Math yanawa ban next year. Ethakan inna epe. Ekai kiwwe.USA - AUS - UK PR thiyena kenekwa badapana proposal ekain.......

Apo danmama bandinna ba oi. Wihin hire watuna wagene.

Math yanawa ban next year. Ethakan inna epe. Ekai kiwwe.USA - AUS - UK PR thiyena kenekwa badapana proposal ekain.......


Math yanawa ban next year. Ethakan inna epe. Ekai kiwwe.
Apo danmama bandinna ba oi. Wihin hire watuna wagene.![]()


මු 0 අඩුවෙන් දාලා වගේ45000 වෙන්න ඇති
යකෝ මන් eyepax cv යැව්වා..මේකේ ටැග් ටික දැක්කම හිතෙනවා...උන් interview call කරේ නැති එක හොදයි කියලා![]()
Aus , NZ , UK yanna salli na. US nam shape. Etha asa na. Ithin canada , germany , france thamai try karanne.
koheda yanna inne ?![]()
Aus , NZ , UK yanna salli na. US nam shape. Etha asa na. Ithin canada , germany , france thamai try karanne.

US yanne kohomada salli nathuwa bun ? 
Aussie, NZ & UK yanna patta widiyata onene ban. Ekai kiwwe. Masters walata yanne math. US wala samahara uni thiyanawa fees adui.mokak.US yanne kohomada salli nathuwa bun ?
![]()
Eyepax එකේ ඔය කියන තරම් අවුලක් නැහැ එතන තියන එකම අවුල ඩෙඩ්ලයින් ටයිට් සීන් එක තමයි එහෙම කියලා කරන්න බැරි ඩෙඩ්ලයින් නෙමෙයි. ගොඩක් වුන් බැනුම් අහල රෑ වැඩ කරන්න හේතුව තමයි ප්රොජෙක්ට් වල මුල් කාලෙ අයිස් ගහලා අන්තිමට වැඩ හිර කරගෙන රෑ වැඩකරන තැනට පත්කරගන්න එක. අනෙක එතන ගොඩක් අලුත් ටෙක්නොලොජි යූස් කරනවා කරන්න පුලුවන් කියලා ඉන්ටවිවී එකේ කියලා වැඩ දුන්නම කරගන්න බැරිව එලකිරි එකේ දානවා සේරම ඉන්න තැන බනිනවා කියලා, කම්පැනිය හරියට පඩි ගෙවලත් දෙන වැඩේ කරන්න බැරිනම් බනින එකේ කිසිම අසාධාරයනක් මට නම් පේනේනෙ නැහැ
කම්පැනි එක පට්ට ස්ටේබල්, කවදාවත් පඩි පරක්කු වෙලා නැහැ, EPF/ETF නොගෙව ඇරල නැහැ සික් ලීව් නැහැ කියලා කැශුවල් ලීව් ඉවර උනාට පස්සෙ අසනීපයි කියලා දවසක් ගෙදර හිටියොත් නෝපේ යවන්නෙ නැහැ, පූල් ටේබල් තියනවා,බයිසිකල් තියනවා, ජිම් වලට යන්න ඔෆිස් එකෙන් පේ කරනවා, කැමති ස්පෝට් එකක් කරන්න ගොඩදෙනෙක් ඉන්නවා නම් ඒ රිසෝසස් වලට ඔෆිස් එකෙන් පේ කරනවා, ඉවෙන්ට් තියනවා ගෙදර අයටත් එන්න පුලුවන්.......ඔය බනින අය මේවා එකක්වත් කියලා නැහැ නේ
Aus , NZ , UK yanna salli na. US nam shape. Etha asa na. Ithin canada , germany , france thamai try karanne.
Aussie, NZ & UK yanna patta widiyata onene ban. Ekai kiwwe. Masters walata yanne math. US wala samahara uni thiyanawa fees adui.







Mehemai machan oya ratawala masters kalama work permit ekak ganna puluwan(1 - 2 year). Contacts thiyanawanam jobak hoya gannath puluwan(Mage yaluwo innawa). Intern yana thanama joba set wena kathawak kiwwa. Man nam US yanna asa na.eka tikak risk ekak thiyena nisai kiwwe marry karala yana method eka.....
laksha 20 /30k withara wiyadam karala anith pattata enna unoth belle walak daa ganna wenne............
mata anith ratawal alegic ........USA thmai matanam............

thats why I quit![]()



Mehemai machan oya ratawala masters kalama work permit ekak ganna puluwan(1 - 2 year). Contacts thiyanawanam jobak hoya gannath puluwan(Mage yaluwo innawa). Intern yana thanama joba set wena kathawak kiwwa. Man nam US yanna asa na.![]()


For some reason I like studying and research.master ekak karanna ba ban.................epa wenawa.......


For some reason I like studying and research.
It would be amazing to work in a research lab.![]()







Programmers Lanka honda companyyakda? Danna ekek kiyapalla.

eka tikak risk ekak thiyena nisai kiwwe marry karala yana method eka.....
laksha 20 /30k withara wiyadam karala anith pattata enna unoth belle walak daa ganna wenne............
mata anith ratawal alegic ........USA thmai matanam............

Waren Waren.![]()
usa enna...
USA rockx.. mama podi kaale idalama asama country eka......eka nisa anthima thurumpuwath gahanawa......usa enna...
![]()
Uba Egena gannada anna yanne naththan Jeevath wennada?

.......