ලංකාවේ ගව ගාතනය වැලක්වීමට , එකගද ?

ලංකාවේ ගව ගාතනය &#3520

  • කතෝලිකයෙක් වුනත් මා එකගයි

    Votes: 18 47.4%
  • නැත

    Votes: 20 52.6%

  • Total voters
    38

Joker DC

Member
Apr 5, 2019
320
22
0
හරකා විතරක් නෙවේනෙ බන් එළුවත් පව් ඌරත් පව් මාළුවත් පව්. කතෝලිකයොන්ව ඇදලා ගන්නෙ නැතුව උබට පුළුවන්නම් ඕකත් වෝල් ආර්ට් වගේ රැල්ලක් හදන්න බලපන්. වීගනිසම් වෙජිටේරියනිසම් වගේ ලයිෆ්ස්ටයිල් ප්‍රචලිත කරන්න බලපන්. අන්න එදාට උබට තේරෙයි නූතන ඊනියා බෞද්ධයගේ කැපකිරීම් වල සීමාව මොකක්ද කියලා. මම නම් කියන්නෙ අපේ පොස් ඊනියා බෞද්ධයො ඇස් උගුල්ලලා දන් දේවී, වකු ගඩු දෙකම උනත් දන් දේවී. හැබැයි කටට දාගන්න මස් කුණයි ලෝදිය වතුර ටිකයි නම් අමතක කරන්න බෑ ඒක සත්තයි.

මුන් හැමදාම මේකට වෙට්ටු දානවා ... එකයි උන්ගෙන් ඇහුවේ ... මේ රැල්ලත් ලගදීම එනව :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන් හැමදාම මේකට වෙට්ටු දානවා ... එකයි උන්ගෙන් ඇහුවේ ... මේ රැල්ලත් ලගදීම එනව :yes:

    saththu marana eka illegal wenna ona hethuwa mokakda kiyapan..

    buddism da? morality ekada?
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    කතෝලික අය හරක් මස් වැඩියෙන් කනවද අනික් අයට වඩා :baffled:

    එක තම්බ්බි .... උන්ගෙන් අහ අහ ඉන්නේ නෑ ... දෙනවා ගේම කොහොමත්

    දෙක ක්‍රිස්ටියන් ... මේ අය අපේ යාලුවෝ නේ ... ඉතින් බලමු සහයෝගේ
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    vote කරන උන් කතෝලිකද කියල හොයන්නෙ කොහොමද?

    උන්ගේ අදහස විතරයි මේකෙන් බලන්නේ ... ඉතින් ඒ අය විතරක් vote කලාම ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි වැරිද්ද ... උබට අනුව මොකක්ද හරි දේ

    දීර්ග කතාවක් ...

    මගේ අන්තිම තීරණය ආහාර වෙනුවෙන් සත්තු මානුෂික (වේදනාව අවම ) විදියට මරණ එක වැරද්දක් නෑ කියල ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි මම මරන්න කැමති නෑ ...

    වෙන කෙනෙක් මරපු සතෙක්ගේ මස් කනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දීර්ග කතාවක් ...

    මගේ අන්තිම තීරණය ආහාර වෙනුවෙන් සත්තු මානුෂික (වේදනාව අවම ) විදියට මරණ එක වැරද්දක් නෑ කියල ...

    ඒ කියන්නෙ අර ඉන්දියාවෙ දූශකයො ටිකත් වේදනාව අවම වෙන විදිහට මානුශිකව මැරුව නං අවුලක් නැද්ද ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ අර ඉන්දියාවෙ දූශකයො ටිකත් වේදනාව අවම වෙන විදිහට මානුශිකව මැරුව නං අවුලක් නැද්ද ? :eek:

    මිනිස්සු සත්තුන්ට වඩා උසස් කියන එක මගේ මෝරල් බේස් එකක් ...
    මිනිහෙක්ට තව මිනිහෙක්ව කොයි විදියකින් වත් මරන්න අයිතියක් නෑ ..
    එත් පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සත්තු මරණ එක අවුලක් නෑ ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු සත්තුන්ට වඩා උසස් කියන එක මගේ මෝරල් බේස් එකක් ...
    මිනිහෙක්ට තව මිනිහෙක්ව කොයි විදියකින් වත් මරන්න අයිතියක් නෑ ..
    එත් පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් සත්තු මරණ එක අවුලක් නෑ ..

