ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

ලංකාවේ ගව ගාතනය &#3520

  • කතෝලිකයෙක් වුනත් මා එකගයි

    Votes: 18 47.4%
  • නැත

    Votes: 20 52.6%

  • Total voters
    38

Joker DC

Member
Apr 5, 2019
320
22
0
ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , කතෝලික ඔබ එකගද ?​

දැන් අපි බලමුකෝ ශ්‍රී ලාංකික කතෝලිකයෝ මේ වගේ දෙයකට උදව් කරයිද කියල
:yes::yes:
 
Joker DC

Member
Apr 5, 2019
320
22
0
බය වෙන්න එපා ... හොරෙන් වුනත් vote කරන්න පුළුවන්
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    එකඟ නෑ

    ඇයි ගවය විතරද පව් ? උරා, එළුවා, කුකුළා සත්තු නෙවි ද ? උන් මැරුවම අඩුවෙන්ද පව් ?

    p.s

    තහනම් කළා කියමුකෝ, එතකොට මස් කන උන් කන්නේ කෝමද ? රටින් ගෙනත් මෙහෙ මරණ ඒක තහනම් කරනවා නම් අව්ලක් නෑ
     
    Last edited:

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    එකඟ නෑ

    ඇයි ගවය විතරද පව් ? උරා, එළුවා, කුකුළා සත්තු නෙවි ද ? උන් මැරුවම අඩුවෙන්ද පව් ?

    p.s

    තහනම් කළා කියමුකෝ, එතකොට මස් කන උන් කන්නේ කෝමද ? රටින් ගෙනත් මෙහෙ මරණ ඒක තහනම් කරනවා නම් අව්ලක් නෑ

    ඔය තර්ක උබල අවුරුදු ගානක් දැම්ම නේ බන් .... ගවයා ගෙයි අනිත් සත්තුන්ගෙයි වෙනස උබලා දැන දැනත් ...කුහක තර්ක දාන්න එපා

    පිට රටින් ගෙනල්ල , ලොකු බද්දක් එක්ක කාපල්ලා
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මම නම් හරක් මස් කන්නෙ නැ බන්
    පෝල් එක තියෙන විදිය සෙට් නැ

    හරක් මරල කනවට වඩා ප්‍රයෝජන ගන්න පුලුවන්

    ඕක තමයි මචන් අදහස් කරන්නේ .... මුන් මේක තේරිලා ....බොරු බයිලා ගහන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    vote කරන උන් කතෝලිකද කියල හොයන්නෙ කොහොමද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

    ita kalin…

    mas kana eka waradida (immoral) kiyana sanwade rate athi wenna one..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,418
    1
    62,071
    113
    Mother Earth
    හරකා මරන්නෙ නැතුව උගෙ මස් ගන්න ක්‍රමයක් නැද්ද ? මස් අරන් ඒ මස් ගත්තු තැන ප්ලාස්ටික් සැත්කමකින් පුරවනවා.:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරකා මරන්නෙ නැතුව උගෙ මස් ගන්න ක්‍රමයක් නැද්ද ? මස් අරන් ඒ මස් ගත්තු තැන ප්ලාස්ටික් සැත්කමකින් පුරවනවා.:confused:

    harake gaath 4 kapagena roda hai karoth moko… :dull:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හරකා මරන්නෙ නැතුව උගෙ මස් ගන්න ක්‍රමයක් නැද්ද ? මස් අරන් ඒ මස් ගත්තු තැන ප්ලාස්ටික් සැත්කමකින් පුරවනවා.:confused:

    artificially meat hadanna research karanwa

    namuth cost eka wadiyi

    saththungen podi pataka pramanayk withrayi ganne ekedi

    https://www.bbc.com/news/science-environment-47611026
     
    • Like
    Reactions: Candid-B