කතෝලික අය හරක් මස් වැඩියෙන් කනවද අනික් අයට වඩා![]()
mathakada ekeknek rathukotu purawagana indala boru news dala ban una me eyage aluthma athme.



කතෝලික අය හරක් මස් වැඩියෙන් කනවද අනික් අයට වඩා![]()



artificially meat hadanna research karanwa
namuth cost eka wadiyi
saththungen podi pataka pramanayk withrayi ganne ekedi
https://www.bbc.com/news/science-environment-47611026

ow bn... catholic un wel thuntama harak mas kanne….![]()


අඩේ මරු.![]()
හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

මුන් හැමදාම මේකට වෙට්ටු දානවා ... එකයි උන්ගෙන් ඇහුවේ ... මේ රැල්ලත් ලගදීම එනව![]()
කතෝලික අය හරක් මස් වැඩියෙන් කනවද අනික් අයට වඩා![]()
vote කරන උන් කතෝලිකද කියල හොයන්නෙ කොහොමද?
saththu marana eka illegal wenna ona hethuwa mokakda kiyapan..
buddism da? morality ekada?
හරි වැරිද්ද ... උබට අනුව මොකක්ද හරි දේ
දීර්ග කතාවක් ...
මගේ අන්තිම තීරණය ආහාර වෙනුවෙන් සත්තු මානුෂික (වේදනාව අවම ) විදියට මරණ එක වැරද්දක් නෑ කියල ...

හෑmathakada ekeknek rathukotu purawagana indala boru news dala ban una me eyage aluthma athme.![]()
mathakada ekeknek rathukotu purawagana indala boru news dala ban una me eyage aluthma athme.![]()


ඒ කියන්නෙ අර ඉන්දියාවෙ දූශකයො ටිකත් වේදනාව අවම වෙන විදිහට මානුශිකව මැරුව නං අවුලක් නැද්ද ?![]()
මිනිස්සු සත්තුන්ට වඩා උසස් කියන එක මගේ මෝරල් බේස් එකක් ...
මිනිහෙක්ට තව මිනිහෙක්ව කොයි විදියකින් වත් මරන්න අයිතියක් නෑ ..
එත් පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සත්තු මරණ එක අවුලක් නෑ ..
ita kalin…
mas kana eka waradida (immoral) kiyana sanwade rate athi wenna one..
ඒ කියන්නෙ උඹ නිරාගමික කියල හිතාගෙන හිටියට උඹේ values judeo christian. ඒකයි උඹ පරිණාමය දැන දැනත් මිනිස්සුන්ව වෙනම කැටගරි එකක දාන්නෙ![]()
ඔය සංවාදේ හරිම ලේසි දෙයක් බන්. තත්පර ගානක පොඩි ප්‍රශ්ණයක් තමන්ගෙන්ම අහන්න විතරයි තියෙන්නෙ. ඒත් ඒ සංවාදේ කරන්න මිනිස්සු බයයි බන්. ඒ සංවාදේ කරලා තමන් මෙච්චර කාලයක් කරපු දේ වැරදියි කියලා පිලිගන්න තරම් නිහතමානී නෑ. ඒ හැරත් ඔය වගේ සංවාදයක් ඉන්ටනෙට් එකේ ඇති වෙන්න මස් ආශ්රිත නිශ්පාදන කරන ව්‍යාපාරිකයො ඉඩ දෙන්නෙත් නෑ. පටන් අරන් බලපන්කො පටන්ගත්තු තැනම කෙලවන්නෙ නැද්ද කියලා. ඕකට කෙලවන්න ගන්නෙ කාවවත් නෙවේ අපෙ හාමුදුරුවරුන්වම තමයි.