    ඒ කියන්නෙ උඹ නිරාගමික කියල හිතාගෙන හිටියට උඹේ values judeo christian. ඒකයි උඹ පරිණාමය දැන දැනත් මිනිස්සුන්ව වෙනම කැටගරි එකක දාන්නෙ :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ita kalin…

    mas kana eka waradida (immoral) kiyana sanwade rate athi wenna one..

    ඔය සංවාදේ හරිම ලේසි දෙයක් බන්. තත්පර ගානක පොඩි ප්‍රශ්ණයක් තමන්ගෙන්ම අහන්න විතරයි තියෙන්නෙ. ඒත් ඒ සංවාදේ කරන්න මිනිස්සු බයයි බන්. ඒ සංවාදේ කරලා තමන් මෙච්චර කාලයක් කරපු දේ වැරදියි කියලා පිලිගන්න තරම් නිහතමානී නෑ. ඒ හැරත් ඔය වගේ සංවාදයක් ඉන්ටනෙට් එකේ ඇති වෙන්න මස් ආශ්‍රිත නිශ්පාදන කරන ව්‍යාපාරිකයො ඉඩ දෙන්නෙත් නෑ. පටන් අරන් බලපන්කො පටන්ගත්තු තැනම කෙලවන්නෙ නැද්ද කියලා. ඕකට කෙලවන්න ගන්නෙ කාවවත් නෙවේ අපෙ හාමුදුරුවරුන්වම තමයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ උඹ නිරාගමික කියල හිතාගෙන හිටියට උඹේ values judeo christian. ඒකයි උඹ පරිණාමය දැන දැනත් මිනිස්සුන්ව වෙනම කැටගරි එකක දාන්නෙ :sorry:

    නෑ මෙහෙමයි ....
    පරිනාමිකව මට වඩාත්ම කිට්ටු ජිවින්ට මම විශේෂයක් කරනවා ...
    එකයි මම මිනිස්සුන්ට උසස් ලෙස සලකන්නේ ....
    අපි අපේ පවුල් වල අයව අනිත් මිනිස්සුන්ට වඩා උසස් විදියට සලකන්නෙත් ඔය හේතුව නිසාමයි ...
    තමන්ගේ පවුලක කෙනෙක්ව බේරගන්න වෙන කෙනෙක්ව මරණ එක ඕනෑම කෙනෙක් කරන දෙයක්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය සංවාදේ හරිම ලේසි දෙයක් බන්. තත්පර ගානක පොඩි ප්‍රශ්ණයක් තමන්ගෙන්ම අහන්න විතරයි තියෙන්නෙ. ඒත් ඒ සංවාදේ කරන්න මිනිස්සු බයයි බන්. ඒ සංවාදේ කරලා තමන් මෙච්චර කාලයක් කරපු දේ වැරදියි කියලා පිලිගන්න තරම් නිහතමානී නෑ. ඒ හැරත් ඔය වගේ සංවාදයක් ඉන්ටනෙට් එකේ ඇති වෙන්න මස් ආශ්‍රිත නිශ්පාදන කරන ව්‍යාපාරිකයො ඉඩ දෙන්නෙත් නෑ. පටන් අරන් බලපන්කො පටන්ගත්තු තැනම කෙලවන්නෙ නැද්ද කියලා. ඕකට කෙලවන්න ගන්නෙ කාවවත් නෙවේ අපෙ හාමුදුරුවරුන්වම තමයි.

    :D

    උඹ හිතන තරම් ඔය සංවාදේ සරල නෑ බං ....
    හරක් මස් මරණ උන්ට ඉන්ටනෙට් එකේ වෙන සංවාද නවත්තන්නන් බෑ ...