ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මු 0 අඩුවෙන් දාලා වගේ :dull: 45000 වෙන්න ඇති :)

    යකෝ මන් eyepax cv යැව්වා..මේකේ ටැග් ටික දැක්කම හිතෙනවා...උන් interview call කරේ නැති එක හොදයි කියලා :rofl::rofl:

    Eyepax එකේ ඔය කියන තරම් අවුලක් නැහැ එතන තියන එකම අවුල ඩෙඩ්ලයින් ටයිට් සීන් එක තමයි එහෙම කියලා කරන්න බැරි ඩෙඩ්ලයින් නෙමෙයි. ගොඩක් වුන් බැනුම් අහල රෑ වැඩ කරන්න හේතුව තමයි ප්‍රොජෙක්ට් වල මුල් කාලෙ අයිස් ගහලා අන්තිමට වැඩ හිර කරගෙන රෑ වැඩකරන තැනට පත්කරගන්න එක. අනෙක එතන ගොඩක් අලුත් ටෙක්නොලොජි යූස් කරනවා කරන්න පුලුවන් කියලා ඉන්ටවිවී එකේ කියලා වැඩ දුන්නම කරගන්න බැරිව එලකිරි එකේ දානවා සේරම ඉන්න තැන බනිනවා කියලා,  කම්පැනිය හරියට පඩි ගෙවලත් දෙන වැඩේ කරන්න බැරිනම් බනින එකේ කිසිම අසාධාරයනක් මට නම් පේනේනෙ නැහැ

    කම්පැනි එක පට්ට ස්ටේබල්, කවදාවත් පඩි පරක්කු වෙලා නැහැ, EPF/ETF නොගෙව ඇරල නැහැ සික් ලීව් නැහැ කියලා කැශුවල් ලීව් ඉවර උනාට පස්සෙ අසනීපයි කියලා දවසක් ගෙදර හිටියොත් නෝපේ යවන්නෙ නැහැ, පූල් ටේබල් තියනවා,බයිසිකල් තියනවා, ජිම් වලට යන්න ඔෆිස් එකෙන් පේ කරනවා, කැමති ස්පෝට් එකක් කරන්න ගොඩදෙනෙක් ඉන්නවා නම් ඒ රිසෝසස් වලට ඔෆිස් එකෙන් පේ කරනවා, ඉවෙන්ට් තියනවා ගෙදර අයටත් එන්න පුලුවන්.......ඔය බනින අය මේවා එකක්වත් කියලා නැහැ නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    I worked there more than 2 years.. Most of them are correct.. stable company ekak oke accounts wala patta salliyak thiyenne.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Aus , NZ , UK yanna salli na. US nam shape. Etha asa na. Ithin canada , germany , france thamai try karanne.

    Aussie, NZ & UK yanna patta widiyata onene ban. Ekai kiwwe. Masters walata yanne math. US wala samahara uni thiyanawa fees adui.

    eka tikak risk ekak thiyena nisai kiwwe marry karala yana method eka.....

    laksha 20 /30k withara wiyadam karala anith pattata enna unoth belle walak daa ganna wenne............

    mata anith ratawal alegic ........USA thmai matanam............

    :):):):):):):)

    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    eka tikak risk ekak thiyena nisai kiwwe marry karala yana method eka.....

    laksha 20 /30k withara wiyadam karala anith pattata enna unoth belle walak daa ganna wenne............

    mata anith ratawal alegic ........USA thmai matanam............

    :):):):):):):)

    Mehemai machan oya ratawala masters kalama work permit ekak ganna puluwan(1 - 2 year). Contacts thiyanawanam jobak hoya gannath puluwan(Mage yaluwo innawa). Intern yana thanama joba set wena kathawak kiwwa. Man nam US yanna asa na. :no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mehemai machan oya ratawala masters kalama work permit ekak ganna puluwan(1 - 2 year). Contacts thiyanawanam jobak hoya gannath puluwan(Mage yaluwo innawa). Intern yana thanama joba set wena kathawak kiwwa. Man nam US yanna asa na. :no:

    master ekak karanna ba ban.................epa wenawa.......:):dull::nerd:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    For some reason I like studying and research. :dull:
    It would be amazing to work in a research lab. :D

    balagena giyama uba mage anith pattane......... thanikarama kanapita.....

    mata dawasata 20 hrs unath eka digata code karanna puluwan gemak nathuwa......:):)

    kisima mahansiyak danenne na.........

    --------------------------------------------------------------------------

    habai .......... 1 hour educational wadak ....padam karanna ...... papers walata answers liyanna kiwwoth.......... maragena marerenna hithenawa ban.........

    :growl::growl::growl::growl:

    eka nisamai mama study kiyana category eken visa ganna wade atha arala thiyenne........:nerd:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    eka tikak risk ekak thiyena nisai kiwwe marry karala yana method eka.....

    laksha 20 /30k withara wiyadam karala anith pattata enna unoth belle walak daa ganna wenne............

    mata anith ratawal alegic ........USA thmai matanam............

    :):):):):):):)

    Waren Waren. :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Waren Waren. :)

    USA rockx.. mama podi kaale idalama asama country eka......eka nisa anthima thurumpuwath gahanawa......:) usa enna...
    11.gif