they just want an easy life without no real pressure,responsibility,credibility and anything which will make them go home eat something and watch deweni inima or whatever there is and that's okay but it's just that they will have to live with consequences.i know it's not fair for the hard working people like you because you will be facing the consequences too but that's the life in sri lanka.

    High skilled un company eke revenue generate karanne nattan e positions tiyan inne ai??

    Anith eka revenue generate karanne nathi aya gannawa nam eka unwa ganna uda management eke barikamak Saha rate fail kama misak high skilled unge awlak newei. Mokada unta wena ratawal walata giyama Eeta wada keepa gunayak wadiyen gewanawa. Ethakota revenue generate karanne nathi unta gewanne suddanta kahanawatada?

    Oya top management eke un lankawe world class business hadala tiyenawada?? 🤣🤣 athe agili ganata adui ehema kiyanna puluwan companies. Anith Ewa lankawe loku talk denna loku unata international level eken gattama hunu biju wage. Habai unta million ganan gewanawa kiyanne ehenam pakatada? 🤣🤣🤣

    othana thiyenne rate fail kama, neethiyak nathi kama use karala hadagena tiyena parisaraya.
    Physical science Bsc tiyena majority ayata experience nethuwa foreign jobs offer karanawada?🤔 IT nan ema wenna puluwan.mona field eka genada api me katha karanne?

    Ow Demand ekata wada supply ekak ena eka rate higher education system eke failure ekak thama.labor law ekak thibunata enforce wen ne.man danna widihata compliance tiyenne certificate eka gannakan witarai hugak companies wala.auditors thanikara boruwa karanne.
    ------ Post added on May 11, 2023 at 8:42 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගාමන්ට් ෆැක්ටරි වල තමයි ලොකුම සූරා කෑම.

    කෑම වේල් දෙකක් දීලා අඩුම ගාණ ගෙවන්නේ, පැමිනීමේ දීමනා , ඔක්කොම එක්ක දවසකට 1200-1500 සෙට් වෙන්නේ. (sôme companies give transport free )
    කුණු කතා අහන්නයි, බැනුම් අහන්නයි ඉවරයක් නෑ...

    සැප විඳින ලොක්කෙක් ඉන්නවා නම් ඌ ගාව තියෙන්නේ "ලේ සල්ලි".
    uba garment labour salary danne na.

    unwa marawala wada gannawa thamai.

    eth godak garment kello hoyanawa oya government job karana shop wala wada karana kellanta wada.

    habai me mama kiyanne local ewun dagena inna garment gana nemei. Foreign investment BOI gana.

    Lankawe ipadenawanan family eken land dekak wath hambenna one.nattan ipadila wedak ne.marenakan office jobs tama.
    mekata nam agree ban.

    inheritance nathnam, political gottek wenna one, igena gaththath goda yanna amarui. bari na amarui.
    ------ Post added on May 11, 2023 at 8:55 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    uba garment labour salary danne na.

    unwa marawala wada gannawa thamai.

    eth godak garment kello hoyanawa oya government job karana shop wala wada karana kellanta wada.

    habai me mama kiyanne local ewun dagena inna garment gana nemei. Foreign investment BOI gana.
    Just want to know is there any retirement benefits for them? Is it a job they can do in their 40s and 50s.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒත් හැම එකාටම ස්කිල් අප් කරගන්න බැහැ
    මේ ඉකොනොමි එක ඇතුලෙ මාර අමාරුයි ඔය වැඩේ.

    මම දුප්පත් පවුලකින් ආපු එකෙක්. මේ වෙනකොට ගොඩක් දේවල් කරගත්තෙ මාර මහන්සියක් වෙලා.

    ඔය ස්කිල් අප් කරගන්න වැඩේට කාලෙ යොදවන්න බොහොම අමාරුයි. මාර අරගලයක් කරන්න ඕනෙ ඒකට. විශේෂයෙන් බැන්ඳට පස්සෙ පවුල් බර එහෙම ආවම බඩුම තමයි.