ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ වි&#348

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ වි&#348

    ලංකා බැංකු සහ මහජන බැංකු කොටස්වලින් 20% ක ප‍්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ විකුණා දැමීම සදහා කැබිනට් අනුමැතිය දී ඇත.

    මෙම කොටස් විකිනීම සිදු කරන්නේ බැංකුවල ප්‍රාග්ධනය ඉහල දැමීමට බවත් බැංකුවල සේවකයන්ටද මින් කොටස් ප්‍රතිශතයක් ලබා දීමට යෝජනා වී ඇතැයිද සදහන්ය.

    සේවිකයන්ට දෙන කොටස් සදහා මුදල් අය නොකලද ඒවා කිසිම හේතුවකට විකිණිම තහනම් කර ඇත.

    මෙම කොටස් අලෙවිය සදහා කැබිනට් අනුමැතිය පසුගිය මස 09දා ලබා දී ඇතැයිද සදහන්ය.

    උබලට මොකද හිතෙන්නෙ මේ ගැන මේ බැන්කු දෙකම ලන්කාවෙ වැඩිම ලාබ ලබන ආයතන දෙකක්.Banking sector එකේ වැඩිම ලාබ ලබන ආයතන දෙක.ඒ ලාබෙ යන්නෙත් කෙලින්ම රටේ මහා භාන්ඩාගාරෙට.එහෙම තියෙද්දි ඇයි මෙහෙම share Market එකේ විකුනන්නෙ.පාඩු ලබන ආයතන නම් එහෙම කරාට අවුලක් නෑ.
    ප්‍රාග්දනය වැඩි කරන්ඩ ඕනෙ නම් එක අවුරුද්දක මුන්ගෙ ලාබෙ භාන්ඩාගරෙට නොදී හිටිය නම් ඔය කියන ප්‍රාග්දන අවශයතාවයත් සම්පූර්න වෙනව.

    එහෙම තත්වයක ඇයි ආන්ඩුව විසින් ආන්ඩුවට ම ලොකු ලාබයක් තියෙන ව්‍යාපාර විකුනන්නෙ.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    දැනට ආන්ඩුවට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය මේ බැංකු දෙක මංකොල්ල කන එක.මේ වගේ සල්ලි ආන්ඩුවට එන්නේ මිවා කඩාගෙන වැ‍ටුනම. ඩිපොසිටර්ස්ලා කාරයෝ හාන්සියි.නය කාර්යො කොහොමත් ලෝන් ගෙවන්න ඕන.මොකො ඇපේට දේපල අරගෙන තියෙන්නේ.අනිත් එවුන්ට නඩු.නය ගෙවන්න කොල්ල කන්න තියෙන එකම එක මේක
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනේ මන්දා මුන් මොනවා කරන්න හදනවද කියලා.දැන් අර monson එයාගේ ටැග්ස් දෙකනම් දායි මේවට උත්තර දෙන එක කෙසේ වෙතත්.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මු නම් නියම මී හරක්.ආන්ඩුව හුගක්ම අස්ථාවර වෙලා තියෙන වෙලාවේ මේවගේ ඒවා කරන්න ගියොත් ඉලෙක්ෂන් එකක් ආවොත් කන්න වෙනවා ඇප නැතුව.කරන්න බැරි නම් අතහැරලා දාලා මාරු වෙන එක හොඳයි කුනු ගොඩක ඉන්නවට වඩා.:D
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    දැනට ආන්ඩුවට ගොඩ යන්න තියෙන එකම ක්‍රමය මේ බැංකු දෙක මංකොල්ල කන එක.මේ වගේ සල්ලි ආන්ඩුවට එන්නේ මිවා කඩාගෙන වැ‍ටුනම. ඩිපොසිටර්ස්ලා කාරයෝ හාන්සියි.නය කාර්යො කොහොමත් ලෝන් ගෙවන්න ඕන.මොකො ඇපේට දේපල අරගෙන තියෙන්නේ.අනිත් එවුන්ට නඩු.නය ගෙවන්න කොල්ල කන්න තියෙන එකම එක මේක

    කඩන් වැටුනම ආන්ඩුවට සල්ලි එන්නෙ නෑ නෙ bro .එක්කො අඩු ගානකට shares ටික මුන්ගෙ හිතවතුන්ට දීල බැන්කු වල ලාබෙ භාන්ඩාගාරෙට නොයා උන්ගේ සාක්කුවට යන වැඩපිලිවෙලක් වෙන්ඩ ඕනෙ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මු නම් නියම මී හරක්.ආන්ඩුව හුගක්ම අස්ථාවර වෙලා තියෙන වෙලාවේ මේවගේ ඒවා කරන්න ගියොත් ඉලෙක්ෂන් එකක් ආවොත් කන්න වෙනවා ඇප නැතුව.කරන්න බැරි නම් අතහැරලා දාලා මාරු වෙන එක හොඳයි කුනු ගොඩක ඉන්නවට වඩා.:D

    මේව නොකරත් ඉතින් චන්දෙක දි නම් ආයෙ මුන්ට ගොඩ ඒමක් නෑ ආයෙ ගිය පාර වගෙ පොදු අපේක්ශක රැල්ලක් නොහැදුවොත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කඩන් වැටුනම ආන්ඩුවට සල්ලි එන්නෙ නෑ නෙ bro .එක්කො අඩු ගානකට shares ටික මුන්ගෙ හිතවතුන්ට දීල බැන්කු වල ලාබෙ භාන්ඩාගාරෙට නොයා උන්ගේ සාක්කුවට යන වැඩපිලිවෙලක් වෙන්ඩ ඕනෙ

