ලංකාවේ අපේම social network එක

Sep 10, 2009
51
6
0
36
Kotte
ලංකාවේ අපේම social network එක

මෙන්න යාලුවනේ ලංකාවේ අපිටම කියල හදපු social network එකක්...facebook එකට ගොඩක් සමනය් විශේෂත්වේ මේක කරන්නේ ලංකාවේ කට්ටිය..පිටරට වෙබ් අඩවි වලට තවත්

වහල් වෙන්නේ මොකටද අපේම කියල social network එකකට ඔයාලත් දැන්ම එකතු වෙන්න...පිතුර බෙදා ගන්න, සින්දු බෙදා ගන්න, අදහස් හුවමාරු කරගන්න ඇතුළු තවත් ගොඩක්

පහසුකම් තියෙනවා...මේක තාම develop කරමින් ඉන්නේ ඔයාලත් මේක දියුණු කරන්න මේකේ register වෙලා පොඩි සහයෝගයක් දෙන්න....

http://social.freegetzone.com/

:D:D:D:D:D:D
 
  • Like
Reactions: kansa malli

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි මචන්..
    සියරට දේ සිරි සැප දේ කියනවනේ..
    එළකිරි වගේ මාත් සෙට් වෙන්න යන්නේ එහෙනම් හරිය..
    තැන්කු මචන් අපිත් එක්ක බෙදාගත්තට...

    රේප් +++

    scaled.php

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    onnn mama ennam
    ලංකාවෙ එකෙක් දෙනවනම් ගූ ගොඩක් වුනත් අපි කනව..
    අපේම දේවල් නේ..

    ගුඩ් වර්ක්...
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    photo දෙකක් upload කරද්දි මෙහෙම error එකක් ආවා.
    ඉට පස්සෙ upload වුනේ නැහැ

    attachment.php
     
    Attachments

    • error.JPG
      error.JPG
      31.2 KB · Views: 62

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මෙන්න යාලුවනේ ලංකාවේ අපිටම කියල හදපු social network එකක්...facebook එකට ගොඩක් සමනය් විශේෂත්වේ මේක කරන්නේ ලංකාවේ කට්ටිය..පිටරට වෙබ් අඩවි වලට තවත්

    වහල් වෙන්නේ මොකටද අපේම කියල social network එකකට ඔයාලත් දැන්ම එකතු වෙන්න...පිතුර බෙදා ගන්න, සින්දු බෙදා ගන්න, අදහස් හුවමාරු කරගන්න ඇතුළු තවත් ගොඩක්

    පහසුකම් තියෙනවා...මේක තාම develop කරමින් ඉන්නේ ඔයාලත් මේක දියුණු කරන්න මේකේ register වෙලා පොඩි සහයෝගයක් දෙන්න....

    http://social.freegetzone.com/

    :D:D:D:D:D:D

    why do we need a sri lankan made facebook ? specially if the current one is already good enough?
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    වැඩේ නම් හොඳයි එත් මේකත් පර සුද්දම හදපු එකක් නේ ! මේක FB ClONE SCRIPT එකක් නේ ලොල් ! ඕනේ එකෙකුට ඕක upload කරලා හදන්න පුළුවන් නේ !