    ඩිපොසිට් දාල තින සල්ලි ආණ්ඩුව ගන්නව

    මං හිතන්නේ ඔය වගේ ගේමක් ETF එකටත් කළා
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    hugak banku naya gevanna giyama gahana poliya dadaya asadaranai. hugak velavata kela unama default unoth naya gevanna giyama gahana dadaya gevanavata vada nogeva inna eka hodai.:D mama standard charted eken credit card ekak gaththa.ungen 80,000 gatte.avurudu eka hamarakin mama unta 170,000k damma.eva poliyata dada valata kapaagena mge 80,000 ehemama vage thiyenava.mona balloda ban.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේව නොකරත් ඉතින් චන්දෙක දි නම් ආයෙ මුන්ට ගොඩ ඒමක් නෑ ආයෙ ගිය පාර වගෙ පොදු අපේක්ශක රැල්ලක් නොහැදුවොත්

    මුන් කරන්නේ දෙමළුන්ට ඉල්ලන දේවල් ඔක්කොම දෙනවා ඊට පස්සේ දෙමල සන්දානේ සහය පොනිල්ට. චන්ද කල් දදා ඉන්න පුළුවන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113

    මුන් කරන්නේ දෙමළුන්ට ඉල්ලන දේවල් ඔක්කොම දෙනවා ඊට පස්සේ දෙමල සන්දානේ සහය පොනිල්ට. චන්ද කල් දදා ඉන්න පුළුවන්

    මැරුණ කොටින්ට වන්දිත් දෙන්න යනවලු.පට්ට සීන් එක.:rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕක පරණ අවරුදු ගානක් පරණ seen එකක් financial sector එකේ සේරම Public Listed වෙන්න ඕන කියල කිව්ව. එහෙම උනාම reports releases කරන්න ඕන , මිනිසුන්ට & governmentඑකට, bank වල සල්ලි දන්නා කලින් stability එක ගැන idea එකක් ගන්න පුළුවන් නිස.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya ara nayak gewannane ban. koheda european county ekak nadu damma unge contract nawaththapu ekata giya anduwe projects.
    oken apita wasiyak nehe danata man hithanne. moko stock market eka henama downtrand ekaka thiyenne. me anduwath ekka goda emak nehe specially with the rupee falling.
    man habai stocks gena echchara danne nehe
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඕක පරණ අවරුදු ගානක් පරණ seen එකක් financial sector එකේ සේරම Public Listed වෙන්න ඕන කියල කිව්ව. එහෙම උනාම reports releases කරන්න ඕන , මිනිසුන්ට & governmentඑකට, bank වල සල්ලි දන්නා කලින් stability එක ගැන idea එකක් ගන්න පුළුවන් නිස.

    එහෙම සීන් එකක් නෑ බන්.දැනටත් හැම bank & central bank register financial company හැම එකක් ම
    තමන්ගෙ balance sheet & other financial statment publish කරන්ඩ ඕනෙ වාර්ශිකව .ඒක central bank regulation එකක්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම සීන් එකක් නෑ බන්.දැනටත් හැම bank & central bank register financial company හැම එකක් ම
    තමන්ගෙ balance sheet & other financial statment publish කරන්ඩ ඕනෙ වාර්ශිකව .ඒක central bank regulation එකක්

    eth eke limitation thinawa kalekata kalin pvt bank list karanna une e law eka nisa CSE eke. mandatory kara
    hariyta laws gazettes nam danne naha ehema thamai stock market karana un athare e kale kathawa giye
     
    Last edited:

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    rata iwarai

    රටේ උග්‍ර ආර්ථික අර්බුදයක් තියෙනවා.ඒකට බදු පිට බදු ගහලා,අරවා මෙවා විකුනලා මිසක් ගොඩ යන්න බෑ.මේ වෙලාවේ බැංකු වලට අත තියන්න ගියොත් තවත් ග්‍රීසියක් තමයි.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වැඩි අවබොධයක් නැති ටොපික් එකක් නිසා දෙයක් කියන්න අමාරුයි.
    කලින් සෙවක අර්ථසාධක අරමුදලට ගෙම දෙන්න ගියානෙද බැසිල් ?
    ඒ වගෙම ගෙමක් මෙකෙත් ඇති කියලා හිතෙනවා.

    ඡන්දෙ ගැන කිව්වොත් ඉතිං රනිල්ට කොහොමත් එකයි. දින්නොත් අගමැති පැරදුනොත් විපක්ෂ නායක
    ජනාධිපතිවෙලා පැරදුනොත් එක්කො ප්‍රජා අයිතිය අනතුරෙ එහෙම නැත්තම් මහින්ද වගෙ ආයෙ පාර්ලිමෙන්තු ඉඳලා එන්න ඔනි. මහින්දට නම් ඉතිං ජන රැල්ලක් හරි තියෙනවා අනාගතයක් හදන්න පුත්තු ඉන්නවා.
    රනිල්ට එහෙම එව්වා නැහැ. ඉටිහ්ං මිනිහා අර අන්ත දෙකෙ දොලනය වෙනවා.
    යු ඇන් පිය ඉතිං ප්‍රෙමදාසගෙ ඡන්ද වලින් වෙනදා මෙන් ජාමෙ බේරගනිවි.

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මම නම් කරන්නේ මේ වෙලාවේ ලංකාවේ බැංකු වල සල්ලි අරගෙන දේපල ගන්න එක.